2027 Paper Class | Amila Dasanayake

Channel's geo and language: not specified, not specified
Category: not specified

Channel's geo and language
not specified, not specified
Category
not specified
Statistics
Posts filter

🔻අද 2027 Main Exam 03 Online Sessions

🗓 Online කාලසටහන

අද (සිකුරාදා)
Session 1 : ප.ව 3.00 - 6.30

Session 2 : ප.ව 7.00 - 10.30

🔍භෞතිකව Main Exam ප්‍රශ්න පත්‍ර ලිවීමට නොහැකි වූ සියළුම සිසුන් සදහා Online ලෙස ප්‍රශ්න පත්‍ර ලිවීම Zoom Online ලෙස පැවැත්වේ.

🔍ඒ සඳහා වෙබ් අඩවිය මඟින් ලබා දෙන Zoom Link එක හරහා සම්බන්ධ වන්න.

🟥 වෙබ් අඩවිය හරහා සම්බන්ධ වන ආකාරය - https://youtu.be/XHEF-MnEZRI

🔍Zoom Meeting එකට සම්බන්ධ වූ පසු ඔබගේ Device එකේ Camera On කිරිම අනිවාර්ය වේ.

🔍එසේ කිරීමට නොහැකි හේතුවක් වේ නම් එය Zoom Meeting එක හසුරුවන අපගේ Instructor වෙත දැනුම්දීම සිදුකල යුතු වේ.

🔍ප්‍රශ්න පත්‍රය එම වේලාවට වෙබ් අඩවියේ Tutes ලබාගන්නා ස්ථානයෙන් ලබා ගත හැක.

🔍ඔබගේ MCQ ප්‍රශ්න පත්‍රයට අදාල පිළිතුරු අප විසින් ලබා දෙන Google Form එකේ ඇතුලත් කරන්න.

🟥 MCQ පිළිතුරු ඇතුලත් කරන ආකාරය - https://youtu.be/XmpfWiwEGLI

🔍රචනා ප්‍රශ්න පත්‍රයේ පිලිතුරු අප ලබා දෙන Submission Link එකට PDF ලෙස Submit කරන්න

🟥 Essay ප්‍රශ්න පත්‍රය Submit කල යුතු ආකාරය - https://youtu.be/qnHaSOf65fU

🔍ඔයාලගෙ Paper එක PDF එකක් විදියට හදන්න දන්නේ නැති ළමයි මේ video එක බලන්න

🟥 https://youtu.be/hs2orS8rKYU

🔍ප්‍රශ්න පත්‍රය සම්බන්ධ ඕනෑම ගැටළුවක් Zoom Meeting එකට අදාල Instructor ගෙන් විමසිය හැක.

🔍අදාල Instructor Zoom Meeting එක හරහා එම වේලාවේදී ඔබ වෙත සම්බන්ධ වනු ඇත

🔍 2027 Main Exam පිළිබඳ සියළුම තොරතුරු :
    
https://t.me/ECHEM_27T/2315

#ආසාවෙන්_exam_ලියන්න✨
Chemistry | අමිල දසනායක ✔️

O/L කරේ 2024 අවුරුද්දේ මැයි වල, A/L ලියනවා 2025 අවුරුද්දේ නොවැම්බර් වල. Maths වලින් රත්නපුර දිස්ත්‍රික් 38.

ලිසිත් මූණමල්පේ
රත්නපුර සීවලී විද්‍යාලය
ගණිත අංශය

ලිසිත් O/L ලියන්නේ 2024 අවුරුද්දේ. හැබැයි ලිසිත් සාමාන්‍ය පෙළ ලියලා සමත් වෙලා හරි නම් තමන් A/L කරන්න ඕන කාලය එනකල් ඉන්නේ නැතුව, ඊට මාස කීපයකට පස්සේ තියෙන උසස්පෙළ විභාගයටත් මූණදෙනවා. එහෙම කරලත් රත්නපුර දිස්ත්‍රික්කයේ 38 වෙනියා විදියට විභාගය සමත් වෙන්න ලිසිත්ට පුළුවන් වෙනවා.

