Telegram Updates Sinhala 🇱🇰


Гео и язык канала: не указан, не указан
Категория: не указана


You will get the latest updates and news about Telegram and other platforms (Fragment,TON blockchain) in Sinhala before anyone else

Связанные каналы  |  Похожие каналы

Гео и язык канала
не указан, не указан
Категория
не указана
Статистика
Фильтр публикаций


Part 02 : Scams through private messages🔒

ඔයාලා Crypto හෝ Airdrop සම්බන්ධ Group එකක ඔයාලගේ ප්‍රශ්නයක් ගැන message එකක් දැම්මා කියලා හිතන්න.ඊටපස්සේ ඒ group එකේ supporter කියලා කියාගන්න කෙනෙක් ඔයාට private message එකක් දානවා එයා ඔයාට උදව් කරන්නම් කියලා.ඊටපස්සේ ටික වෙලාවක් chat කරාට පස්සේ එයා ඔයාගෙන් wallet එකේ Seed phrase එක ඉල්ලනවා.ඒක දුන්න ගමන් කරන්නේ අපේ wallet එකට log වෙලා ඒකේ තියෙන funds සේරම වෙන එකකට එයා Transfer කරගන්නවා.✉️ (මේක ගොඩක් පරණ ක්‍රමයක් දැන්නම් මේ ක්‍රමය බලාගන්න වෙන්නේම නැති තරම්)

නැත්නම් මෙහෙමත් වෙන්න පුලුවන්

Telegram ඇතුළේ NFT's Buy & Sell කරන ඕනිතරම් groups තියෙනවා (Example)...ඒ වගේ ඔයාලගේ ළඟ තියෙන NFT එකක් Getgems.io වගේ Marketplaces වල sell කරන්නේ නැතුව Telegram හරහා වෙන කෙනෙක්ට Sell කරන්න Group එකක ad එකක් දානවා.
එතකොට කෙනෙක් message එකක් දාලා කියනවා මම ඔයාගේ NFT එක ගන්න කැමතියි මුලින් NFT එක මට එවන්න කියලා.ඒකනම් කරන්න එපා.නිතරම විශ්වාස කරන්න guarantor පුලුවන් කෙනෙක් පාවිච්චි කරන එක ගොඩක් හොඳයි ඒ වගේ වැඩ වලදී...(මේ වගේ එකක් මට වුණු නිසා කියන්නේ)🥲
තවත් සමහරු ඒ Group එකේ Adminsල වගේ බොරු Profiles සහ ඒ වගේම Usernames හදාගෙනත් ඉන්නවා.ඒක නිසා අපි NFT එක Sell කරන්න කලින් දෙපාරක් ඒ ගැන check කරලා බලන්නම වෙනවා❗️.

තවත් සමහර අය Fragment.com වගේ fake sites හදලා අපේ Username එක ලොකු ගාණකට ගන්න කැමතියි කියලා Deals එවනවා🏴‍☠️

මේක වළක්වා ගන්න නම් අපි මොනවද කරන්න ඕනි.?👀


1.)මං කලින් කියපු වගේ groups වල ඉන්න Adminsල කවදාවත් ඔයාලට මුලින් message කරන්නේ නැහැ.🙅
2.)නිතරම අපි ගනුදෙනු කරන්නේ හරිම කෙනත් එක්කද කියලා බලන්න.✔️
3.)කවුරුහරි Link එකක් එව්වොත් ඒ Link එක උඩ Long press කරගෙන ඉඳලා බලන්න ඒක ඇත්තම site එකක්ද නැත්නම් Fake එකක්ද කියලා.⚠️
4.)Seed phrase එක කාටවත් දෙන්න එපා🤔

එහෙනම් තුන්වෙනි part එකෙන් හම්බවෙමු😆


Part 01 : Phishing sites / mini apps

මේකෙදී වෙන්නේ හැමෝම හොඳින් දන්න Project එකක් (ගොඩක් වෙලාවට Trending Airdrop එකක්) පාවිච්චි කරලා අපිව පොලඹවනවා එයාලාගේ Telegram Bot Start කරන්න.මේකට එයාලා ක්‍රම දෙකක් පාවිච්ච් කරනවා.✌️

