සේද යහනක
සැතපී ඉන්නට
වරම් නොලදත්
කුමරියක් මම
කොපුල් අතරින්
වැටුණු කදුලට
යදම් බැන්දද
රිදුම් නැතිවද
සිනහ බස්
මුව අගින් තෙපලුව
සිහින් ඉකි බිදුමන්
හිමියි මට
අතින් ගිලිහුණු
තවත් දෑතක්
නැවත කිසිදින
එක් නොවනු ඇත
(@chutidonii❤️❤️)
සැතපී ඉන්නට
වරම් නොලදත්
කුමරියක් මම
කොපුල් අතරින්
වැටුණු කදුලට
යදම් බැන්දද
රිදුම් නැතිවද
සිනහ බස්
මුව අගින් තෙපලුව
සිහින් ඉකි බිදුමන්
හිමියි මට
අතින් ගිලිහුණු
තවත් දෑතක්
නැවත කිසිදින
එක් නොවනු ඇත
(@chutidonii❤️❤️)