මේ කතා වලින් අපිට නැවත නැවතත් පේන්නේ තමන්ගේ උත්සාහය, කැපවීම උපරිම මට්ටමකට අරන් ආවොත් තමන්ගේ ඉලක්ක වලට යන එක තවදුරටත් හීනයක් නෙමෙයි කියන එක.

මෙය මෙම විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් සිසුන් ඇගයීම සඳහා පළකරන ලද අතර මෙම ප්‍රතිඵල සඳහා අයිතිවාසිකම් දැරීමක් නොවේ.

අප වඩාත් සතුටු වන කාරනය නම් ලංකාවේ වැඩිම A ප්‍රමාණය ලබාගන්නා පන්තිය ලෙස සහ මෙවන් අති දක්ෂ සිසුන්ගේ ද තොරාගැනීමක් ලෙස අපහට පත්වීමට හැකි වීමයි. ඉන් නැවත නැවතත් සනාථ වන්නේ අපගේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ පවතින සුවිශේෂත්වයයි.

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔️

🔻හෙට 2027 Main Exam 03 Online Sessions

🗓 Online කාලසටහන

හෙට (සිකුරාදා)
Session 1 : ප.ව 3.00 - 6.30

Session 2 : ප.ව 7.00 - 10.30

🔍භෞතිකව Main Exam ප්‍රශ්න පත්‍ර ලිවීමට නොහැකි වූ සියළුම සිසුන් සදහා Online ලෙස ප්‍රශ්න පත්‍ර ලිවීම Zoom Online ලෙස පැවැත්වේ.

🔍ඒ සඳහා වෙබ් අඩවිය මඟින් ලබා දෙන Zoom Link එක හරහා සම්බන්ධ වන්න.

🟥 වෙබ් අඩවිය හරහා සම්බන්ධ වන ආකාරය - https://youtu.be/XHEF-MnEZRI

🔍Zoom Meeting එකට සම්බන්ධ වූ පසු ඔබගේ Device එකේ Camera On කිරිම අනිවාර්ය වේ.

🔍එසේ කිරීමට නොහැකි හේතුවක් වේ නම් එය Zoom Meeting එක හසුරුවන අපගේ Instructor වෙත දැනුම්දීම සිදුකල යුතු වේ.

🔍ප්‍රශ්න පත්‍රය එම වේලාවට වෙබ් අඩවියේ Tutes ලබාගන්නා ස්ථානයෙන් ලබා ගත හැක.

🔍ඔබගේ MCQ ප්‍රශ්න පත්‍රයට අදාල පිළිතුරු අප විසින් ලබා දෙන Google Form එකේ ඇතුලත් කරන්න.

🟥 MCQ පිළිතුරු ඇතුලත් කරන ආකාරය - https://youtu.be/XmpfWiwEGLI

🔍රචනා ප්‍රශ්න පත්‍රයේ පිලිතුරු අප ලබා දෙන Submission Link එකට PDF ලෙස Submit කරන්න

🟥 Essay ප්‍රශ්න පත්‍රය Submit කල යුතු ආකාරය - https://youtu.be/qnHaSOf65fU

🔍ඔයාලගෙ Paper එක PDF එකක් විදියට හදන්න දන්නේ නැති ළමයි මේ video එක බලන්න

🟥 https://youtu.be/hs2orS8rKYU

🔍ප්‍රශ්න පත්‍රය සම්බන්ධ ඕනෑම ගැටළුවක් Zoom Meeting එකට අදාල Instructor ගෙන් විමසිය හැක.

🔍අදාල Instructor Zoom Meeting එක හරහා එම වේලාවේදී ඔබ වෙත සම්බන්ධ වනු ඇත

🔍 2027 Main Exam පිළිබඳ සියළුම තොරතුරු :
    
https://t.me/ECHEM_27T/2315

#ආසාවෙන්_exam_ලියන්න✨
Chemistry | අමිල දසනායක ✔️

🔴කොයිතරම් ජිවිතේට බාධා ආවත් ඒ දේවල් එක්ක තමන්ගේ අරමුණට යන අය තමයි ජීවිතේ දිනන්නේ.