01.Telegram stories හරහා usersල කිහිපදෙනෙක්ව mention කරනවා.(එතකොට ඒ Story එකේ mention කරපු අයට notification එකක් යනවා)⚠️
02.Group එකකට එයාලගේ Telegram story එකක් forward කරනවා. (ගොඩක් වෙලාවට මේ ක්‍රමය සාර්ථක වෙන්නේ නැහැ.Admins ල දැක්කම ඒක delete කරන නිසා)❌

ඒ Stories වල සාමාන්‍යෙන් තියෙන්නේ අපි ප්‍රසිද්ධ project එකක ලොකු වටිනාකමක් තියෙන Token ගොඩක් ලබාගන්න eligible වෙලා කියලා කියලා උදාහරණයක් විදියට "Hey,You won 25 000 $NOT" , "Tap Here to claim your $DOGS Bonus" වගේ දේවල්.💸

ඊටපස්සේ user කෙනෙක් ඒ Bot start කරලා ඒ mini app එක open කරාට පස්සේ කියනවා ඔයාට ලැබෙන Token ප්‍රමාණය ලබාගන්න wallet එක connect කරලා Gas fee එකක් විදියට පොඩි TON ප්‍රමානයක් ගෙවන්න කියලා.එහෙම කියලා අපේ wallet එකට request එකක් එවනවා ඒක හරියට කියවන්නේ නැතුව confirm කරපු ගමන් අපේ wallet එකේ තියෙන assets වලින් එයාලා Target කරපු Tokens ටික ඔක්කොම වෙන wallet එකකට Transfer වෙනවා...👛

මේ තියෙන්නේ ඒ වගේ Scammer කෙනෙක්ගේ TON Wallet එකක්.ඒ wallet එකේ මේ වෙනකොට දැනට $100,000 කට වඩා තියෙනවා👀

මේක වළක්වා ගන්න නම් අපි මොනවද කරන්න ඕනි.?☺️


1.)කිසිම Airdrop එකකින් ඔයාලට verified නැති වෙනත් තුන්වන පාර්ශවයක් හරහා ඒ වගේ නිකන් සල්ලි දෙන්නේ නෑ කියලා මතක තියාගන්න.😑
2.)ඔයාලා Funds Transfer කරන්න කලින් ඒ Bot Telegram Verifiedද කියලා බලන්න...💙
3.)නිතරම ඔයාල wallet එකෙන් send කරන amount එක හරිද කියලා දෙපාරක් check කරන්න📱
4.)අපේ wallet එකේ තියෙන Token ප්‍රමාණයකින් 75% කට වඩා Transfer කරනකොට අපිට warning message එකක් බලාගන්න පුලුවන් ඒක කියවලා confirm කරන්න🥸

එහෙනම් දෙවනි කොටසෙන් හම්බවෙමු...මේකේ දැනට තියෙන අඩුපාඩු comment කරන්න💬


⭐TON මුල් කාලයට වඩා දියුණු වෙනකොට ඒකට Scammers ලගේ අවධානයත් වැඩිපුර ලැබෙනවා.ඒක නිසා වෙනදට වඩා Telegram සහ TON පිළිබඳව අහන්න ලැබෙන fraud cases වැඩි වෙලා තියෙනවා.😨

මං අද කියන්න හදන්නේ ඒ වගේ දකින්න ලැබෙන ප්‍රසිද්ධ Scams වර්ග හා ඒවයින් අපේ assets ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා...😎

Part 01 : Phishing sites / mini apps 🙃
Part 02 : Scams through private messages 🔐
Part 03 : Free money 🤑
Part 04 : Fake airdrops 💸

මේ ඔක්කොම එකම post එකකින් විස්තර කරන එක අමාරු වැඩක් ඒක නිසා මං ඒවා parts වලට වෙන් කරලා වෙනම දාන්නම්...🤓

137 0 0 13 12

Telegram designers : We added 1400+ unique appearances for Telegram Gifts😎

Meanwhile their designs : Skibidi Ring🚽

225 0 0 12 11

Репост из: Market Legends
Розыгрыш 500 Telegram Stars, которые будут распределены среди 5 победителей
Условия участия:
  • В розыгрыше участвуют все подписчики
  • Необходимо быть подписчиком 4 каналов
  • Конец розыгрыша: 31.01.2025 09:30


