ලියපු හැමෝම මේකට Vote කරන්න.
ඒක තවත් කෙනෙක්ට ලොකු හයියක් වෙයි. 😌
Exam Hall වල ඉන්න ළමයි ලේසියි කියනව ඇහෙද්දි ගොඩක් ළමයි එතනදිම තමන් කොච්චර හොඳට Paper එක කළත් මානසිකව වැටිලා ඉවරයි. 🥲
එහෙම ළමයින්ට කරන උදව්වක් විදිහට Paper එකේ තමන්ට දැනෙන ඇත්ත මට්ටම Vote කරන්න. ‼️