Forward from: Unknown
Biology Pilot Exams 2023 AL - Virul Weerakoon:
⚡️ Quizz No 8 ⚡️
❗️ප්රාක්කලාවෙ සිදුවන සිදුවීම් වලට අදාළව අන්ත කලාවේ සිදුවන ප්‍රතිවිරුද්ධ සිදුවීම් සිදුවේ එවැනි සිදුවීම් 3ක් ලියන්න
❗️Some Incidents take place in prophase and Telophase are vise and versa mention such 3
උත්තර කොළේක ලියල Photo එකකින් Comment කරමු 🤩✨
(6 ponits) - 1 min
සීමා නැති Bio ♾
PMC ගැම්ම 🔥
විරුල් වීරකෝන් 💯
🔅 Answer :
ප්‍රාක් කලාව - Prophase
ක්‍රොමැටීන් තන්තු කෙටි වීම හා ඝනකම් වී වර්ණදේහ බවට පරිවර්තනය
Chromatin fibers get condensed by shortening and thikening and transformed in to chromosomes
න්‍යෂ්ටිකාව අතුරුදන් වී යාම
Nucleoli get dissapeared
තර්කු ක්ෂුද්‍රනාලිකා බහුඅවයවීකරණය
Polymerization of Spindle microtubules
අන්ත කලාව - Telophase
ක්‍රොමැටීන් සෑදීමට වර්ණදේහ ලිහී ඝන වීම අඩු වීම
Chromosomes unwind and become less condense to form chromatin
න්‍යෂ්ටිකාව නැවත දර්ශනය වේ
Nucleoli reappears
තර්කු ක්ෂුද්‍රනාලිකා විබහුඅවයවීකරණය
Depolymerization of spindle Microtubules
( 6 points )
සීමා නැති Bio ♾
PMC ගැම්ම 🔥
විරුල් වීරකෝන් 💯
⚡️ Quizz No 9 ⚡️
❗️රේඛීය හා චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගලනයන් අතර වෙනස්කම් තුනක් ලියන්න
❗️Write Down three differences between linear and cyclic electron transport
උත්තර කොළේක ලියල Photo එකකින් Comment කරමු 🤩✨
(6 ponits) - 1 min
සීමා නැති Bio ♾
PMC ගැම්ම 🔥
විරුල් වීරකෝන් 💯
🔅 Answer :
රේඛීය - Linear
NADPH සෑදෙයි
Production of NADPH
ජලය ප්‍රභාවිච්ඡේදනය සිදු වේ
Photolysis of Water take place
PS I හා PS II දෙකම සහභාගී වේ
PS I & PS II are subjected
ඔක්සිජන් නිපදවේ
Oxygen is produced
චක්‍රීය - Cyclic
NADPH සෑදීමක් සිදු නොවේ
No NADPH production
ජලය ප්‍රභාවිච්ඡේදනය සිදු නොවේ
No photolysis of water
PS I පමණක් සහභාගී වේ
Only PS I is subjected
ඔක්සිජන් නිපදවීමක් සිදු නොවේ
No Oxygen production
( Any 3 points × 2 = 6 )
සීමා නැති Bio ♾
PMC ගැම්ම 🔥
විරුල් වීරකෝන් 💯
⚡️ Quizz No 10 ⚡️
❗️නිඩාරියාවන්ට පමණක් අනන්‍ය ලක්ෂණ හතරක් ලියන්න
❗️Write four characteristics unique to cnidaria
උත්තර කොළේක ලියල Photo එකකින් Comment කරමු 🤩✨
(4 ponits) - 1 min