Sinhala Famous Songs


Гео и язык канала: не указан, не указан
Категория: не указана


Join us and let the enchanting melodies transport you on a deeply soulful journey through the rich and vibrant heart of Sri Lankan music culture ... 🐾
Owner : @xshenix

Связанные каналы  |  Похожие каналы

Гео и язык канала
не указан, не указан
Категория
не указана
Статистика
Фильтр публикаций


🎬 Twisters - ( 2024 ) 🍿

#Type ➠ Action / Adventure
#Language ➠ English
#Length ➠ 2h 2min
#Imdb ➠ 6.5 / 10
#Rotten_tomato ➠ 75%

මේ ෆිල්ම් එක බලල නැත්තන් අනිවාරෙන් බලන්න කම්මැලි කමක් නැතුව කුතුහලෙන් බලන්න පුලුවන් හිනායන කෑලි ටිකකුත් තියෙන පව්ලෙ අයත් එක්ක බලන්න පුලුවන් ලස්සන ෆිල්ම් එකක්


@zuko_films


📺 𝐓𝐡𝐞 𝐁𝐞𝐬𝐭 𝐏𝐥𝐚𝐜𝐞 𝐓𝐨 𝐄𝐧𝐣𝐨𝐲 𝐌𝐨𝐯𝐢𝐞𝐬
‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎
අපිත් එක්ක සෙට් උන කොල්ලො කෙල්ලො සේරම ආදරෙන් පිළිගන්නව අපෙ නාලිකාවට


⭐️𝐇𝐨𝐫𝐫𝐨𝐫 𝐦𝐨𝐯𝐢𝐞𝐬

⭐️𝐀𝐝𝐯𝐞𝐧𝐭𝐮𝐫𝐞 𝐦𝐨𝐯𝐢𝐞𝐬

⭐️𝐅𝐚𝐦𝐢𝐥𝐲 𝐦𝐨𝐯𝐢𝐞𝐬

⭐️𝐂𝐨𝐦𝐞𝐝𝐲 𝐦𝐨𝐯𝐢𝐞𝐬

⭐️𝐒𝐜𝐢𝐞𝐧𝐜𝐞 𝐟𝐢𝐜𝐭𝐢𝐨𝐧 𝐦𝐨𝐯𝐢𝐞𝐬

⭐️𝐄𝐧𝐠𝐥𝐢𝐬𝐡 / 𝐓𝐚𝐦𝐢𝐥 / 𝐇𝐢𝐧𝐝𝐢

⭐️𝐖𝐢𝐭𝐡 𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐒𝐮𝐛𝐭𝐢𝐭𝐥𝐞𝐬

මේ ඔක්කොම වර්ග වල චිත්‍රපටි බලන්න පහල ජොයින් බට්න් එක හරහා අපෙ ෆිල්ම් අප්ලෝඩ් චැනල් එකට සම්බන්ධ වෙන්න

@zuko_films


රෑ... සිහිනෙන්‌
ඔබ ළඟ මා සැනසෙනවා..
මා.. සැබෑවෙන්‌
ඔබ ගැන සිත ළතවෙනවා..

රෑ... සිහිනෙන්‌
ඔබ ළඟ මා සැනසෙනවා..
මා.. සැබෑවෙන්‌
ඔබ ගැන සිත ළතවෙනවා..

මේ.. බැඳුණු සෙනේ
කෙදිනද මා පවසන්නේ...
ආ..දරිය කියා
කෙලෙසද මා අමතන්නේ
අපේ ලොවේ
කෙදිනද අප තනිවන්නේ..

රෑ... සිහිනෙන්‌
ඔබ ළඟ මා සැනසෙනවා..
මා.. සැබෑවෙන්‌
ඔබ ගැන සිත ළතවෙනවා..

ඈ.. සනසවමින්‌
ගී වැල්‌ ගයමි මෙමා..
ඒ.. මිහිරි ලොවේ
සැනසුම මා ලැබ ගන්නමි
කුමරයනේ
කිමද මා ගැන නොසිතන්නේ..

රෑ... සිහිනෙන්‌
ඔබ ළඟ මා සැනසෙනවා..
මා.. සැබෑවෙන්‌
ඔබ ගැන සිත ළතවෙනවා..

රෑ... සිහිනෙන්‌
ඔබ ළඟ මා සැනසෙනවා..
මා.. සැබෑවෙන්‌
ඔබ ගැන සිත ළතවෙනවා..

