Science කුප්පිය


Гео и язык канала: не указан, не указан
Категория: не указана


🎄 Science කුප්පිය
├ 𝙈𝙖𝙞𝙣 𝘾𝙝𝙖𝙣𝙣𝙚𝙡 - @Sciencekuppiya01
├ 𝘾𝙝𝙖𝙩 𝙂𝙧𝙤𝙪𝙥 - @Sciencekuppiyachat
├ 𝙏𝙤𝙥𝙞𝙘 𝙂𝙧𝙤𝙪𝙥 - @Sciencekuppiya_topic
╰ 𝘾𝙤𝙣𝙩𝙖𝙘𝙩 𝙊𝙬𝙣𝙚𝙧 - @Sciencekuppiya_bot

Связанные каналы  |  Похожие каналы

Гео и язык канала
не указан, не указан
Категория
не указана
Статистика
Фильтр публикаций


සත්‍යය කතාවක් ඇසුරෙනි,

මේක මට කිව්වෙ එක්තරා ගෑනු ළමයෙක්...
මේ සිද්ධිය වෙන්නෙ ඔයාලගෙ වයස් වලම ඉන්න ගෑනු ළමෙක්ට. නම් ගම් මනඃකල්පිත වුණත් මගේ පහසුවට මම මේ ගෑනු ළමයව Vindi කියළ හදුන්වන්නම්.
ඇත්තටම Vindi Telegram පාවිච්චි කරල තියෙන්නෙ A/l Class වැඩ වලට පාවිච්චි කරන්න. එයාට මුල් කාලෙදි Telegram ගැන එච්චර ලොකු අවබෝධයක් තිබිල නැහැ. ඒක නිසා එයා තමන්ගෙ Dp එකක් දාල තියෙනව තමන්ගෙ Account එකට. ඉතින් මෙහෙම ටික දවසක් යනකොට නාදුනන Telegram Account එකකින් කවුද කෙනෙක් Masseges දාල මේ Vindi ට. ඉතින් ඒ කෙනා Vindi ගෙ විස්තර, එහෙමත් දැනගන්න උත්සාහ කරල තියෙනව. බලෙන් වගේ Video Calls පවා අරගන්න Try කරල තියෙනවා.
මේ ගැන සැක හිතුණු Vindi මේ සිද්ධිය ගැන ගොඩක් බුද්ධිමත් විදිහට තීරණ අරන් එයාගෙ අයියල දෙන්නට මේ ගැන කියල එයාලව දැනුවත් කරල තියෙනව. ඉතින් අර massege දාපු පුද්ගලය Vindi ගෙන් Number එක ඉල්ලල තියෙනව. මේ Vindi ඒ කෙනාට දීල තියෙන්නෙ එයාගෙ පොඩි අයියගෙ Number එක.

ඒ වෙලාවෙ Vindi බුද්ධිමත්ව වැඩ කරපු නිසා මේ ප්‍රශ්නයෙන් බේරුණා. නිකමට හිතන්න එයා තමන්ගෙ Number එක දූන්න නම් මොනව වෙයිද ❓😱

අන්න ඒ නිසයි මෙච්චර කියන්නෙ විශේෂයෙන්ම ගෑණූ ළමයි ගොඩක් පරිස්සම් වෙන්න. ඇත්තටම තමන්ගෙ ඇත්ත නමවත් Telegram වලට Use නොකරන තරමට හොදයි.


තමන්ගෙ Photo තියෙන Stories දාන්න එපා. Settings වලින් Privacy පවා හදාගන්න.


Group වල ඉන්න හැම කෙනාම ළමයි නෙවෙයි. විවිධ අරමුණු තියෙන අය ඉන්නව. අනිත් එක ළමයි වුණත් හැමෝම හොද අයත් නෙමෙයි. ඕනම කෙනෙක් වැඩිය විශ්වාස කරන්න එපා. ( කොල්ලො වුණත් පරිස්සමෙන් ඉතින්.. )

ඉතින් ඔයාල පරිස්සම් වෙන්න.
මේ කතාව ඒ නංගිගෙ. එයා මට මේක ඔයාලට කියල දැනුවත් කරන්න කිව්ව.

