මේ උයනෙ වුණත් මල් නැති තැන් තියෙනවා නුඹ නොමැති වුණත් තාමත් මං ඉන්නවා
මට දැනුණු විටත් නොදැනුණු බව දන්නවා සඳ එළිය යටත් හදවත්
ගිනි ගන්නවා...
නුඹම හා පැමිණි මා නුහුරු දේ තනිවෙලා දවස ගානේ හඬා
ගෙවා යාමයි සදා
මේ උයනෙ වුණත් මල්
නැති තැන් තියෙනවා...
නැවත යා හැකිද ආ ප්‍රේමයේ මග අසා මතක පා කර දමා නුඹව ඈතින් තියා...
මේ උයනෙ වුණත් මල් නැති තැන් තියෙනවා...
🎙 Hana safa