🎙 Shihan Mihiranga


Видео недоступно для предпросмотра
Смотреть в Telegram


තෙන තෙන තෙන තෙනෙනා
නා තෙන තෙන තෙනෙනා
තෙන තෙන තෙන තෙනෙනා
තෙනෙනා

රෑ අහසේ තරු ගානට
දුර විහිදෙන අනන්තයට
සංසාරේ පතා ආපු
මගෙ ආදරේ මදි උනාද

ඉඟ නෙරියේ රැලි හදාපු
සවන් පතට තෝඩු දාපු
ඔය දෙතොලට හාදු දීපු
මගෙ ආදරේ මදි උනාද

නුඹෙ උකුලේ හිස තියාන
සුරතලියේ හිත පුරාම
සඳ එලියේ පෙම් පුරාපු
මගෙ ආදරේ මදි උනාද

නුඹෙ උකුලේ හිස තියාන
සුරතලියේ හිත පුරාම
සඳ එලියේ පෙම් පුරාපු
මගෙ ආදරේ මදි උනාද

තන තම්දෙන තාන තනා
තම්දෙනා තාන තනා
තෙන තම්දෙන තම්දෙන තනා
තම්දෙනා තාන තනා

තන තම්දෙන තම්දෙනා තනා
තනෙනා තාන තනා
තෙන තම්දෙන තම්දෙන තනා
තම්දෙනා තාන තනා
තෙන තෙන තෙන තෙනෙනා
තෙන තෙන තෙන තෙනෙනා

මගෙ හිස නුඹ අත තියාන
මං දිවුරා නුඹ කියාපු
ඒ ආදරේ නැති උනාම
මං ජීවත් හිඳීද

මගෙ හිස නුඹ අත තියාන
මං දිවුරා නුඹ කියාපු
ඒ ආදරේ නැති උනාම
මං ජීවත් හිඳීද

නුඹෙ උකුලේ හිස තියාන
සුරතලියේ හිත පුරාම
සඳ එලියේ පෙම් පුරාපු
මගෙ ආදරේ මදි උනාද

නුඹෙ උකුලේ හිස තියාන
සුරතලියේ හිත පුරාම
සඳ එලියේ පෙම් පුරාපු
මගෙ ආදරේ මදි උනාද

තන තම්දෙන තාන තනා
තම්දෙනා තාන තනා
තෙන තම්දෙන තම්දෙන තනා
තම්දෙනා තාන තනා

තන තම්දෙන තම්දෙනා තනා
තනෙනා තාන තනා
තෙන තම්දෙන තම්දෙන තනා
තම්දෙනා තාන තනා

🎙 Centigradz


Видео недоступно для предпросмотра
Смотреть в Telegram


හමන සුලඟක් කීවා
පුවත අපි වෙන්වෙනා
නුඹට නෑ තව සීමා
අපිට අපි දුර නිසා

හෙට තනිවී ආයෙම
ආ ගිය පාරෙම ඇවිදන් යන්නම්
මන් තනියෙන් කවුරුත් නැති රැ
සද එලියෙන්...

ඇහෙනවද ගැහෙන හදවත මගේ
දෑනනවද රිදෙන තැන් මට වගේ
කියනවද කොහෙද මඟ වැරදුනේ

අපිට ඇයි අපිව හිමි නැති වුණේ
ඇහෙනවද ගැහෙන හදවත මගේ
දැනෙනවද රිදෙන තැන් මට වගේ
කියනවද කොහෙද මඟ වැරදුනේ
අපිට ඇයි අපිව හිමි නැති වුණේ

නුඹෙන් මා සෙව්ව ආදරේ
මගේ නොවේද මට කියන්න
දුක නිවෙන්න හදවතේ ,
මා හා රැදෙන්න දුරින් මේ භවේ

ඇහෙනවද ගැහෙන හදවත මගේ
දැනෙනවද රිදෙන තැන් මට වගේ
කියනවද කොහෙද මග වැරදුනේ
අපිට ඇයි අපිව හිමි නැති වුණේ
ඇහෙනවද ගැහෙන හදවත මගේ
දැනෙනවද රිදෙන තැන් මට වගේ
කියනවද කොහෙද මග වැරදුනේ
අපිට ඇයි අපිව හිමි නැති වුණේ

ඇහෙනවද ගැහෙන හදවත මගේ
දැනෙනවද රිදෙන තැන් න්මට වගේ
කියනවද කොහෙද මග වැරදුනේ
අපිට ඇයි අපිව හිමි නැති වුණේ


🎙 Sudeera Dilshan


Видео недоступно для предпросмотра
Смотреть в Telegram


සන්තානික මාළිගේ ඔබ
තාම තනියම ඇයි මෙලෙස තව
මං ඉන්නද පාඩුවේ
අඩමාන නෙතු සඟවා...

