TGStat
TGStat
Type to search
Advanced channel search
  • flag English
    Site language
    flag Russian flag English flag Uzbek
  • Sign In
  • Catalog
    Channels and groups catalog Search for channels
    Add a channel/group
  • Ratings
    Rating of channels Rating of groups Posts rating
    Ratings of brands and people
  • Analytics
  • Search by posts
  • Telegram monitoring
2027 Paper Class | Amila Dasanayake

2 Apr, 17:44

Open in Telegram Share Report

O/L කරේ 2024 අවුරුද්දේ මැයි වල, A/L ලියනවා 2025 අවුරුද්දේ නොවැම්බර් වල. Maths වලින් රත්නපුර දිස්ත්‍රික් 38.

ලිසිත් මූණමල්පේ
රත්නපුර සීවලී විද්‍යාලය
ගණිත අංශය

ලිසිත් O/L ලියන්නේ 2024 අවුරුද්දේ. හැබැයි ලිසිත් සාමාන්‍ය පෙළ ලියලා සමත් වෙලා හරි නම් තමන් A/L කරන්න ඕන කාලය එනකල් ඉන්නේ නැතුව, ඊට මාස කීපයකට පස්සේ තියෙන උසස්පෙළ විභාගයටත් මූණදෙනවා. එහෙම කරලත් රත්නපුර දිස්ත්‍රික්කයේ 38 වෙනියා විදියට විභාගය සමත් වෙන්න ලිසිත්ට පුළුවන් වෙනවා.

මේ කතා වලින් අපිට නැවත නැවතත් පේන්නේ තමන්ගේ උත්සාහය, කැපවීම උපරිම මට්ටමකට අරන් ආවොත් තමන්ගේ ඉලක්ක වලට යන එක තවදුරටත් හීනයක් නෙමෙයි කියන එක.

මෙය මෙම විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් සිසුන් ඇගයීම සඳහා පළකරන ලද අතර මෙම ප්‍රතිඵල සඳහා අයිතිවාසිකම් දැරීමක් නොවේ.

අප වඩාත් සතුටු වන කාරනය නම් ලංකාවේ වැඩිම A ප්‍රමාණය ලබාගන්නා පන්තිය ලෙස සහ මෙවන් අති දක්ෂ සිසුන්ගේ ද තොරාගැනීමක් ලෙස අපහට පත්වීමට හැකි වීමයි. ඉන් නැවත නැවතත් සනාථ වන්නේ අපගේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ පවතින සුවිශේෂත්වයයි.


❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔️

3.5k 0 1 182
Catalog
Channels and groups catalog Channels compilations Search for channels Add a channel/group
Ratings
Rating of Telegram channels Rating of Telegram groups Posts rating Ratings of brands and people
API
API statistics Search API of posts API Callback
Our channels
@TGStat @TGStat_Chat @telepulse @TGStatAPI
Read
Академия TGStat Telegram Research 2019 Telegram Research 2021 Telegram Research 2023
Contacts
Справочный центр Support Email Jobs
Miscellaneous
Terms and conditions Privacy policy Public offer
Our bots
@TGStat_Bot @SearcheeBot @TGAlertsBot @tg_analytics_bot @TGStatChatBot