BBC(𝗕𝗹𝗼𝗴 𝗕𝘆 𝗖𝗛𝗫𝗥𝗜𝗧𝗛)


Channel's geo and language: Sri Lanka, Sinhalese
Category: Blogs


Personal blog by CHXRITH | @BBCHXRITHbot
Discussion t.me/Area729

Related channels  |  Similar channels

Channel's geo and language
Sri Lanka, Sinhalese
Category
Blogs
Statistics
Posts filter


🥹♥️


Good Luck අය්යේ අක්කේ👾💗


[ #CunamiMiniccunt #JayaWewa ]

5.4k 1 12 18 38

📚Install and license WinRAR in a single click (or double)


Winrar, හැම වෙලේම පාවිච්චි කරන ඒත් buy කරල ගන්න කවදාවත් හිතෙන්නෙ නැති software එකක්🤪. මොකද මේකෙ 40 days free trail lifetime වගේ තමා. මේකට meme පවා මේක නිසා හැදුනා.

වෙලාවකට මේකෙන් license buy කරන්න කියන එකත් වදයක්. ඒ අස්සෙ ඊයෙ මක් දැක්කා මෙක විකුනනවා🫠. අද ගෙනාවෙ මේකට පිලියමක්.

මේකට use කරන script එකෙ original author මන් නෙමෙ. හැබැයි script එකෙන් 80% credits එයාට එන්න ඕනි☺️.

සරලවම කරන්න තියෙන්නෙ මෙන්න මේ script එක run කරන එක! ඉතිරි වැඩ ටික නිකන්ම වෙයි.😌

මොකක් හරි අවුලක් උනොත් message එකක් දාන්න🤓. මොකද මේක මං විතරයි test කලේ. මට හැබැයි වැඩ කරා🗿. වැඩ කරොත් එකත් කියන් යන්න🤝.

📱 Original Repo | 📱 My repo
👨‍💻 Script

👨‍💻 @CHXRITH | @blogbychxrith

[ #Windows #Winrar #byME #oneClickWinrar #bat ]

1k 0 7 19 10

11:11


මේ Alien කෙනෙක් ලු. හැමෝම report කරන්න.
Report

[ #SHNdeAlien #Report]


Forward from: Thematic TG
Hey !

Tele users, this is your one-stop destination for stunning and unique Telegram themes !

You can choose best themes for your TG App from "This Channel"

Follow us & Put a reaction to these themes ! 💌


Sri Sub LK

ඕනම Subtitle එකක් හොයාගන්න මේ Bot වගේ Use කරන්න..

ඔයාට තියෙන්නේ ගිහින් Bot Start කරලා අවශ්‍ය Movie එකේ Name එක Send කරන්න විතරයි..

Bugs තිබ්බොත් කියන්න..


Bot : @SriSubLKBot


🔄 Windows Driver Updater


මේ දවස් වල Driver Update කරන එක ලොකු වැඩක් වෙලා😫. Windows Update එකෙන් Update වෙන්නෙත් නැහැ. Device Manager එකෙන් Update කරන්න ගියාම Error එනවා🥲. ඉතින් මේකට Solution එකක් හැදුවා. මේක PowerShell Script එකක්. මෙකෙන් වෙන්නෙ Automatically Driver ටික Check කරලා Update කරන එක😌.

🎯 මේකෙන් වෙන දේවල්
- Driver ටික Auto Scan කරනවා
- Update තියෙනවනම් Download කරනවා
- Auto Install කරනවා
- Progress එක පෙන්නනවා
- Error එකක් ආවොත් ඒක Report කරනවා

⚡️ Install කරන විදිය
මුලින්ම PowerShell එක Admin විදියට Open කරගන්න. ඊට පස්සෙ මේ Command එක Copy කරලා Paste කරන්න.

irm https://raw.githubusercontent.com/CHXRITH/DriverUpdate/main/DriverUpdate.ps1 | iex