ගම්පහ දිස්ත්‍රික් 7 වෙනියාගේ කතාව
🖥https://youtu.be/tcmDTzHSJsE

ඉරණම වෙනස් කළ හැකියි, වෙනස් කළ යුතුයි🔥

Chemistry | අමිල දසනායක ✔️

🔻 ECHEM | Feedback & Complain

🔴පසුගිය සතියට අදාලව Hotline, Tute Delivery, පන්ති ගාස්තු ගෙවීම් සහ අනෙකුත් සියළුම ගැටළු පහත ලින්ක් එක මගින් අප වෙත යොමු කරන්න.

Website Link : https://feedback.echem.lk/#complains

❤❤❤❤❤❤❤™
Chemistry | අමිල දසනායක ✔️

Video is unavailable for watching
Show in Telegram
සූදානමින් සිටින්න, ළගදීම🔥

#amiladasanayaka #chemistry #chemistryamila

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක✔️

🔻2027 සිසුන් සදහා කෙරෙන විශේෂ දැනුවත් කිරීමක්

🔴 හෙට (මාර්තු 31) දින ප්‍රශ්න පත්‍ර ලිවීම සහ සාකච්ඡාව Main exam හේතුවෙන් භෞතික ලෙස නොපැවැත්වේ.

වැඩි විස්තර සඳහා :
❤️https://t.me/echem_27paper/514

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️

🔔 හෙට 2027 Theory | Main Exam 03

❗️දැනට පන්තියට සහභාගී වන සියළුම සිසුන් ප්‍රශ්න පත්‍රය ලිවීම අනිවාර්ය වේ.

🗓 විභාග කාලසටහන

✈️ගම්පහ ඉන්දීප ආයතනයේ දී

🔴ඉරිදා පැවතී Main Exam session එක සඳහා සහභාගි වීමට නොහෑකී වු සියලුම හෙට දින Main Exam ප්‍රශ්න පත්‍රය ලිවීම සඳහා සහභාගී වන්න.

හෙට (අඟහරුවාදා) : ප.ව.2.30 - 6.00

✈️ප්‍රශ්න පත්‍රය ලිවීම ගම්පහ පරණ ඉන්දිප ආයතනයේ පැවැත්වේ.

‼️Main Exam සදහා සහභාගී වන ඔබ පිළිපැදිය යුතු උපදෙස් මාලාව
   https://t.me/ECHEM_27T/2312

🔍 සම්බන්ධ වෙන සැම සිසුවෙක්ම තමන්ගේ Student id එක සහ QR කේතය රැගෙන විභාග මධ්‍යස්ථානයට යන්න.

🔍 ප්‍රශ්න පත්‍රය ලිවීමේදී ඔබගේ නම, පාසල සහ Echem.lk වෙබ් අඩවිය මගින් ඔබට ලබාදී ඇති Student ID එක විභාග අංකය ලෙස ප්‍රශ්න පත්‍රයේ සඳහන් කිරීම අනිවාර්ය වන අතර, එම තොරතුරු සඳහන් කර නොමැති කිසිඳු උත්තර පත්‍රයක් පරීක්ෂා කරණු නොලැබේ. 

🔍අදාල වේලාවට විනාඩි 30 කට කලින් විභාග මධ්‍යස්ථානයට යන්න.

🔍දිවයින පුරා මධ්‍යස්ථාන වල Main Exam ප්‍රශ්න පත්‍රය ලිවීම සඳුදා (මාර්තු 30) සිට සෙනසුරාදා (අප්‍රේල් 04) දක්වා කාලය තුල  සිදුවේ.

🔍 2027 Main Exam පිළිබඳ සියළුම තොරතුරු :
    
https://t.me/ECHEM_27T/2315

#ආසාවෙන්_exam_ලියන්න✨
Chemistry | අමිල දසනායක ✔️

🔔 හෙට 2027 Theory | Main Exam 03

❗️දැනට පන්තියට සහභාගී වන සියළුම සිසුන් ප්‍රශ්න පත්‍රය ලිවීම අනිවාර්ය වේ.

🗓 විභාග කාලසටහන

🔴සෙනසුරාදා පැවතී Main Exam session එක සඳහා සහභාගි වීමට නොහෑකී වු සියලුම හෙට දින Main Exam ප්‍රශ්න පත්‍රය ලිවීම සඳහා සහභාගී වන්න.

