``The abode of the heart``💞🍃


Channel's geo and language: not specified, not specified
Category: not specified


💕💕A place for the heart to beat❣️❣️
🌸 කවි / නිසදැස් / කතා
📌.කියවන්න 📌.ලියන්න 📌.පලකරන්න
අප සමග එකතු ව‌න්න ✨🔥

Related channels

Channel's geo and language
not specified, not specified
Category
not specified
Statistics
Posts filter


හමුවී වෙන්වී ගෙවෙනා
අපේ ඇසුරේ කෙළෙවර සොයලා
සැනසුම උගසට හරවා
මගේ හදවත මහන්සි වෙනවා
රන් හුයෙන් නුපුරුදු
එක් නොවේනම් අපි මතු
ලොවට සමුදී එරෙහි වූ
එකම මොහොතේ පිටවෙමු
හමුවී වෙන්වී ගෙවෙනා
අපේ ඇසුරේ කෙළෙවර සොයලා
සැනසුම උගසට හරවා
මගේ හදවත මහන්සි වෙනවා...................ඔබහින්දා

❤️❤️❤️


ආයේ......( යොහානි )

_ අවී _

( මට රැප් බෑ.......😐😐😐)


දඟකාර හැඩකාරී

_ අවී _


අද පෝය නේ🙏🏼🙏🏼
මන් නිවාඩු........🥳🥰


Owner නංගී🥴🤯🤭🤫


හාල්මැස්සා ( යොහානි )

_ අවී _

😐😐😐


සේද යහනක
සැතපී ඉන්නට
වරම් නොලදත්
කුමරියක් මම
කොපුල් අතරින්
වැටුණු කදුලට
යදම් බැන්දද
රිදුම් නැතිවද
සිනහ බස්
මුව අගින් තෙපලුව
සිහින් ඉකි බිදුමන්
හිමියි මට
අතින් ගිලිහුණු
තවත් දෑතක්
නැවත කිසිදින
එක් නොවනු ඇත

(@chutidonii❤️❤️)




😖😖


🤫🤫🤫


😔😔


😂😂💔


@suduputha oy ek pilipadinva ned🙈🙈


🙏🙏


Forward from: Madu 🌸💫
*හීනයක් තියෙනවා පියාඹන්න* 🛫
අත්තටු නැති කිරිල්ලක් සේ

*දුර ඈතකට වී තනිවෙන්න* 😇
කාත් කවුරුවත් නැති අයෙකු සේ

*නිමක් නොමැතිව ඇවිදින්න* 🚶🏼‍♀️
හිස හැරුන හැරුන අතේ

*නාදුනන මිනිසුන් හා තනි වෙන්න* 😊
අලුත් මිනිසුන් හමුවන සේ

*අලුත් අලුත් දේවල් දකින්න* ✨
කුතුහලය දනවන සේ

*දෑස් මවිත කරගන්න* 😵
පුදුම සහගත සේ

*කඳු හේල් කැලෑ ගංගා සිසා යන්න* 🧗🏼‍♀️
ගවේෂකයෙකු සේ

*ස්භාවධහම විඳගන්න* 🎋🍃
මනස සුවපත් වන සේ

*ආසයි මාත් පියාඹන්න* 💫
කිරිල්ලියක් සේ🕊️

මදූ 🌸


Forward from: Thurya Weerasinghe
හිතේ ඉන්නේ මං විතරනම්..🙄

ඇයී සැකයක් ?😶

මට විතරක් ආදරේනම්...🙊

ඇයී ඔච්චර ලොකුකම් ?😏

හැමදාමත් ඉන්න පතනවානම්🥺

ඇයි මේ වේදනා..? 😑

මං හොයපූ,ඔබ මවපූ...🥀

ආදරේද මේ....? 💔


💫_THURYA_💫

@myheartwithsadu


Mal Sugande Dam Sugande | Sujatha Aththanayaka And Ranjani Perera


Forward from: 🇱🇰 Sҽƈɾҽƚ Sσƈιҽƚყ 🇱🇰
Video is unavailable for watching
Show in Telegram
නව්‍යකරණයේ පුරෝගාමියාගේ නවතම වැඩසටහන් සමඟ එකතු වන්න

❤️:🌼 කෙටි කතා,නව කතා කියවන්න...

❤️:🌼 Motivation

❤️:🌼 ආදරය,සිනහව,දැනුම,හාස්‍ය ඔබ නොදුටු සුන්දර තැන් සජීවී Fm කරණය




Forward from: 🏴
සංවේදී හිතක් හරි ඉක්මනට අඩවන්න පුලුවන්.

ඒ වගේම තමයි,

ඒ හිත ගලක් වුන දවසට,
කවුරු වෙනුවෙන්වත් අඩන්නෙ නැති වෙනවා.

:- Life Quotes ✅
@life_quotes_for_you


යහන මත වැතිරුනෙමි😴
කාගේදෝ ඉකිබිඳුමක් 🤔
දෙසවන් පුරා
රැව් පිළිරැව් දීම මහත් අරුමෙකි
අහස දෙස බැලුවෙමි🤫
සඳ නැති අහස
පාලුවට ගොස් 🥺
කුමක්ද මේ ඉකිබිඳුම 🤔
සද නැති අහස
සඳ නැති පාලුවට
හෙලන සුසුමන්හි සැබෑ
අරුතද 🥺🥺
කෙමෙන් දෑස් බොදවිනි 😔
ඔව් මගේ සඳු
ඔහු තනි තරුවකි අද⭐️
මගේ අහසත් පාලුවෙන් ☁️
අතීත මතක🙁
සිහිනයක ගුලිවෙද්දී ☹️
නිදි දෙව්දුවගේ වැළඳගැනීම 😴
කදුළු නැවැත්වීමට ගත්😢
ආයසයෙහි ප්‍රතිපලය විනි😴😴

(@chutidonii💔💔)

20 last posts shown.

283

subscribers
Channel statistics