ප්‍රේමාදර මායිමේ හැමදා
නිහඬ වනු ඇයි කෙලෙස මම
හංගන්නද ආදරේ හැම
රෑක හිත රවටා..

ඔබ ගාව නවතින චේතනා
මුදු හීන ලෝකෙක පා කලා
ඈත යනවද පාවෙලා
මම නෑ ඔබෙන් මිදිලා
දුර කාලයක බැඳෙනා රටා
හිත පාරවන රචනා එපා
දෑස බොඳ කරනා කතා
තව නෑ හදින් විමසා

මා ළඟින් සැනසීලා, හිනැහීලා
මට හේතු මොකටද
යා කරන්නද අශා.....
ඔබ හා මා බැඳෙනා
කාලයෙන් බැඳි සීමා හැරදාලා
අද ඒ ලෙසම තව ආදරේ මට
ඕනා නොම බාධා අප හා
සංකා නැති මාවතේ
තව නාවෙ මට කිමදැයි කියනවද
ළං වෙන්නද මා මෙසේ
අමනාපකම් තියලා

රූරා ගිය ආදරේ ඔබ
පාමුලේ තැබුවත් හැඟෙනවද
පාරා ගිය කාරනේ
නොකියා හදක් රිදවා
ඔය හාදු මං ගාවින් තියා
ළං වී හිඳින්නද රෑ පුරා
මා සිතින් ඇඳෙනා නුරා
හද නෑ තවත් සනසා
දුර කාලයක බැඳෙනා රටා
හිත පාරවන රචනා එපා
දෑස බොඳ කරනා කතා
තව නෑ හදින් විමසා
මා ළඟින් සැනසීලා, හිනැහීලා
මට හේතු මොකටද
යා කරන්නද අශා
ඔබ හා මා බැඳෙනා
කාලයෙන් බැඳි සීමා හැරදාලා
අද ඒ ලෙසම තව ආදරේ මට
ඕනා නොම බාධා අප හා


🎙 Dilu Beats


Видео недоступно для предпросмотра
Смотреть в Telegram


And if you ask me to, Daddy’s gonna buy you a mocking bird
I’ma give you the world, I’ma buy a diamond ring for you
I’ma sing for you, I’ll do anything for you to see you smile
And if that mockingbird don’t sing and the ring don’t shine
I’ma break that birdies neck
I’ll go back to the jeweler who
sold it to ya
And make him eat every karat, don’t fuck with dad


🎙 Eminem


Mockingbird Lyrics 🐦


Yeah.....
I know sometimes things might not always make sense to you right now
But hey, what daddy always tell you’ Straighten up little soldier
Stiffen up that upper lip What’chu crying about?
You got me..

[ Verse 1 ]

Hailie, I know you miss your mom and I know you miss your dad
When I’m gone but I’m trying to give you the life that I never had
I can see you’re sad, even when you smile even when you laugh
I can see it in your eyes deep inside, you wanna cry
Cause you’re scared I ain’t there, Daddy’s with you in your prayers
No more cryin wipe them tears, Daddy’s here no more nightmares
We gonna pull together through
it we gonna do it
Lainie, uncle’s crazy ain’t he, yeah but he loves you girl
and you better know it
We’re all we got in this world when it spins, when it swirls
When it whirls, when it twirls,
two little beautiful girls
Lookin puzzled, in a daze
I know it’s confusing you
Daddy’s always on the move, Mama’s always on the news
I try to keep you sheltered from it but somehow it seems
The harder that I try to do that the more it backfires on me
All the things, growin up
as daddy that he had to see
Daddy don’t want you to see but you see just as much as he did
We did not plan it to be this way your mother and me
But things have got so bad between us I don’t see us ever
being together ever again
Like we used to be like when was teenagers but then of course everything always happen for a reason
I guess it was never meant to be but it’s just something we
have no control over
And that’s what destiny is, but no more worries rest your head and go to sleep
Maybe one day we’ll wake up and this will all just be a dream

[ Chorus ]

