black and white
https://telegra.ph/Black-and-white-11-28-2 34 episode මට එදා කරන්න බැරි වෙච්ච දේ මට අද කරන්න ඕනෙ මට ඕනේ ඒ මරණෙට පලිගන්න උන්ගේ මූණ මට ගලේ කෙටුවා වගේ මතකයි තාම "කවුද උන්" "නසීම්,සල්සා,ඇල්බට්,ඇඩම්" "උබ එක්ක මං ඉන්නව ඕන දේකට හැබැයි තව එක පාරක් හිතපන් උබේ තාත්තා ගැනයි මාර්කො ගැනයි" "මං ඉස්සරහට තිබ්බ අඩිය...