📌 Use කරන විදිය
1. "Start Update" Button එක Click කරන්න
2. Scan වෙනකන් ටිකක් ඉන්න
3. Update තියෙනවනම් Auto Install වෙනවා
4. Restart කරන්න කිව්වොත් Restart කරන්න😊

‼️ සැලකිය යුතුයි
- Admin Rights ඕනෙ(Terminal එක Open කරද්දි "Run as Administrator" දෙන්න)
- Internet Connection එකක් තියෙන්න ඕනෙ
- Windows 10/11 වලට විතරයි
- Restart කරන්න කිව්වොත් අනිවා Restart කරන්න
- Progress Bar එක 100% වෙනකන් ඉන්න🙂

🌟 විශේෂ Features
1. Modern Interface
2. Real-time Progress
3. Auto Module Installation
4. Error Handling
5. Cancel Option

📝 Update Log එක
Update වෙච්ච Driver ටික Status Box එකේ පෙන්නනවා😇. ඒකෙන් මොනවද Update උනේ කියලා බලාගන්න පුලුවන්😊.

💡 Tips
- වැඩක් කරන අතරේ Update කරන්න එපා🙏
- Laptop එකක් නම් Charger එක ගහලා තියන්න
- Antivirus එක Temporarily Off කරන්න
- Backup එකක් ගන්න පුලුවන්නම් ගන්න

🔗 Links
📱 Driver Update 

😁 @CHXRITH | @blogbychxrith

[ #Windows #Drivers #Update #PowerShell #WrittenByCloude #byME ]


#AFK


Forward from: Yep,It's Meh! 🇱🇰
ඔයාලත් Free වෙලාවට Try එකක් දෙන්න..

මාත් මේ මහ ලොකුවට මහන්සි වෙලා නෙවේ..

🫠♥️


Forward from: MARS -11 ᵀᴹ
Cleanup Windows Temp.rar
2.1Kb
📣 හැලෝ GAYs...🚬

☄️ කාලෙකින් වැඩකට ඇති දෙයක් Mars11 එකෙන් ගෙනාවා 🥳

👀 ඔයාලට මතකැති BBC එකේ Charith Malli අපිට Script එකක් දුන්නා PC එකේ Temp Clear කරන්න..😎

💎 අන්න ඒක මම පොඩ්ඩක් එඩිට් කරා තව Script තුනක් Add කරලා...✈️

💕 ඕනෙ කට්ටිය වැඩක් ගන්නකො ඒනම්..😅

#bylazy #bbc #mars11


Install Microsoft Store Paid Apps Free


Microsoft Store එකේ තියෙන හැම software එකක්ම Free නැහ් නෙ🙂. ඉතින් මං අද කියන්න යන්නෙ එහෙම Paid Softwares Free ගන්න ක්‍රමයක් ගැන😏!!

මුලින්ම MS Store එකට ගිහිල්ලා Software එකේ link එක copy කරගෙන මේ site එකට ගිහින් Paste කරල Enter කරන්න.

දැන් එත්නින් ඔයාට එක එක files ටිකක් එයි. ඒකෙන් App එක Download කරන්න ඕනෙ.(ලේසියට කිව්වට ඒකෙ ගොඩක් තියෙනවා නෙ🫤. ඔයාට හරිම එක හොයා ගන්න පුලුවන් ගොඩක් දුරට නමත් එක්ක ඒකෙ Latest Version එක තියෙන, .appxbundle හරි .appx හරි කියල ඉවර වෙන එක😇.)

ඊලග step එකට යන්න කලින් 7-zip දාගෙන ඉන්න ඕනෙ😁.

හරි දැන් කරන්න තියෙන්නෙ Download කරේ, .appxbundle එකක් නම් Download කරගත්ත File එක extract කරන එක😌. ඊට පස්සෙ එතනින් පහලටම scroll කරහම ඒකෙ x32, x64, x86 විදියට version බලගන්න පුලුවන්.(සමහර විට ඒම හැම version එකම නැති වෙන්න පුලුවන් ඒක case එකක් නැහ්☺️.) එකෙන් ඔයාගෙ version එකට අදාල එක extract කරගන්න.