Now hush little baby don’t you cry everythings gonna be alright
Stiffen that upper lip up
little lady I told ya
Daddy’s here to hold ya
through the night
I know mommy’s not here right now and we don’t know why
We fear how we feel inside
It may seem a little crazy, pretty baby
But I promise Mama’s gon be alright

[ Verse 2 ]

It’s funny, I remember back one year when daddy had no money
Mommy wrapped the Christamas presents up and stuck
em under the tree
and said some of em were from me cause daddy couldn’t buy em
I’ll never forget that Christmas I sat up the whole night cryin
Cause daddy felt like a bum, see Daddy had a job
But his job was to keep the
food on the table for you and mom
And at the time every
house that we lived in
Either kept getting broken into and robbed or shot up on the block
And your mom, was saving money for you in a jar trying to start a piggy bank for you

So you could go to college,
almost had a thousand dollars
Till someone broke in and stole it and I know it hurt so bad it broke your mamma’s heart
And it seemed like everything was just starting to fall apart
Mom and dad was arguing a lot so mama moved back
on the chalmers in a flat
One bedroom apartment and dad moved back to the other side
of 8 mile on Novara
And that’s when Daddy went to California with his CD
And met Dr. Dre and flew you and Mama out to see me
But daddy had to work, you and mama had to leave me
Then you started seeing daddy on the TV, and mama didn’t like it
And you and Lainie were too
young to understand it
That Papa was a rolling stone, Mama developed a habit
And it all happened too fast for either one of us to grab it
I’m just sorry you were there and had to witness it first hand
Cause all I ever wanted to
do was just make you proud
Now I’m sittin in this empty house,
just reminiscing
Looking at your baby
pictures it just trips me out
To see how much you both have grown, it’s almost like your sisters now
Wow, I guess you pretty much are and daddy’s still here
Lainie I’m talking to you too,
Daddy’s still here
I like the sound of that, yeah
it’s got a ring to it, don’t it?
Shhh, mama’s only gone for the moment

[ Chorus ]

[ Outro ]


Видео недоступно для предпросмотра
Смотреть в Telegram


"අහාආආ අද ඇත්තටම සතුටු දවසක්

පාටි දිලා මදි මල්ලි

අනිවාර්යයෙන් සිංදුවක්
කියන්න ඔනා එහෙම නේද...
අනේ අයියේ ඉතිං අපි සිංදු කියන්න...
ආ අයියලා බල කරනවා
නං නොකියා බෑනේ
ආ අල්ලන්න බලන්න
මල්ලි තාලයක්
ආ..."

කවුද කැපුවේ අපෙ ආනමාළු කැන
පැහිලා තිබුනේ ඉහල ඇවරි දෙකම
පොර දාලා මෝරලා පැහෙන කොට
ගෙඩියක් තිබුනා උදලු මිටක් විතර //

ආ... කවුද කැපුවේ...

ගහ දරන්න බෑ තනි
මිනිහට මෙහෙම කොරලා...
අඩි 6-4 ලී ඉරන්න තිබුනා කපලා...
මැලේසියන් බට් පැලයක්
ගෙනාවේ හොයලා...
කද කෙහෙල් උනත් කොස්
වගේ හයියයි හිටලා...
කවුද කැපුවේ අපේ ආනමාළු කැන
පැහිලා තිබුනේ ඉහල ඇවරි දෙකම
පොර දාලා මෝරලා පැහෙන කොට
ගෙඩියක් තිබුනා උදලු මිටක් විතර

ආ... කවුද කැපුවේ...

සුරංගනාවියෝ හිනෙන් ඇවිදිං කිවුවා

"ඔයා ගෙඩියක් දුන්නොත්
තැටියක් දෙනවා උම්මා"
දෙයියෝ බලන්නෙත්
සාරෙට තිබුනොත් තමා

ආ... කවුද කැපුවේ...
ඔක කපපු එකා...
මහ නරක...
ගැරඩියෙකිඉ...
"ගැරඩියෙක්
ගැරඩියෙක් වගේද
මිනිහෝ මාව පේන්නේ
ගලවනවා කලිසම
ඔය කලිසම ඔළුවෙන්
ගෙම්බා
ආ...

කවුද කැපුවේ අපේ ආනමාළු කැන
පැහිලා තිබුනේ ඉහල ඇවරි දෙකම
පොර දාලා මෝරලා පැහෙන කොට
ගෙඩියක් තිබුනා උදලු මිටක් විතර
ආ... කවුද කැපුවේ...

