ආදරේද?
දිගහැරුම 02 දවස ගෙවිලා ගිහින් නීර්වී හිටියේ පුශ්පානිගේ ඔඩොක්කේ ඔලුව තියාගෙන ,උඩ පැනගෙන ආවා වගේ නෙවෙයි දැන් අම්මායි තාත්තයි කෙල්ලව මෙහෙ බෝඩිමේ දාලා යන්න හදද්දී තමයි නීර්විට තේරුනේ මේ මහා බිල්ඩින් ගොඩ අස්සෙ එයා තනිවෙනබව " නාඩ ඉදිං සුදුමැනිකේ මොකො උබව දීග දීලා යනවා නෙවෙයි නෙ බන්" ඒ අස්සෙත් පුශ්පානි කෙල...