මේක දැකල එක ගෑනු ළමයෙක්ගෙ හරි ඇස් පෑදුණානම් ඒ පින යන්න ඕනෙ මේක කියපූ නංගිට.. ✨🤍

''මේව හරියට අලු යට ගිනි පුපුරු වගේ...''

මෙහෙම සිද්ධි ගෑනු ළමයි කී දෙනෙක්ට වෙලා ඇතිද❓❓❓
තමන්ගෙ හෘද සාක්ෂිය දන්නව කී දෙනෙක්ට මේ වගේ දේවල් කියා ගන්න බැරුව තනියෙම විදවනවාද කියල... ❓❓❓

ꜱᴄɪᴇɴᴄᴇ ᴋᴜᴘᴘɪʏᴀ


Видео недоступно для предпросмотра
Смотреть в Telegram
දැක්කනෙ ඊයේ මම කිව්ව දේ,
අද News එකක්... 🌝

හැමෝම පරිස්සමෙන්. විශේෂයෙන්ම ගෑනු ළමයි... DP වලට තාම Photo දාන් ඉන්න අය ඉන්නව ඉතින් කොහොම කිව්වත්...🥴


Keep your mind,
" Prevention is better than cure.. "

648 1 25 3 41

ඇත්තටම ඔයාලගෙ Personal දේවල් අපට අදාළ නෑ. ඒත් දෙයක් වෙන්න කළින් දැනුවත් වෙන්න.

අපිත් ඔයාලගෙ වයස් වලම නෙ. ඔයාලගෙ අම්ම, අප්පච්චිලට ගින්දරක් දෙන්නෙපා මේ වගේ දේවල් වලට අහු වෙලා...
🥹✨


ඔයාලගෙ අවදානය යොමු කරන්න මම දේ කියන්න යන දේ ගැන, ✨❗️

Telegram වල Educational Channel සැලකිය යුතු තරම් ගොඩක් තියෙනවනෙ. ඒත් ඒ හැම Channel එකකම අරමුණ ඔයාලට උදව් කරන එකමත් නෙමෙයි. එහෙම ගොඩක් උදව් කරන Channel තියෙනව ප්‍රසිද්ධ. ඒත් දැන් දැන් බිහිවෙන අලුත් Channel අධ්‍යාපනික පැත්තට ළමයි තල්ලු කරල කොහොමහරි Campus යවන්න Motivate කරනව වෙනුවට සමහර වෙන වෙන වැඩ වලට ළමයින්ව පාවිච්චි කරන බව පේනවා. ❗️✨

ගැහැනු ළමයි විශේෂයෙන් පරිස්සම් වෙන්න සහ සැලකිලිමත් වෙන්න. ( Profile image එකට තමන්ගෙ ඇත්ත Photo දාගෙන ඉන්න අයත් ඉන්නව. ඒක ඔයාගේ කැමැත්ත. ප්‍රශ්නයක් වුණාම තේරෙයි... )


Public හෝ වේවා Private හෝ වේවා ගොඩක් ළමයින්ට උදව් කරන channel තියෙනව. ඒවට Join වෙලා වැඩ කරගන්න හරිද... මම කියන්නෙ අර අධ්‍යාපනික ප්‍රතිරූපයක් මවාගෙන, ළමයින්ව අධ්‍යාපනයෙන් අපගමනය කරවන සමහර Channel ගැන.

ඒක නිසා Channel එකකට Join වෙද්දි මොළේ කල්පනා කරල Join වෙන්න. 😇

Channel කරන හැමෝටම අනන්‍ය අරමුණක් තියෙනවනෙ. ( ඇත්තටම ළමයින්ට උදව් කරන්න, ප්‍රසිද්ධ වෙන්න, කැපී පේන්න, වෙන වෙන අනවශ්‍ය වැඩ) ඒක Channel එක දිහා බැලුවම කියන්න පුලුවන්.

