ලගදි ඉදන් ජිවත් වෙන එකත් අමුතුයි කියල හිතෙනවා🙂. මං දන්නෙ නැහ් මේක ඔයාලටත් තියෙනවද, ලොකු වෙද්දි හිතෙන දෙයක් ද කියල ඒත්,
දැන් නිකන් හැමදේම එකම ට්රැක් එහෙක යන්නෙ වගේ හිතෙනවා 🚶♂️. ඒ කියන්නෙ අපි ඔක්කොම තනි Frame එහෙකට හිර වෙලා😑. ඒකෙන් එලියට යන්න ඔනෙ නැහ් වගේ.
මට විතරක්ද දන්නෙ නැහ් එහෙමයි හැබැයි එත්..
Exam ටිකට පාඩම් කරනවා ඒවා pass වෙනවා. Job එකක් කරනවා. සල්ලි ගොඩ ගහනවා😒. බදිනවා. ළමයි.. උන්ට උගන්නනවා. උනුත් අයෙම අපි වගේ..
මම මේ කියන්නෙ අපි මේ ජිවත් වෙන එකේ ආතල් එක්ක් නැහ් නෙමෙයි🤔. මේ ඔක්කොම එකම meme template එකට හදපු meme වගේ. එක එක විදියෙ ආතල් ඒත් එකම template😐. හැමෝම යන්නෙ එකම path එහෙක..
[ #Jiwithe #Mano #aughh ]