ඊට පස්සෙ extract කරපු Folder එක ඇතුලෙ තියෙන AppxSignature.p7x File එක delete කරන්න.

අපිට මේ වැඩේට ඕනෙ වෙන්නෙ ඔය Folder එක විතරයි. ඉතින් ඊලග step එකට කලින් මේ Folder එක වෙන තැනකට copy කරල ඉතුරු ඒවා delete කරන්න පුලුවන්.

ඊලග Step එකට කලින් තව වැඩක් තියෙනවා. Developer mod එක On කරන එක👨‍💻. ඒකට,
  Settings > Update & Security > For developers > Developer Mode

අන්තිම පියවර Powershell එක Run as Administrator දීලා Add-AppxPackage -Register .\AppxManifest.xml ගහල Enter කරන්න.

වැඩේ හරි!! App එක install වෙලා ඇති!!🥳

😀 @CHXRITH | @blogbychxrith

[ #Microsoft #Windows #Paid ]

1.4k 0 40 164 21

Activate Microsoft 365 Office Free


Windows

⦁ මුලින්ම MS ofiice එක Install කරගන්න ඕනෙ.
>> Link
⦁ දැන් Windows powershell එක "Run as Administrator" දීලා open කරගන්න.
⦁ ඊට පස්සෙ එන cmd එකේ irm https://get.activated.win | iex paste කරලා enter කරන්න.
⦁ එතන මේනූ එකෙන් මුලින් 2 ගහල ඊට පස්සෙ 1 ගහල enter කරන්න.
⦁ වැඩේ හරි!!

Mac

⦁ ඔයා කලින් mac එකෙ Windows apps open කරල තියේනම් විතරක් මේ tool එක run කරන්න.
⦁ දැන් මේ pkg activator file එක run කරල install කරගන්න.(මේ pkg file එක install කරන්න කලින් office open කරන්න එපා!!)
⦁ Office install උනේ නැත්තම් දැන් install කරගන්න.
⦁ ඒකත් Activate වෙලා !

😀 @CHXRITH | @blogbychxrith

[ #MacOS #Windows #Office #Activate ]

1.2k 0 32 16 21

60 fps වලින් film බලමු 👀.


සාමාන්‍යයෙන් computer වල film බලන්න kmplayer, pot player තමා ගොඩක් අය use කරන්නේ. ඒත් ඒවගෙන් ඔයාට පේන්නේ 30fps output එකක්😌. computer එක 60fps උනාට ඔයාට පේන්නේ 30fps විදිහට .

ඔයාට computer එකෙන් 60 fps විදිහට movie බලන විදිහක් තමා මම කියන්න යන්නේ,

SPLASH Player . Google කරලා install කරලා බලන්න.පොඩි Mb ගානක් යන්නේ. ඊට පස්සෙ මේ විදියට settings හදා ගන්න😁.

හැබැයි මේකේ කොලිටි එක හොද film එහෙම තමා බලන්න ඕනි. 1080p,720p. මොකද මේක AI වලින් තමා 60fps විදිහට හරවන්නේ. ඔයලාම බලලා කොහොමද වෙනස කියලා කියන්න. action movies ,fantasy වලට නම් පට්ට . ROP එහෙම🔥.

30 fps එක්ක මේක සසදද්දි මෙච්චර කල් හිර වෙවී නෙද බලලා තියෙන්නේ හිතෙයි. මේ player එකේ colors ,sounds එහෙමත් පට්ට!!

එහෙනම් දාලා බලාලා කොහොමද කියලා කියන්න😗.