✈️නුගේගොඩ රොටරි

හෙට (සදුදා) : ප.ව 2.30  - 6.00

✈️ප්‍රශ්න පත්‍රය ලිවීම නුගේගොඩ රොටරි ආයතනයේ පැවැත්වේ.

✈️ Girls : ප්‍රශ්න පත්‍රය ලිවීමට අලුත් Building එකේ 5A Hall එකට යන්න.

✈️Boys : ප්‍රශ්න පත්‍රය ලිවීමට Office එක ඉස්සරහ Hall එකට යන්න.

‼️Main Exam සදහා සහභාගී වන ඔබ පිළිපැදිය යුතු උපදෙස් මාලාව
   https://t.me/ECHEM_27T/2312

🔍 සම්බන්ධ වෙන සැම සිසුවෙක්ම තමන්ගේ Student id එක සහ QR කේතය රැගෙන විභාග මධ්‍යස්ථානයට යන්න.

🔍 ප්‍රශ්න පත්‍රය ලිවීමේදී ඔබගේ නම, පාසල සහ Echem.lk වෙබ් අඩවිය මගින් ඔබට ලබාදී ඇති Student ID එක විභාග අංකය ලෙස ප්‍රශ්න පත්‍රයේ සඳහන් කිරීම අනිවාර්ය වන අතර, එම තොරතුරු සඳහන් කර නොමැති කිසිඳු උත්තර පත්‍රයක් පරීක්ෂා කරණු නොලැබේ. 

🔍අදාල වේලාවට විනාඩි 30 කට කලින් විභාග මධ්‍යස්ථානයට යන්න.

🔍දිවයින පුරා මධ්‍යස්ථාන වල Main Exam ප්‍රශ්න පත්‍රය ලිවීම සඳුදා (මාර්තු 30) සිට සෙනසුරාදා (අප්‍රේල් 04) දක්වා කාලය තුල  සිදුවේ.

🔍 2027 Main Exam පිළිබඳ සියළුම තොරතුරු :
    
https://t.me/ECHEM_27T/2315

#ආසාවෙන්_exam_ලියන්න✨
Chemistry | අමිල දසනායක ✔️

🔻2027 Main Exam 03 All island Centers New Time Table.

පෙර පැවති කාලසටහනේ වෙනස් වීමක් තිබේනවා
ඉහත දක්වා ඇති නව කාලසටහනට අනුව තමන් ලියන මධ්‍යස්ථානයට අයත් දිනයට පැමිණ 2027 Main Exam 03 එක ලිවිය.

🔴පහත Session වලින් ඕනෑම එකක පැමිණ Main Exam එකට සහභාගී විය හැක.

▪️Session 1: පෙ.ව 8.30 - ප.ව 12.00
▪️Session 2: ප.ව 2.30 - ප.ව 6.00

🔴සම්බන්ධ වෙන හැම ළමයෙක්ම තමන්ගේ Student id එක සහ QR කේතය අරගෙන විභාග මධ්‍යස්ථානයට පැමීණෙන්න.

🔴අදාල වේලාවට විනාඩි 30 කට කලින් විභාග මධ්‍යස්ථානයට පැමිණෙන්න.

මධ්‍යස්ථාන වලට අදාල Group List එක
❤️ https://t.me/echem_27paper/486

වැඩි විස්තර සඳහා
❤️ https://t.me/echem_27paper

#ආසාවෙන්_exam_ලියන්න✨
Chemistry | අමිල දසනායක ✔️

✅2027 Paper Class

🔴හෙට දින නුගේගොඩ රොටරි ආයතනයේ ප්‍රශ්න පත්‍රය ලිවීම සිදුවේ.

🔴හෙට දින ලියවෙන ප්‍රශ්න පත්‍රය
   (Season 1 Paper 16)

🕖ප.ව.2.45 - ප.ව.4.45 දක්වා

✈️ප්‍රශ්න පත්‍රය ලිවීම නුගේගොඩ රොටරි ආයතනයේ පැවැත්වේ.

✈️ Girls : ප්‍රශ්න පත්‍රය ලිවීමට අලුත් Building එකේ 5A Hall එකට යන්න.

✈️Boys : ප්‍රශ්න පත්‍රය ලිවීමට Office එක ඉස්සරහ Hall එකට යන්න.

