"සාර්ථකත්වය ආරම්භ වෙන්නෙ 'මට පුළුවන්' කියල විශ්වාස කරන තැනින්♥️"
°𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐔𝐬 : ⚘@Heenajayagamuofficial™
"මට මේක කරන්න බෑ" ❎
"මං තාමත් ඉගෙනගනිමින් ඉන්නේ. මං දිගටම උත්සාහ කරනවා" ✅
"මං දන්නෙ නෑ ඇත්තටම ඒක කරන්නේ කොහොමද කියලා" ❎
"මට පුළුවන් ඉගෙනගන්න ඒක කරන්නේ කොහොමද කියලා" ✅
"මං මේක අතෑරල දානවා" ❎
"මං වෙනස් විදියකින් උත්සාහ කරනවා" ✅
"එයාල මට වඩා ඒකට දක්ෂයි" ❎
"මට එයාලගෙන් මොනවද ඉගෙනගන්න පුළුවන්" ✅
"මං මේකට හොඳ නැහැ" ❎
"මීට වඩා හොඳ වෙන්න මට පුළුවන් ඉගෙනගන්න" ✅
"මේක කරනෙක හරිම අමාරුයි" ❎
"වැඩි පුහුණුවක් ලබාගත්තම, ඒක පහසු වෙයි" ✅
"මගෙ අතින් වරදීවි කියල මට බයයි" ❎
"වැරදීම් වලින් කියවෙන්නේ මං ඉගෙනගනිමින් සහ වර්ධනය වෙමින් ඉන්නවා කියලා" ✅
"මගේ ඉලක්ක ඉටු වෙන්නෙ නෑ" ❎
"මගෙන් වෙන්න ඕන කැපකිරීම් සියල්ල මං කළාද" ✅
ඉතිං ! දිනන්න ඕනෙ නම්, Growth mindset එකකට එන්න!
✍️ - Happy Life®
°𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐔𝐬 : ⚘@Heenajayagamuofficial™