Shared by Janidu 😏

😀 @CHXRITH | @blogbychxrith

[ #CpydFB #Windows #FPS]

1.1k 0 31 90 31

Mac අය ඉන්නවද
Poll
  •   ඔව්
  •   නැහ්
137 votes


𝗕𝗕𝗖 𝗜𝗦 𝗛𝗘𝗥𝗘 𝗕𝗢𝗜𝗜 💕

BBC කියද්දි මොකක් මතක් උනත් මේ 𝗕𝗹𝗼𝗴 𝗕𝘆 𝗖𝗛𝗫𝗥𝗜𝗧𝗛. මගේ Personal blog එක!
😎😏

ගොඩක්ම Tech සම්බන්ධ Content වැටුනත්, එහෙන් මෙහෙන් වෙන ඒවත් තියෙනවා
🙂.

ඒ වගේම Discussion Group එකට Join වෙලා අලුත් සෙට් එකක් එක්ක chat කරන්න
😃. ඔයාට තියෙන ප්‍රශ්න උනත් විසඳ ගන්න පුලාම්...

ඒනම් ගැම්මට Set වෙමූ
👾.


බොරුකාරයොන්ට රැවටෙන්නෙ නැතුව හරි විදියට Used Lap එකක් තෝරගන්න විදිය


කෙලින්ම කතාවට එමු Title එකෙන්ම තෙරෙන්න ඇතිනෙ මොකක්ද කරන්නෙ කියල🙂. ඉතින් මේ විදියට lap එකක් තෝරගද්දි ඔයා මුලින්ම පිටින් බලන්න හීරිච්ච තැන්, කැඩිලා, දූවිලි තියෙන Power leaks එහෙම නැද්ද කියලා😇.

ඒවත් අවුලක් නැත්තම් ඔයාට මේ ටික බලන්න පුලුවන්😌. මේ තියෙන ඒවා බලන්න ඕනෙ පිලිවෙලටනම් නෙමෙ තියෙන්නෙ ඉතින්😅.

1. Speakers
මේකට ඔයාට පුලුවන් left right video එකක් වගේ දාල බලන්න. ඒවගේ එවනම් yt එකේ ඔයාට හොයා ගන්න පුලුවන් left right speaker test වගේ search කරලා.
>> Link

මේකෙදි Sound Balance නැහ් වගේ දැනුනොත් ඔයාට පුලුවන්
   Right-click the sound icon in the taskbar > Open Sound settings > Device properties
ඊට පස්සෙ යටම තියෙන එකෙන් sides දෙකේම එකම අගයකට ගේන්න.


2. Battery
Battery ගැන සම්පුර්ණ report එකක් ගන්න ඔයාට පුලුවන් cmd එක open කරලා powercfg /batteryreport කියල type කරල enter කරන්න.

3. Warranty
මේක නම් බලන්ඩම ඕනෙ එකක්. ඔයලට පුලුවන් පහල තියෙන sites වලට ගිහින් Serial Number දීලා Warranty එක check කරගන්න.(Serial Number එක ගොඩක් වෙලාවට lap එකේ යට පැත්තෙ තියෙනවා.)

Dell
Dell Warranty Check

HP
HP Warranty Check

Lenovo
Lenovo Warranty Check

Acer
Acer Warranty Check

ASUS
ASUS Warranty Check

MSI
MSI Warranty Check

Toshiba
Toshiba Warranty Check

Samsung
Samsung Warranty Check

4. Keyboard
Keyboard එක check කරගන්න, site එක වගේ site එකක් use කරන්න.(මේක copy කරල paste කරන්න බැරි උනොත් ctrl, c, v keys වැඩ නැහ්.🙂)

5. Screen
මුලින්ම brightness හරියට අඩු වැඩි වෙනවද කියල බලන්න. ඊට පස්සෙ මෙන්න මේ site එකෙන් පුලුවන් හරියට Color තියෙනවද කියල බලන්න.

6. Ports
Lap එහෙක ports වැඩද කියල check කරගන්න ඔයාට පුලුවන්. Powershell එක Run As administrator දීලා open කරගන්න. ඊටපස්සෙ Get-PnpDevice -Class USB දීලා enter කරන්න එතකොට තියෙන ඔක්කොම ports ටික ගන්න පුලුවන්.