🔴ප්‍රශ්න පත්‍ර ලිවීම සඳහා සහභාගී වන සිසුන් අනිවාර්යයෙන් Echem.lk වෙබ් අඩවියෙන් ඔබට ලබා දෙන QR කේතය රැගෙන යා යුතු වේ.

🔴ප්‍රශ්න පත්‍රය ලිවීමේදී ඔබගේ නම, පාසල සහ echem.lk වෙබ් අඩවිය මගින් ඔබට ලබාදී ඇති Student ID එක විභාග අංකය ලෙස ප්‍රශ්න පත්‍රයේ සඳහන් කිරීම අනිවාර්ය වන අතර, එම තොරතුරු සඳහන් කර නොමැති කිසිඳු උත්තර පත්‍රයක් පරීක්ෂා කරනු නොලැබේ. 

❤️ අපගේ වෙබ් අඩවියේ Register වන අකාරය: https://youtu.be/bheV6OZDlQg

❤️ Student Id ලබා ගැනීම:
https://youtu.be/Ihb3MCpLpqs

වැඩි විස්තර සඳහා :
❤️https://t.me/echem_27paper/480

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️

✅2027 Main Exam සදහා සහභාගි වන සිසුන් පිළිපැදිය යුතු උපදෙස් මාලාව

1️⃣ විභාගය සඳහා සම්බන්ධ වන සියලුම සිසුන්ට echem.lk වෙබ් අඩවියේ account එකක් තිබිය යුතුය. විභාග අංකය ලෙස භාවිතා කල යුත්තේ එහිදී ලැබෙන Student ID Number එක වේ.

2️⃣ විභාග මධ්‍යස්ථානය වෙත යාමේ දී ඔබගේ Student ID එක හා QR code එක අනිවාර්යයෙන්ම රැගෙන යන්න.

3️⃣ සියළුම සිසුන් විභාගය ආරම්භ වන වේලාවට විනාඩි 30 කට පෙර විභාග ශාලාව වෙත පැමිණිය යුතු අතර විභාගයට සහභාගී වීම සඳහා විභාග අංකයක් තිබීම අනිවාර්යය වේ.

4️⃣ විභාග මධ්‍යස්ථානයේදී Instructor ලබා දෙන උපදෙස් වලට අනුව කටයුතු කරන්න.

5️⃣ පන්ති සඳහා online සහභාගී වන නුගේගොඩ සහ ගම්පහ අවට සිසුන්ට ද විභාගය ලිවීම සඳහා අදාල භෞතික ආයතනයට හෝ මධ්‍යස්තනයට සහභාගී විය හැක. (ඔබ ලියන ප්‍රශ්න පත්‍රය ලබා ගත හැක්කේ ලියන ආයත්නයෙන් හෝ මධ්‍යස්ථානයෙන් ම පමණක් වේ)

6️⃣ ප්‍රශ්න පත්‍ර ලිවීමට අවශ්‍ය කොළ සහ ප්‍රශ්න පත්‍ර අමුණන නූල් කැබැල්ලේ සිට ලබාදෙමින් උපරිම විභාග තත්තව වලට ආසන්න වන පරිදි විභාග පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ කාලරාමු වලට යටත්ව ප්‍රශ්න පත්‍ර ලියවීම සිදුවේ.

7️⃣ ප්‍රශ්න පත්‍ර ලිවීම සදහා සහභාගී විය හැක්කේ මාර්තු හෝ අප්‍රේල් මස Theory හෝ Paper පන්ති ගාස්තු ගෙවූ සිසුන්ට පමණි.

වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා
❤️ https://t.me/echem_27paper

#ආසාවෙන්_exam_ලියන්න✨
Chemistry | අමිල දසනායක ✔️

🔻2027 සිසුන් සදහා කෙරෙන විශේෂ දැනුවත් කිරීමක්

🔴 හෙට (මාර්තු 29) දින ප්‍රශ්න පත්‍ර ලිවීම Main exam හේතුවෙන් භෞතිකව ඉන්දීප ආයතනයේදී නොපැවැත්වේ.