එහෙම බැලුවාම අපි ගැන නිහතමානීව සතුටුයි. අපි උදව් කරන්නෙ නිර්නාමිකව නෙ... 😌🌷

" නමක් ගමක් දන්නෙ නෑ... හැබැයි මනුස්සයෙක්... ''


Owner - ꜱᴄɪᴇɴᴄᴇ ᴋᴜᴘᴘɪʏᴀ


පුළුවන් අය උදව් කරන්න...
අපිත් පුළුවන් විදිහට උදව් කරනව. ❤️🩵💛


Репост из: Darshana Ukuwela Official
හැකි තරම් මෙය Share කර දැනුවත් කරමු🙏❤️

#DarshanaUkuwela #eWings #eWingsYuthukam


2024 සමහරක් ළමයි වෙත,

MCQ Marking පීරනව සමහර උන් Chat group අස්සෙ. දෙන්නෝ නෙ T56 කින්... 😡

දැන් ඔයාලට Marking හම්බූණා කියල තමුන්ගෙ උත්තර ටික Check කරල වැරදි ඒව හදන්නද... ❓❓

බෑනෙ... කෙගෙ ගාවවත් කාල යන්ත්‍ර නෑනෙ.

පිස්සු, මන්ද බුද්ධික වැඩ නොකර Physics වලට ලෑස්ති වෙයවු... 😒

GCT ලිව්ව පළියට Exam ඉවර නෑ යකුනේ.. හොදම එක තියෙන්නේ ඉස්සරහට..

පිස්සු කෙලින්ඩ එපා... ගිහින් Physics බලාගනියවු...
❗️✨


2025 ළමයින්ව Share කරල පොඩ්ඩක් දැනුවත් කරන්න. කට්ටිය වැඩියි කියන්නෙ Competition එක වැඩියි... 😌


Видео недоступно для предпросмотра
Смотреть в Telegram
Science කුප්පිය 💛🩵
Official Telegram Channel
@Sciencekuppiya01
——————————————————

2025 A/l , කරන Bio සහ Maths
ළමයි වෙනුවෙන්, අලුත් වැඩ ගොඩක් පටන් ගන්න අපි සූදානම්...

Biology, Chemistry සහ Physics කියන විෂයන් 03 ට අදාළව,


🩵 𝙁𝙪𝙡𝙡 𝙋𝙖𝙥𝙚𝙧 ----> 𝙋𝘿𝙁𝙨
💛 𝙐𝙣𝙞𝙩 𝙒𝙞𝙨𝙚 𝙋𝙖𝙥𝙚𝙧𝙨 & විවරණ
🩵 𝙍𝙖𝙣𝙙𝙤𝙢 𝙌𝙪𝙞𝙯𝙯𝙚𝙨
💛 𝙈𝘾𝙌 𝙋𝙤𝙞𝙣𝙩𝙨
🩵 𝙁 𝙩𝙤 𝘼 𝙎𝙥𝙚𝙘𝙞𝙖𝙡 𝙋𝙧𝙤𝙜𝙧𝙖𝙢𝙢𝙚𝙨
💛 𝙋𝙖𝙨𝙩 𝙋𝙖𝙥𝙚𝙧 විවරණ,
වගේ තවත් බොහෝ දේවල් ඔයාලට අපේ Channel එකත් එක්ක සම්බන්ද වුණොත් ලබා ගන්න පුළුවන්.

වැඩ කරන්න ආස ළමයි
Join වෙලා ඉන්න.... 🌷✨🤍

අපි ඉක්මනටම 2025 ට වැඩ පටන් ගන්නව.

Share & Support Guys, ⭐️

🌷 Science කුප්පිය
├ 𝙈𝙖𝙞𝙣 𝘾𝙝𝙖𝙣𝙣𝙚𝙡 - @Sciencekuppiya01
├ 𝘾𝙝𝙖𝙩 𝙂𝙧𝙤𝙪𝙥 - @Sciencekuppiyachat
├ 𝙏𝙤𝙥𝙞𝙘 𝙂𝙧𝙤𝙪𝙥 - @Sciencekuppiya_topic
╰ 𝘾𝙤𝙣𝙩𝙖𝙘𝙩 𝙊𝙬𝙣𝙚𝙧 - @Sciencekuppiya_bot




Chemistry 2 nd Paper එක කොහොමද ඔයාලට ❓❓❓ ( Vote please )
Опрос
  •   අමාරුයි. 😭
  •   මධ්‍යස්ථයි. 😐
  •   ලේසියි. ☺️
906 голосов


දැන් Paper එක තමන්ට විතරද අමාරු කියල හිතන් mood ගහන් ඉන්න ළමයි මේ Poll එකේ Analysis එක බලන්න. ❗️❕

