TGStat
TGStat
Type to search
Advanced channel search
  • flag English
    Site language
    flag Russian flag English flag Uzbek
  • Sign In
  • Catalog
    Channels and groups catalog Search for channels
    Add a channel/group
  • Ratings
    Rating of channels Rating of groups Posts rating
    Ratings of brands and people
  • Analytics
  • Search by posts
  • Telegram monitoring
2027 Paper Class | Amila Dasanayake

2 Apr, 13:35

Open in Telegram Share Report

🔻හෙට 2027 Main Exam 03 Online Sessions

🗓 Online කාලසටහන

හෙට (සිකුරාදා)
Session 1 : ප.ව 3.00 - 6.30

Session 2 : ප.ව 7.00 - 10.30



🔍භෞතිකව Main Exam ප්‍රශ්න පත්‍ර ලිවීමට නොහැකි වූ සියළුම සිසුන් සදහා Online ලෙස ප්‍රශ්න පත්‍ර ලිවීම Zoom Online ලෙස පැවැත්වේ.

🔍ඒ සඳහා වෙබ් අඩවිය මඟින් ලබා දෙන Zoom Link එක හරහා සම්බන්ධ වන්න.

🟥 වෙබ් අඩවිය හරහා සම්බන්ධ වන ආකාරය - https://youtu.be/XHEF-MnEZRI

🔍Zoom Meeting එකට සම්බන්ධ වූ පසු ඔබගේ Device එකේ Camera On කිරිම අනිවාර්ය වේ.

🔍එසේ කිරීමට නොහැකි හේතුවක් වේ නම් එය Zoom Meeting එක හසුරුවන අපගේ Instructor වෙත දැනුම්දීම සිදුකල යුතු වේ.

🔍ප්‍රශ්න පත්‍රය එම වේලාවට වෙබ් අඩවියේ Tutes ලබාගන්නා ස්ථානයෙන් ලබා ගත හැක.

🔍ඔබගේ MCQ ප්‍රශ්න පත්‍රයට අදාල පිළිතුරු අප විසින් ලබා දෙන Google Form එකේ ඇතුලත් කරන්න.

🟥 MCQ පිළිතුරු ඇතුලත් කරන ආකාරය - https://youtu.be/XmpfWiwEGLI

🔍රචනා ප්‍රශ්න පත්‍රයේ පිලිතුරු අප ලබා දෙන Submission Link එකට PDF ලෙස Submit කරන්න

🟥 Essay ප්‍රශ්න පත්‍රය Submit කල යුතු ආකාරය - https://youtu.be/qnHaSOf65fU

🔍ඔයාලගෙ Paper එක PDF එකක් විදියට හදන්න දන්නේ නැති ළමයි මේ video එක බලන්න

🟥 https://youtu.be/hs2orS8rKYU

🔍ප්‍රශ්න පත්‍රය සම්බන්ධ ඕනෑම ගැටළුවක් Zoom Meeting එකට අදාල Instructor ගෙන් විමසිය හැක.

🔍අදාල Instructor Zoom Meeting එක හරහා එම වේලාවේදී ඔබ වෙත සම්බන්ධ වනු ඇත

🔍 2027 Main Exam පිළිබඳ සියළුම තොරතුරු :
    
https://t.me/ECHEM_27T/2315

#ආසාවෙන්_exam_ලියන්න✨
Chemistry | අමිල දසනායක ✔️

3.9k 0 4 29
Catalog
Channels and groups catalog Channels compilations Search for channels Add a channel/group
Ratings
Rating of Telegram channels Rating of Telegram groups Posts rating Ratings of brands and people
API
API statistics Search API of posts API Callback
Our channels
@TGStat @TGStat_Chat @telepulse @TGStatAPI
Read
Академия TGStat Telegram Research 2019 Telegram Research 2021 Telegram Research 2023
Contacts
Справочный центр Support Email Jobs
Miscellaneous
Terms and conditions Privacy policy Public offer
Our bots
@TGStat_Bot @SearcheeBot @TGAlertsBot @tg_analytics_bot @TGStatChatBot