වැඩි විස්තර සඳහා :
❤️https://t.me/echem_27paper/484

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️

🔔 හෙට 2027 Theory | Main Exam 03

❗️දැනට පන්තියට සහභාගී වන සියළුම සිසුන් ප්‍රශ්න පත්‍රය ලිවීම අනිවාර්ය වේ.

🗓 විභාග කාලසටහන

✈️ගම්පහ ඉන්දීප ආයතනයේ දී

හෙට (ඉරිදා) : පෙ.ව.8.00  - 11.30

✈️ප්‍රශ්න පත්‍රය ලිවීම ගම්පහ නව ඉන්දිප ආයතනයේ පැවැත්වේ.

‼️Main Exam සදහා සහභාගී වන ඔබ පිළිපැදිය යුතු උපදෙස් මාලාව
   https://t.me/ECHEM_27T/2312

🔍 සම්බන්ධ වෙන සැම සිසුවෙක්ම තමන්ගේ Student id එක සහ QR කේතය රැගෙන විභාග මධ්‍යස්ථානයට යන්න.

🔍 ප්‍රශ්න පත්‍රය ලිවීමේදී ඔබගේ නම, පාසල සහ Echem.lk වෙබ් අඩවිය මගින් ඔබට ලබාදී ඇති Student ID එක විභාග අංකය ලෙස ප්‍රශ්න පත්‍රයේ සඳහන් කිරීම අනිවාර්ය වන අතර, එම තොරතුරු සඳහන් කර නොමැති කිසිඳු උත්තර පත්‍රයක් පරීක්ෂා කරණු නොලැබේ. 

🔍අදාල වේලාවට විනාඩි 30 කට කලින් විභාග මධ්‍යස්ථානයට යන්න.

🔍දිවයින පුරා මධ්‍යස්ථාන වල Main Exam ප්‍රශ්න පත්‍රය ලිවීම සඳුදා (මාර්තු 30) සිට සෙනසුරාදා (අප්‍රේල් 04) දක්වා කාලය තුල  සිදුවේ.

🔍 2027 Main Exam පිළිබඳ සියළුම තොරතුරු :
    
https://t.me/ECHEM_27T/2315

#ආසාවෙන්_exam_ලියන්න✨
Chemistry | අමිල දසනායක ✔️

🔔 හෙට 2027 Theory | Main Exam 03

❗️දැනට පන්තියට සහභාගී වන සියළුම සිසුන් ප්‍රශ්න පත්‍රය ලිවීම අනිවාර්ය වේ.

🗓 විභාග කාලසටහන

✈️නුගේගොඩ රොටරි

හෙට (සෙනසුරාදා) : ප.ව 1.00 - 4.30

✈️ප්‍රශ්න පත්‍රය ලිවීම නුගේගොඩ රොටරි ආයතනයේ පැවැත්වේ.

✈️ Girls : ප්‍රශ්න පත්‍රය ලිවීමට වල Hall එකට යන්න.

✈️Boys : ප්‍රශ්න පත්‍රය ලිවීමට අලුත් Building එකේ 6 වෙනි තට්ටුවට යන්න.

‼️Main Exam සදහා සහභාගී වන ඔබ පිළිපැදිය යුතු උපදෙස් මාලාව
   https://t.me/ECHEM_27T/2312

🔍 සම්බන්ධ වෙන සැම සිසුවෙක්ම තමන්ගේ Student id එක සහ QR කේතය රැගෙන විභාග මධ්‍යස්ථානයට යන්න.

🔍 ප්‍රශ්න පත්‍රය ලිවීමේදී ඔබගේ නම, පාසල සහ Echem.lk වෙබ් අඩවිය මගින් ඔබට ලබාදී ඇති Student ID එක විභාග අංකය ලෙස ප්‍රශ්න පත්‍රයේ සඳහන් කිරීම අනිවාර්ය වන අතර, එම තොරතුරු සඳහන් කර නොමැති කිසිඳු උත්තර පත්‍රයක් පරීක්ෂා කරණු නොලැබේ. 

🔍අදාල වේලාවට විනාඩි 30 කට කලින් විභාග මධ්‍යස්ථානයට යන්න.

🔍දිවයින පුරා මධ්‍යස්ථාන වල Main Exam ප්‍රශ්න පත්‍රය ලිවීම සඳුදා (මාර්තු 30) සිට සෙනසුරාදා (අප්‍රේල් 04) දක්වා කාලය තුල සිදුවේ.

