RA1 | පුවත් | News | ⚡️


Channel's geo and language: not specified, not specified
Category: not specified


වැදගත් පුවත් පමණක් කෙටි පණිවිඩවලින්

Related channels  |  Similar channels

Channel's geo and language
not specified, not specified
Category
not specified
Statistics
Posts filter


නව ලංකාවක ඇරඹුම!

මම, ජනමාධ්‍ය, විදුලි සංදේශ,
සන්නිවේදන සහ විකාශනය යන ක්ෂේත්‍රවල දශක දෙකකට වැඩි කළමනාකරණ නායකත්ව අත්දැකීම් තුළින් ශ්‍රී ලංකාවට පෙරළිකාර තාක්‍ෂණය හඳුන්වා දීමට සැමවිටම කැපවී ඇත. වර්තමානය, වෙන කවරදාකටත් වඩා, අපගේ ආර්ථික අභියෝග ජය ගැනීමට සහ ශක්තිමත්ව නැගී සිටීමට නවෝත්පාදනයන් කෙරෙහි අවදානය යොමු කළ යුතු කාලයකි.

Blockchain තාක්ෂණය හරහා ඩිජිටල් පාලනය අපගේ සාර්ථකත්වයේ ප්‍රධාන සාධකය වනු ඇත. විනිවිදභාවය ඇති කිරීම සහ අපගේ කුඩා ව්‍යාපාර සවිබල ගැන්වීම මෙන්ම ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය, විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරයන් නව පරිවර්තනයකට යොමු කර, සිව්වන කාර්මික විප්ලවයේ ගෝලීය ප්‍රමුඛයා ලෙස අපට ශ්‍රී ලංකාව ස්ථානගත කළ හැකිය.

එකමුතුකමින් පොහොසත් සහ ණය බරින්, පීඩනයෙන් නිදහස් ශ්‍රී ලංකාවක් කරා යන මේ ගමනට මා හා එක්වන්න!

මම ඉන්ද්‍රජිත්
නිරංග ඉන්ද්‍රජිත් හෙට්ටිආරච්චි

🍍X 19 X

ස්වාධීන කණ්ඩායම් අංක - 12

2024 මහමැතිවරණය
කොළඹ දිස්ත්‍රික්කය


ඩිජිටල් පරිවර්තනය සහ ඩිජිටල් ආර්ථිකය

Digital Transformation (DT) & Digital Economy

0️⃣0️⃣1️⃣0️⃣1️⃣1️⃣0️⃣

Digital Reincarnation of Lanka

Our country stands at a crossroads, and my vision for Sri Lanka is clear:

🌐 A Digital Revolution: I will push for the integration of blockchain, AI, and digital tools to create a transparent governance system—a system where the people can track how every rupee is spent, where leaders are held accountable, and where inefficiency is a thing of the past.

💼 Empowering Businesses: The MSME sector, especially tourism, is the backbone of our economy. By introducing ShreeCash—a blockchain-based solution that unlocks liquidity through the tokenization of real estate—we will fuel growth, bring in global investments, and create jobs.

This election is about more than just promises. It’s about building a future where innovation meets integrity, where economic opportunity is available to all, and where we take our place as a cultural and technological leader on the world stage.

The choice is clear. Sri Lanka’s future is in our hands. Together, let’s make it one of innovation, transparency, and prosperity for everyone.

Let’s get out there and VOTE 🗳️ and help me to make our Nation proud!

Be part of the Paradigm Shift!

Thank you,

I am IndraJ.I.T.
Niranga Indrajith Hettiarachchi

🍍X 19 X
Independent Group No: 12
Colombo District

Vote for a New Lanka!

Let’s build it together.

Vote for the Future 🙏

#iamindrajith #NewLanka #SamaRajya #Tokenization #SriLanka #GeneralElection2024 #DigitalTransformation #DigitalEconomy #NewEarth #CulturalSuperpower


Forward from: Hiru News
දිනෙන් දින වෙනස් වෙන ඩොලරයේ අගය
Read more >>> https://hiru.lk/Jrr40W

𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🟠 YouTube👉 https://www.youtube.com/@HiruNewsOfficial

🟠 Facebook 👉https://www.facebook.com/hirunews

🟠 TikTok 👉 https://www.tiktok.com/@hirunews


Forward from: GLOBAL NEWS SRI LANKA 🇱🇰
🌧ගිගුරුම් සහිත තද වැසි තත්ත්වය තවදුරටත්

බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි, තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

දිවයිනේ සෙසු ප්‍රදේශ වලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


globalnewssrilanka


Forward from: GLOBAL NEWS SRI LANKA 🇱🇰
🚫🌧නැවත දැනුම්දෙනතුරු මුහුදු යන්න එපා.

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 60 ත් 70 ක් දක්වා වැඩි විය හැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම කොළඹ සිට ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2 යි දශම 05 ත් 3 ක් පමණ ඉහළ යා හැකියි. එබැවින් එම මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නාවික හා ධීවර ප්‍රජාවට දැනුම් දෙන්නේ.

globalnewssrilanka


Video is unavailable for watching
Show in Telegram
ලෝකයේ විශාලතම මග පාවෙන සූරිය උල්පත් බලාගාරය ඉන්දියාවේ දරුණු කාලගුණයෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත. ඉතිරිව ඇත්තේ පාවෙන තාක්සික අපද්‍රව්‍ය පමණි.

