🔔2027 Theory | Main Exam 03
🔴2027 සිසුන් සඳහා නුගේගොඩ රොටරි ආයතනයේ (මාර්තු 28) සෙනසුරාදා සහ ගම්පහ ඉන්දීප ආයතනයේ (මාර්තු 29) ඉරිදා යන දිනයන් වල Main Exam 03 පැවැත්වීමට කටයුතු යොදා ඇත.
සියළුම සිසුන් ප්‍රශ්න පත්‍ර ලිවීම සදහා අනිවාර්යයෙන් සම්බන්ධ වන්න.
දිවයින පුරා අනෙකුත් ආයතන වල
🔴දිවයින පුරා මධ්‍යස්ථාන 41 කදී ප්‍රශ්න පත්‍රය ලියවීම සිදුවේ. ප්‍රශ්න පත්‍ර මධ්‍යස්ථාන සඳහා වන කාලසටහන සහ Online ප්‍රශ්න පත්‍ර ලිවීමට බලාපොරොත්තු වන සිසුන් සඳහා කාලසටහන ඉදිරියේ දී දැනුම් දෙනු ලැබේ.
🔴 නුගේගොඩ ගම්පහ Online ද ඇතුළුව විභාග මධ්‍යස්ථාන වල ප්‍රශ්න පත්‍ර ලිවීමට බලාපොරොත්තු වන සිසුන් පහත Google Form එක පුරවන්න.
📝 https://forms.gle/72q9jKYU1o3rWiav5
වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා
❤️ https://t.me/echem_27paper
#ආසාවෙන්_exam_ලියන්න✨
Chemistry | අමිල දසනායක ✔️

📝 ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය
MCQ - 40
ව්‍යුහගත රචනා ප්‍රශ්න - 2
රචනා - 3
✈️කාලය - පැය 3යි මිනිත්තු 30 යි
🗓 විභාග කාලසටහන
✈️ නුගේගොඩ රොටරි
සෙනසුරාදා (28) : ප.ව 1.00 - 4.30 දක්වා
✈️ ගම්පහ ඉන්දීප
ඉරිදා (29) : පෙ.ව 8.00 - 11.30 දක්වා