🔍 2027 Main Exam පිළිබඳ සියළුම තොරතුරු :
https://t.me/ECHEM_27T/2315

#ආසාවෙන්_exam_ලියන්න✨
Chemistry | අමිල දසනායක ✔️

🔻2027 සිසුන් සදහා කෙරෙන විශේෂ දැනුවත් කිරීමක්

🔴 හෙට (මාර්තු 28) දින ප්‍රශ්න පත්‍ර ලිවීම සහ සාකච්ඡාව Main exam හේතුවෙන් භෞතිකව සහ Online Live ලෙස නොපැවැත්වේ.

වැඩි විස්තර සඳහා :
❤️https://t.me/echem_27paper/484

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️

🔻2027 Season 1 Paper 12

🔴ලකුණු කල ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් හෝ වෙබ් අඩවියට ලකුණු ඇතුළත් වී නොමැති වීම සම්බන්ධයෙන් ගැට‍ළුවක් වේ නම් පහත Google form එක වෙත එය යොමු කරන්න.

🖥https://forms.gle/qXniYLeCYuQZStCWA

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක

🔻2027 Paper Class🔥

අද Online ප්‍රශ්න පත්‍ර ලිවීම සිදු වේ.

  මෙම සතියේ ප්‍රශ්න පත්‍රය.

2027 Season 1 Paper 16

✈️Session 03 - ප.ව.03.00  සිට ප.ව.05.00 දක්වා
✈️Session 04 - ප.ව.07.00  සිට ප.ව.09.00 දක්වා

කාල සටහන : https://t.me/echem_27paper/6

🔴ප්‍රශ්න පත්‍රය PDF එකක් ලෙස ECHEM.lk වෙබ් අඩවියෙන් ලබා දීම සිදු වේ.

🔴ප්‍රශ්න පත්‍රය Submit කිරිම සදහා Submission link, ECHEM.lk වෙබ් අඩවියෙන් ලබා දීම සිදු වේ.

🔴ප්‍රශ්න පත්‍ර ලිවීම සඳහා Zoom Link එකද ECHEM.lk වෙබ් අඩවියෙන් ලබා දීම සිදු වේ.

🟥 MCQ පිළිතුරු ඇතුලත් කරන ආකාරය - https://youtu.be/XmpfWiwEGLI

🔴රචනා ප්‍රශ්න පත්‍රයේ පිලිතුරු අප ලබා දෙන Submission Link එකට PDF ලෙස Submit කරන්න

🟥 Essay ප්‍රශ්න පත්‍රය Submit කල යුතු ආකාරය - https://youtu.be/qnHaSOf65fU

ඔයාලගේ Paper එක PDF එකක් විදියට හදන්න දන්නේ නැති ළමයි මේ Video එක බලන්න
🟥 https://youtu.be/hs2orS8rKYU

🖥 වැඩි විස්තර සඳහා : https://t.me/echem_27paper

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️

🔴 අද 2027 Season 1 Paper 15 Discussion - Live Stream

✈️  ප.ව.7.00 සිට විකාශය වේ.

🔴සජීවි පන්තිය මඟහැරුණු Recording එක අධ්‍යයනය කිරීමට නොහැකි වූ සිසුන් හැමෝම, අද ප.ව.7.00 වෙනකොට පහත Link එක හරහා Live Stream එකට Join වෙන්න.

📽️Zoom Link: : https://zoom.us/j/95672337894

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️

🔴 අද 2027 Season 1 Paper 15 Discussion - Live Stream

✈️  ප.ව.7.00 සිට විකාශය වේ.

🔴සජීවි පන්තිය මඟහැරුණු Recording එක අධ්‍යයනය කිරීමට නොහැකි වූ සිසුන් හැමෝම අද live stream එක සදහා සම්බන්ධ වන්න.

🔴Live Stream එකට Telegram Channel එක මඟින් ලබා දෙන Link එක හරහා සම්බන්ධ වන්න.

🖥 වැඩි විස්තර සඳහා : https://t.me/echem_27paper

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️

20 last posts shown.

12 947

subscribers
Channel statistics