🔴Past Paper පොත් 3 න පොත් නැති අයට ගෙදරටම 🤔🧐🙈🔥🔤🔤🔤🔤
┅┅┅┅┅┅┅┅┅┅┅┅
✅මේ අවුරුද්ද අන්තිම ඒ කියන්නේ 2024 Exam එක ඉවර වුනු ගමන් Sci-WEB℠ අපේ පොඩි අදහසක් තියෙනවා Past Paper පොත් 3 න පොත් නැති අයට ගෙදරටම එවන්න...
✅ අලුත්ම පොත් නැත්නම් ,,,,🌏 Sci-Web℠ 🚀 එකෙන්ම 2011 ඉදන් 2023 ට පේපර් ටික දාල හදපු පොත් 3 ක් එවන්න හිතන් ඉන්නේ සාමාන්යෙන් එක පොතක් 700 ක් වගේ වුනොත් පොත් 3 ට 2100 ක් යනවා.Packaging+ Delivery වලට ගත්තම පහල විදියට ගානක් යනවා..
👉පොත් 3 නට = Rs 2100 ක්
👉 Packaging = Rs 300
👉 Delivery = Rs 400 [ 1 kg ]
🔝 අඩුම බැලුවම එක ළමයෙක් ට පොත් 3 න ගෙදරටම යවන්න Rs 3000 ක් වගේ ගානක් යනවා දල වශයෙන් ..ළමයි 100 කට යැවුවොත් ලක්ෂ 3 ක් යනවා වැඩේට ...මුලින් 100 දෙනෙක්ට යවනවා ඉතුරු අයට ඊලගට යවනවා ...
✅මුලින් අපේ අදහස තිබ්බේ 🌏 Sci-Web℠ 🚀 කියල Print කරපු T-shirt යවන්න පස්සේ තේරුණා ඊට වඩා Past Paper පොත් ටික යවන එක වටිනවා කියල ..ලක්ෂ 3 ක් ලේසි නෑ ...ඒකට යන ගාන නම් 🌏 Sci-Web℠ 🚀 එකේ ADD දාල හොයන්න පුලුවන් ..එක සර් කෙනෙක්ගෙන් Rs 3000 කට ADD එකක් දැම්මොත් ADD 100 ක් දැම්මම ලක්ෂ 3 🤑Cover වෙනවා.. තව මගේ ගානෙත් පොත් පෙට්ටි 10 ක් දෙනවා එතකොට සේරම 110 ක් ළමයිට පොත් යවාගන්න පුලුවන් ..🥹🔥🔤🔤🔤🔤
✅හැබැයි ප්රශ්නේ තමයි ඒ වගේ අපි සල්ලි දුන්නම ඒ වැඩේ බාර ගෙන පිළිවෙලට එක හදලා ළමයිට ගෙදරටම යවන්න පුලුවන් Website / Bussnines එකක් දන්නවනම් කියන්නකෝ ?❓මොකද මට වෙලාවක් නෑ ඕවා පොත් කඩෙන් අරගෙන Packaging කරලා Delivery කරන්න..🧐
✅ ඔයාලා දන්න ඒවගේ ✅Website / Bussnines එකක් තියෙනවනම් කියන්නකෝ ..වැඩේ සුපිරියට තියෙන්න ඕන..🌏 Sci-Web℠ 🚀 අපිට මේ වගේ වැඩක් කරන්න බැරි නම් Sci-Web℠ එකෙන් වැඩකුත් නෑ..🙈 මුළු ටෙලිග්රෑම් එකම හෙල්ලෙන්න වැඩේ තියෙන්න ඕන 😁🔥🙈😍
⚡️ Sci-WEB℠ NEWS 👉@sciweb_news
⚡️ Sci-WEB℠ 🚀 links👉 @SciWEB
⚡️ Sci-WEB℠ 🚀 Bot @sciwebbot
⚡️Sci-WEB℠ Chat 👉 @sciwebchat
⚡️Contact Admin👉 @science_web_2
⚡️Sci-WEB℠ Head Office 👉 @science_web

🔴 උඩ දාපු Vote එකට අනුව ළමයි 1524 කින් ළමයි 420 කට Past Paper පොත් 3 න ලග නෑ 🥹😭💔😨‼️