තව එකක් මේකට අමතක වෙලා, Audio port එක ඒක්ත ඔයාට පුලුවන් audio jack එකට earphones Connect කරල speakers check කරපු විදියටම check කරන්න.

7. Bluetooth & Wifi
Bluetooth, Wifi වගේ ඒවා ඔයාටම එකින් එක check කරන්න වෙනවා😁.

ඔය ටික තමා ඉතින් ප්‍රධාන විදියට බලන්න තියෙන්නෙ. මට මොකුත් miss වෙන්න නැතු ඇති කියල හිතනවා😂.

BS එනම්👾💗

😀 @CHXRITH | @blogbychxrith

[ #b4Ubuy #Laptop #BaduGannKalin ]

971 0 37 42 39

How to Reset Graphics Driver on Windows


Screen flickering හරි, blackout එකක් හරි, ගේම් එකක් ගහද්දි හරි, නැත්තම් ටිකක් ලොකු වැඩක් කරද්දි Performance අඩු ගතියක් හරි වගේ වෙනසක් තියෙනවන්ම් මේක බොහෝ දුරට වෙන්නෙ Graphics Card Driver එක නිසා😌🙂. ඉතින් Graphics Driver එක Reset කරොත් මේකෙ ගොඩක් දුරට හරියනවා.(නැත්තම් ඉතින් ...)

හරි මං මේ කියන්නෙ ලේසි විදිය
⦁ Keyboard එකේ  Win + Ctrl + Shift + B එකපාර press කරන්න.
එත්කොට beep වගේ සද්දයක් ඇහෙයි ඒත් එක්ක්ම screen එක off වෙලා on වෙයි ඒ කියන්නෙ reset උනා කියන එක
ඉවරයි ඉතින්. ඔච්චරයි😁.

හැබැයි කලින් කිව්වා වගේ ඔය ක්‍රමේ හරි ගියෙ නැති උනොත්, 🤓Windows updates තියේද බලල ඒක update කරන්න, PC එකේ BIOS Update කරන්න. මේ විදියට කරොත් කිසිම ප්‍රශ්නයක් නැතුව ගැම්මට වැඩෙ හරි යන්න පුලුවන්😎. බැරිවෙලාවත් ඒත් හරි ගියේ නැත්තම්...

මං ගියා BS👾!!

[ #Windows #GraphicsDriver #HichchiLeda ]

942 0 8 51 24

Happy Children's Day to everyone👾


18 නෙමෙ කීය උනත් Childrenz day එක තියෙනවා.😎🌸

[ #Events #Dayz #ApeDws ]

847 0 0 10 36

ලගදි ඉදන් ජිවත් වෙන එකත් අමුතුයි කියල හිතෙනවා🙂. මං දන්නෙ නැහ් මේක ඔයාලටත් තියෙනවද, ලොකු වෙද්දි හිතෙන දෙයක් ද කියල ඒත්,

දැන් නිකන් හැමදේම එකම ට්‍රැක් එහෙක යන්නෙ වගේ හිතෙනවා 🚶‍♂️. ඒ කියන්නෙ අපි ඔක්කොම තනි Frame එහෙකට හිර වෙලා😑. ඒකෙන් එලියට යන්න ඔනෙ නැහ් වගේ.

මට විතරක්ද දන්නෙ නැහ් එහෙමයි හැබැයි එත්..

Exam ටිකට පාඩම් කරනවා ඒවා pass වෙනවා. Job එකක් කරනවා. සල්ලි ගොඩ ගහනවා😒. බදිනවා. ළමයි.. උන්ට උගන්නනවා. උනුත් අයෙම අපි වගේ..

මම මේ කියන්නෙ අපි මේ ජිවත් වෙන එකේ ආතල් එක්ක් නැහ් නෙමෙයි🤔. මේ ඔක්කොම එකම meme template එකට හදපු meme වගේ. එක එක විදියෙ ආතල් ඒත් එකම template😐. හැමෝම යන්නෙ එකම path එහෙක..

[ #Jiwithe #Mano #aughh ]

863 0 3 92 40
20 last posts shown.