Forward from: Madu 🌸💫
*හීනයක් තියෙනවා පියාඹන්න* 🛫
අත්තටු නැති කිරිල්ලක් සේ
*දුර ඈතකට වී තනිවෙන්න* 😇
කාත් කවුරුවත් නැති අයෙකු සේ
*නිමක් නොමැතිව ඇවිදින්න* 🚶🏼♀️
හිස හැරුන හැරුන අතේ
*නාදුනන මිනිසුන් හා තනි වෙන්න* 😊
අලුත් මිනිසුන් හමුවන සේ
*අලුත් අලුත් දේවල් දකින්න* ✨
කුතුහලය දනවන සේ
*දෑස් මවිත කරගන්න* 😵
පුදුම සහගත සේ
*කඳු හේල් කැලෑ ගංගා සිසා යන්න* 🧗🏼♀️
ගවේෂකයෙකු සේ
*ස්භාවධහම විඳගන්න* 🎋🍃
මනස සුවපත් වන සේ
*ආසයි මාත් පියාඹන්න* 💫
කිරිල්ලියක් සේ🕊️
මදූ 🌸
අත්තටු නැති කිරිල්ලක් සේ
*දුර ඈතකට වී තනිවෙන්න* 😇
කාත් කවුරුවත් නැති අයෙකු සේ
*නිමක් නොමැතිව ඇවිදින්න* 🚶🏼♀️
හිස හැරුන හැරුන අතේ
*නාදුනන මිනිසුන් හා තනි වෙන්න* 😊
අලුත් මිනිසුන් හමුවන සේ
*අලුත් අලුත් දේවල් දකින්න* ✨
කුතුහලය දනවන සේ
*දෑස් මවිත කරගන්න* 😵
පුදුම සහගත සේ
*කඳු හේල් කැලෑ ගංගා සිසා යන්න* 🧗🏼♀️
ගවේෂකයෙකු සේ
*ස්භාවධහම විඳගන්න* 🎋🍃
මනස සුවපත් වන සේ
*ආසයි මාත් පියාඹන්න* 💫
කිරිල්ලියක් සේ🕊️
මදූ 🌸