"කඩන්න එපා///
ආ... හූ... හූ...
කැඩුවා කැඩුවා
ආ... ආ.ආව්
එපා එපා ඔය කකුල එපා...
ඔය කකුල එපා... අම්මෝ...


🎧 Sinhala Famous Songs
‎ ‎


Видео недоступно для предпросмотра
Смотреть в Telegram


නිවැරදි කළ නොහැකි නිසා මම
නිහඩව හැරුනා
නැතුවම බැහැ කියපු කෙනා නුබ
මගහැර තිබුනා

මේ මා මතකයෙ නැතුවාට
මගෙ ආලේ මතකම නෑද

මේ අන්දාරේ රැයේ
හෘදේ ගින්දරේ දැවේ
කියාපන් ඇයි නොගියේ මුලදීම
දුන්නූ මන්දාසේ මගේ
ගත්තේ ඇයි ආයේ මෙසේ
කියාපන් මගේ තිබු වැරදීම

හිත නිවාගනු බැරි නියා
නුබ ඇවිලුව ගිනි රස විදිමි මා
තනිවෙලා හුරු නැති නිසා
මම නෙතු නොපියා රැය වරනවා

මේ මා මතකයෙ නැතුවාට
මගෙ ආලේ මතකම නෑදෑ

මේ අන්දාරේ රැයේ
හෘදේ ගින්දරේ දැවේ
කියාපන් ඇයි නොගියේ මුලදීම
දුන්නූ මන්දාසේ මගේ
ගත්තේ ඇයි ආයේ මෙසේ
කියාපන් මගේ තිබු වැරදීම //


🎙 Anushka Udana


Видео недоступно для предпросмотра
Смотреть в Telegram


මේ උයනෙ වුණත් මල් නැති තැන් තියෙනවා නුඹ නොමැති වුණත් තාමත් මං ඉන්නවා

මට දැනුණු විටත් නොදැනුණු බව දන්නවා සඳ එළිය යටත් හදවත්
ගිනි ගන්නවා...

නුඹම හා පැමිණි මා නුහුරු දේ තනිවෙලා දවස ගානේ හඬා
ගෙවා යාමයි සදා
මේ උයනෙ වුණත් මල්
නැති තැන් තියෙනවා...
නැවත යා හැකිද ආ ප්‍රේමයේ මග අසා මතක පා කර දමා නුඹව ඈතින් තියා...
මේ උයනෙ වුණත් මල් නැති තැන් තියෙනවා...


🎙 Hana safa

13k 0 70 5 49

Видео недоступно для предпросмотра
Смотреть в Telegram


ආදරේ සද මා මගේ
සිත පාළුවේ දමා....
ජීවිතේ මෙතුවක් තරම්
නුඹගෙන් සදක් සේ පායා
නුඹ ඈත ගියේද නොයෙන ලෙසට
කෝ නුබේ රූ චායා...
කීව පෙම් වදන් මතක්
වෙන වාරයක් පවා
නුඹ රෝස මල් වලින් තැනූ
පෙම් යහන සුන් වුනා
ආදරෙන් මටත් දැනේ
මම රැවටුනා කියා
මතක් වෙන වාරයක් පවා
නමුත් මම සාප නෑ පතා...
ආදරෙන් මටත් දැනේ
මම රැවටුනා කියා
මතක් වෙන වාරයක් පවා
නමුත් මම සාප නෑ පතා...
රෝසමල් කුමාරියේ
නුඹ රැවටුනා තමා
මමත් හරි ආදරෙයි කියා
නුඹෙන් නෑ කිසීම දේ පතා
ප්‍රාතිහාරෙන්වත් යලිත් අපි
එක් වුනොත් සදා
නුඹට හැකි මා පිටින් නුඹ
ලත් දුකත් පිටමන් කරන්න සදා...
ආදරේ සද මා මගේ සිත පාළුවේ දමා...
ආදරේ සද මා මගේ සිත පාළුවේ දමා...
කාරණා කිමැයි කියන් මේ පාරණා මෙමා
කලින් අපි ආදරෙන් සිටි ඒ නුඹේ
හසරැල් කොහේ සද මා...
ආදරේ සද මා මගේ සිත පාළුවේ දමා
නුඹ ඈත ගියේද නොයෙන ලෙසට
කෝ නුඹේ රූ චායා
ජීවිතේ මෙතුවක් තරම්
නුඹගෙන් සදක් සේ පායා
නුඹ ඈත ගියේද නොයන ලෙසට
කෝ නුඹේ රූ චායා...


Показано 20 последних публикаций.