✅2027 Paper Class
🔴හෙට දින නුගේගොඩ රොටරි ආයතනයේ ප්‍රශ්න පත්‍රය ලිවීම සිදුවේ.
🔴හෙට දින ලියවෙන ප්‍රශ්න පත්‍රය
(Season 1 Paper 16)
🕖ප.ව.2.45 - ප.ව.4.45 දක්වා
✈️ප්‍රශ්න පත්‍රය ලිවීම නුගේගොඩ රොටරි ආයතනයේ පැවැත්වේ.
✈️ Girls : ප්‍රශ්න පත්‍රය ලිවීමට අලුත් Building එකේ 5A Hall එකට යන්න.
✈️Boys : ප්‍රශ්න පත්‍රය ලිවීමට Office එක ඉස්සරහ Hall එකට යන්න.
🔴ප්‍රශ්න පත්‍ර ලිවීම සඳහා සහභාගී වන සිසුන් අනිවාර්යයෙන් Echem.lk වෙබ් අඩවියෙන් ඔබට ලබා දෙන QR කේතය රැගෙන යා යුතු වේ.
🔴ප්‍රශ්න පත්‍රය ලිවීමේදී ඔබගේ නම, පාසල සහ echem.lk වෙබ් අඩවිය මගින් ඔබට ලබාදී ඇති Student ID එක විභාග අංකය ලෙස ප්‍රශ්න පත්‍රයේ සඳහන් කිරීම අනිවාර්ය වන අතර, එම තොරතුරු සඳහන් කර නොමැති කිසිඳු උත්තර පත්‍රයක් පරීක්ෂා කරනු නොලැබේ.
❤️ අපගේ වෙබ් අඩවියේ Register වන අකාරය: https://youtu.be/bheV6OZDlQg
❤️ Student Id ලබා ගැනීම:
https://youtu.be/Ihb3MCpLpqs
වැඩි විස්තර සඳහා :
❤️https://t.me/echem_27paper/480
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️