Science Nerds ☄️


Channel's geo and language: Sri Lanka, Sinhalese
Category: Education


Main Channel - @sciencenerds25
Discussion - @sciencenerds_discussion
Content Group - @snerdscontent
Paper Group - @snerdspprs
Physics Practical Group - @labxperience

Related channels  |  Similar channels

Channel's geo and language
Sri Lanka, Sinhalese
Category
Education
Statistics
Posts filter


Video is unavailable for watching
Show in Telegram


Forward from: WisdomVerse ™ | 🍃
අපි ටිකක් timeline එක ගැන කතා වෙමු.😇


telegram එකේ channels ගොඩක් දැන් dead වෙලානේ තියෙන්නේ.ඒ කියන්නේ දැන් ඒවගේ owners ලා online එන්නේ නැහැ.ගොඩක් අය channels හැදුවේ එක්කෝ ළමයින්ට උදව් කරන්න නැත්තන් තමන්ගේ හිතේ තියෙන ආසාවට වගේ මොකක් හරි හේතුවක් නිසානේ.දැන් ඒ අය ඒවා අත ඇරලා දාල ගිහින්.ඒ channels හරියට පොඩි පොඩි villages වගේ.දැන් ඒවා පාලුවට ගිහිල්ලා.සමහර channels වල අන්තිම massage එක තියෙන්නේ අවුරුදු දෙකකට විතර කලින්.ඒ සමහර members ලා accounts delete කරලා ජිවිතේ ඉස්සරහට ගිහින්.ඒ කියන්නේ ගොඩක් අය මේක පාවිච්චි කරන්නේ එදිනෙදා වැඩ වලට නෙවෙයිනේ.තමන්ගේ මොකක් හරි need එකක් සම්පුර්ණ කරගන්න.ඉගෙනගන්න ළමයෙක්නම් note tute classes වගේ දේවල් හොයාගන්න.අන්න ඒ විදියට.ඉතින් බහුතරයක් දෙනා තමන්ගේ අවශ්‍යතාවය ඉවර උනාම මේක දාල යනවා.සමහර අය ගොඩ කලෙක ඉදල මේක පාවිච්චි කරනවා ඒත් තාම ඉස්සරහට ගිහිල්ල නැහැ.ඒ අය අර dead channels සහ deleted accounts දැක්කම හිතනවා මම තාම එකම තැනද ඉන්නේ කියලා. එතකොට මතක් වෙනවා මේ channels ඒ දවස් වල කොච්චර නම් active ද කියලා.කොච්චර ලස්සන කාලයක්ද ඒ තිබුනේ කියලා.මේක දකින සමහර අයට ඒ feeling එක ඇවිල්ල ඇති.එහෙම අයට මට කියන්න ඕනේ .හැමෝටම තියෙන්නේ එක එක timeline.සමහර අය life එකේ මුල් කාලේ වේගෙන් ඉස්සරහට ගිහින් මැදින් ටිකක් නැවතිලා හිමීට ඉස්සරහට යනවා.සමහර අය එකම වේගෙන් ඉස්සරහට යනවා.තවත් සමහර අය මුලින් එකම තැන නතර වෙලා ඉදලා පස්සේ හිතාගන්නවත් බැරි වේගෙකින් ඉස්සරහට යනවා.ඉතින් එක එක විදිහයි.අර මම කිව්ව feeling එක තාම ඇවිල්ල නැති අයට මම කියන්නේ ඒ feeling එක කවදාවත් දැනෙන තැනට වැඩ කරන්න එපා.ගොඩක් රිදෙනවා ඒක.ඉතින් මේක දකින හැම කෙනෙක්ම මම සලකන්නේ මාත් එක්ක හිතාගන්නවත් බැරි තැන් වල travel කරන travelers ලා විදියට.ඉතින් මම ඕගොල්ලෝ ගැන ගොඩක් care කරනවා.ඒ නිසයි මම මෙහෙම කියන්නේ ,කවදාහරි මේ channel එකත් dead වෙලා තියෙයි දන්නෙම නැතුව.සමහරවිට මගේ account එක delete කරලා තියෙයි.ඉතින් කාලෙකට පස්සේ මේ massages ඕගොල්ලෝ දකිනකොට මම අර කිව්ව feeling එක එන්න දෙන්න එපා.එතකොට ඕගොල්ලෝ ගොඩක් ඉස්සරහට travel කරලා හිටියොත් දැන් මේ ගෙවෙන කාලේ හරි ලස්සන මතකයක් වෙලා තියෙයි.ඉතින් මහන්සි වෙන්න තමන්ගේ දේවල් වලට.තමන්ගේ timeline එකට තවත් පහු වෙන්න දෙන්න එපා. මට sure හැම කෙනෙක්ම හොදම ලස්සනම destinations වලට යයි. කව්රුහරි කෙනෙක් ඉන්නවනම් එහෙම නැහැ කියල හිතන,ඉතින් ඔයා පරක්කු නැහැ.අපි හැමෝම ඔයා එනකන් ඉන්නවා පාරේ ටිකක් ඉස්සරහ ගිණි මැලයක් ගහපු අපේ පොඩි camp එකක⛺️.රෑ උනාම උස තැනකට ගිහින් බලන්න ඔයාට එලිය පෙනෙයි.මහන්සිය ගැන හිතන්න එපා ඉක්මනට එන්න.ඔයා එනකන් ඔයාගේ soup එක නිවෙන්න නොදී තියාගන්නම්.good luck හැමෝටම.🍃

-Copied-


Atta




Forward from: Science Nerds ☄️
Video is unavailable for watching
Show in Telegram


Video is unavailable for watching
Show in Telegram




Hirun kiyala ekek


මේ මොකෙක් ද?




Video is unavailable for watching
Show in Telegram


මිතුරනි ඔබලා සුවෙන් ද?




Video is unavailable for watching
Show in Telegram


elm


Ow


තත්වය කියද්දි ත් 2ක් එනව ද?🤔


මේ වන විට සුවහසක් 2026 AL සිසුන්ගේ තත්වය


Video is unavailable for watching
Show in Telegram


😂😂

20 last posts shown.