ඔබ දන්නවා ද?
ඉස්සර එංගලන්තේ ඉඳලා කොලඹට බස් එකේ ගිහින් එන්න පුළුවන්. 1958 පමණ කාලයේදී මෙම බස්රථ සේවාව පැවතුණි. එංගලන්තයේ Dover වරායෙන් Night Ferry service ඔස්සේ ප්රංශයේ Dunkirk වරාය වෙත ළගා වී, එතැන් සිට පැරීසිය - ඉතාලිය - තුර්කිය - ඉරානය - ඇෆ්ගනිස්තානය - පාකිස්තානය - ඉන්දියාව - රාමේෂ්වරම් තොටුපොළ දක්වා ගොඩබිම් මාර්ග ඔස්සේ පැමිණෙන මෙම බස්රථය ඉන්පසු නැවකට පටවා කොළඹට රැගෙනවිත් ඇත. දින 42ක් කිලෝමීටර 20,000ක දුර මෙම බස් රථය ගමන් කළ අතර මගියෙකුගෙන් £78ක මුදලක් අය කළේය.
Join us :- https://t.me/Educationatgangstersquad
#Genaral_Knowledge