මෙය ඔබේ විකල්ප ශක්තියද?


Forward from: Dumi's Channel
Verified Telegram Channel එකක් හිමි ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපති 👀🩵

https://t.me/akdofficial


Forward from: Anura Kumara Dissanayake
අද මධ්‍යම රාත්‍රී 12.00 සිට වීසා ලබා දීම පැරණි ක්‍රමවේදයට අනුව ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කරයි.
இன்று நள்ளிரவு 12.00 மணி முதல் பழைய முறைப்படி விசா வழங்கும் நடைமுறையை செயற்படுத்த அரசாங்கம் தீர்மானித்துள்ளது.
The government has officially reinstated the previous visa issuance system, effective from 12.00 midnight today.


Forward from: COVID-19 ⛔ OUTBREAK ⛔️ SRILANKA
🔴 Official: Anura Kumara Dissanayake has won the 2024 Sri Lanka Presidential Election. He will be the 9th Executive President of Sri Lanka


Forward from: News Flash LK
📰 2024 ජනාධිපතිවරණයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵල මෙන්න


Forward from: Siyatha News Web Alerts
අද (21) රාත්‍රී 10 සිට හෙට (22) අලුයම 6 වන තෙක් මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය පනවා තිබෙනවා.ඊට අදාල නිවේදනය පහතින්,MediaThe post අද රාත්‍රී 10 සිට දිවයිනටම ඇඳිරිනීතිය පැනවෙයි appeared first on Siyatha News.

via Siyatha News https://ift.tt/rdxyQB6


Forward from: GLOBAL NEWS SRI LANKA 🇱🇰
BREAKING 🔴

සඳුදා (23) රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස නම් කෙරේ.


globalnewssrilanka


Forward from: News Flash LK
📰 ඩොලරය පල්ලම් බසින්නේ මේ විදිහට


Forward from: News Flash LK
📰 රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි


Forward from: COVID-19 ⛔ OUTBREAK ⛔️ SRILANKA
Video is unavailable for watching
Show in Telegram
ස්ථානය - කහවත්ත,
වැල්ලදුර වංගුව අසල ප්‍රදේශයේදී.
(විද්‍යාපීඨය අසල)
~ 2024/09/01 ~


Forward from: Остров по подписке
We can't pass by. OCTPOB channel supports all endeavors related to the development of the Telegram platform.

We want to support the authors of the Sri Lanka as i see channel in English.

✉️


Forward from: News Flash LK
📰 වීසා රහිතව ශ්‍රී ලංකාවට ඇතුළු වීමට රටවල් 35කට අවසර


Forward from: TON Society LK
Introduction to TON - Sinhala Edition

Join us for first-ever Live on X from TON in Sinhala Language 🇱🇰

TON පිළිබදව X හරහා සිංහල භාෂාවෙන් ඔබ වෙත ගෙන එන ප්‍රථම Live සාකච්ඡාව සමඟ එක්වන්න.

🗓️ 17 Aug
⏰ 21:00 PM (IST)

Co-Hosts:
@domindyou
@CMNisal

Set reminder👉: https://twitter.com/i/spaces/1LyxBgVqlvnKN


Forward from: TON Society LK
Hello, Sri Lankan TON Community 👀

We’re excited to invite passionate volunteers to join our team and help us make a difference in our local community. We have a few key roles to fill, and we’d love for you to be a part of this journey!

Translators
We need volunteers to help translate posts from the TON Community official Telegram channel into Sinhala for our local channel. If you’re comfortable with both English and Sinhala and have great written communication skills, we’d love to have you on board. Your attention to detail will ensure our translations are spot-on and culturally fitting.

Graphic Designers
Are you creative and skilled with graphic design software like Adobe Photoshop, Illustrator, or Figma? Join us to create content and design posts and graphics to promote the TON Society. Show off your talent and make our graphics stand out with your creativity and keen eye for detail.

Community Managers
We’re looking for enthusiastic volunteers to manage our TON Society Telegram channels and Twitter account. If you have great communication and people skills, experience managing online communities, and good organizational abilities, you’ll help us keep our community buzzing with engagement and excitement.

Benefits of Volunteering with Us:
- You can mention your work with us in your bio and description on LinkedIn and Twitter.
- Add this valuable volunteer experience to your CV.
- Be part of a passionate team dedicated to making a positive impact in our Sri Lankan community.


We can’t wait to work with you and make our community even stronger together! Join us in this exciting journey and let’s create something amazing.

Send your CV/Portfolio to our bot with brief intro about you. And write why you are like to work with us:
https://t.me/TONLKSubmit_Bot

Let's build TON together!!


Forward from: News Flash LK
📰 විශිෂ්‍ඨ වාර්තාකරණය වෙනුවෙන් හිරු ප්‍රවෘත්ති මාධ්‍යවේදිනී තිළිණිට ජාත්‍යන්තර සම්මානයක්

20 last posts shown.