ඔයාල විතරක් නෙමෙයි අමාරු. ගොඩක් අයට අමාරුයි හෝ මැද මට්ටමේ Paper එකක්. වෙලාවත් මදි ප්‍රශ්නයක් තියෙනව.
🥹

එහෙනම් දැන් පැයක් වගේ Rest කරල. Second එකට ගැම්මෙන් ලෑස්ති වෙන්න.
MCQ එකේ ඇරියස් Second Paper එකෙන් Cover කරමු... ❤️🔥


ලියපු හැමෝම මේකට Vote කරන්න.
ඒක තවත් කෙනෙක්ට ලොකු හයියක් වෙයි. 😌
Exam Hall වල ඉන්න ළමයි ලේසියි කියනව ඇහෙද්දි ගොඩක් ළමයි එතනදිම තමන් කොච්චර හොඳට Paper එක කළත් මානසිකව වැටිලා ඉවරයි.
🥲

එහෙම ළමයින්ට කරන උදව්වක් විදිහට Paper එකේ තමන්ට දැනෙන ඇත්ත මට්ටම Vote කරන්න. ‼️


Chemistry MCQ එක කොහොමද ❓ කියමු බලන්න...
Опрос
  •   අමාරුයි. 🥴
  •   මධ්‍යස්ථයි . 😐
  •   ලේසියි. 🤩
1091 голосов


හැමෝටම All the Best ... 💛🍀✨

ඔයාලට පුළුවන් කියල විශ්වාස කරන්න. 🌷✨
ඒ විශ්වාසෙ ඔයාලව දිනවයි...
බලන්නකෝ.
..


ඔයාගෙ Chemistry වල තත්ත්වෙ කොහොමද දැන් ⁉️🌝

හෙට Paper එකට Ready ද ❓


කිව්වට තරහ වෙන්න එපා ඒත් සමහර ගුරුවරුන්ගෙ paper වල Organic ප්‍රශ්න වලත් මතභේදාත්මක තැන් තියෙනව. 🧐

‼️ Organic MCQ අඩු කාලෙකින් පුළුවන් කරගන්න තියෙන හොදම , එකම විසදුම Past Papers විතරමයි. ඊට එහා කතා කරන්න එපා...
😚😌


අහපු නිසා කියන්නම්. 🌝

මෙහෙමයි හරිද Organic වල MCQ Category 2 ක් තියෙනව.

1. S මට්ටමේ MCQ ( කිරිකජු )
2. C / B- මට්ටමේ ( මධ්‍යස්ථ ) MCQ
2. A / B+ මට්ටමේ MCQ ( අමාරු )


ප්‍රශ්නෙ අහල තියෙන ගැඹුර මත ඒක පදනම් වෙනව.
Essay එකේ වගේ නම් Organic පරිවර්තන කරන්න පුලූවන් කෙනාට ඒ ප්‍රශ්නෙ ගොඩ දාගන්න පුළුවන්.


ඒත් මට දැනෙන විදිහට Organic පරිවර්තන කරන්න පුලූවන් වූ පමණින් MCQ කරන්න බැහැ. ඒකට Practice එක ඕනෙ.

ඒකට අර Theory Points එහෙම ටිකක් දුරට හරි පුළුවන් වෙන්න ඕනේ.

නාමකරණය වගේ ආවොත් නම් ලේසි ඒත් ඉතින් හොදට සිහිය තියෙන්න ඕනෙ. 🥴

ගොඩක් අයට වගන්ති ප්‍රශ්න තමයි Organic වල අමාරු. හරියට Theory මතක නැත්නම් හිර වෙනව. 😶‍🌫️

ඔයාල මාත් එක්ක එකඟ වෙයි කියල හිතනවා.. 😁


කට්ටිය වැඩ ද ❓🌝

කෝ බලන්න වැඩ කරන කස්ටිය React එකක් දාගෙන යමු... "❤️"


කර්මාන්ත_ආදර්ශ_ගැටලු_සදහා_පිළිතුරු_.pdf
7.2Мб
🧼 කර්මාන්ත සහ පරිසර රසායනය ආදර්ශ ප්‍රශ්න මාලාව සඳහා පිළිතුරු

Показано 20 последних публикаций.