1️⃣0️⃣0️⃣0️⃣ Subscribers


💃

225 0 0 29 11

Репост из: ┊𝙰𝙻𝙿𝙷𝙰 么 ™ Bots 『🇱🇰』
Розыгрыш 500 Telegram Stars, которые будут распределены среди 5 победителей
Условия участия:
  • В розыгрыше участвуют все подписчики
  • Необходимо быть подписчиком 2 каналов
  • Конец розыгрыша: 19.01.2025 21:29

156 0 2 59 20

Telegram Desktop version updated to version 5.10

Whats New?🆕

Collectible Gifts.
Reactions for Service Messages.
Verification from Third Parties.
Custom Emoji in Folder Names.


Telegram වල අලුත් එකෙන් Telegram Gifts—-> NFTs බවට upgrade කිරීමේ හැකියාව ලබාදීලා තියෙනවා.

Gift එකක් upgrade කරද්දී Blockchain fees විදියට එක Gift එකක් සඳහා Stars 25ක fee එකක් අපිට ගෙවන්න වෙනවා.ඒ විදියට upgrade කරපු Gifts දැනට ඔයාලට කරන්න පුලුවන් Telegram contacts අතරේ විතරයි.දවස් 21ක(Lock-up period) එකකට පස්සේ අපිට ඒවා Ton blockchainඑක හරහා වෙනත් wallets වලට Transfer කරන්න වගේම NFT Marketplaces වල sell කරන්නත් පුලුවන්.

දැනට upgrade කරන්න පුලුවන් Gifts :

🎁, 🎁, 🎁, 🎁, 🎁, 🎁, 🎁, 🎁, 🧪, 🐸, 👁, 🍲, 🔤, 🌺, 🐈‍⬛, 🍄.


Gift එක upgrade කරද්දී ඒකට appearances ලැබෙන්නේ random විදියට.ඒකෙන් ඒ gift එක තවත් විශේෂ වෙනවා.මොකද දැනට Telegram artistsල විසින් ඒ වගේ custom variations 1400කට වඩා දැනටමත් design කරලා තියෙන නිසා.මේ ප්‍රමාණය ඉදිරියේදී වැඩිවෙන්න පුලුවන්


Telegram New Year update

(Collectible Gifts, Message Search Filters and More)




New Limited Edition Gifts 🎁


Репост из: චැප්ලින්📍𝗖𝗛𝗔𝗣𝗟𝗜𝗡
Розыгрыш 500 Telegram Stars, которые будут распределены среди 5 победителей
Условия участия:
  • В розыгрыше участвуют все подписчики
  • Необходимо быть подписчиком 4 каналов
  • Конец розыгрыша: 10.01.2025 15:30


Happy New Year Everyone 🎁❤️‍🔥


2024 වසර තුළ Airdrop හරහා ආසන්න ලෙස ඩොලර් බිලියන 15ක් බෙදලා දීලා තියෙනවා.🤑

මේ අතරින් TOP 10 අතරට Ton Ecosystem එක නියෝජනය කරමින් එන්න පුලුවන් වෙලා තියෙන්නේ Notcoin Airdrop එකට විතරයි.ඊට අමතරව DOGS,CATI,HMSTR වගේ Airdrops මේකේ බලාගන්න පුලුවන්.මේ List එකේ තියෙන TON Airdrops වල සම්පූර්ණ වටිනාකම ඩොලර් බිලියනයක් විතර වෙලා තියෙනවා.🤑

NOT Project එක තියපු record එක කඩන්න පුලුවන් වෙයි කියලා හිතනවද වෙන Airdrop එකකට ..?🤑


ඩොලර් මිලියනයකට වඩා වටින (TON 201 087🤑) pudgy penguins sticker collections දෙකක් @sticker_nft_bot හරහා පැය තුනක් තුළ අලෙවි වී අවසන් විය.🥶


New Limited edition Gifts 🎁


Personal profile verification through Major Business cards🪙


Self Gift

මේ විදියට අපිම Buy කරපු Gift එක Saved message හරහා බලාගන්න පුලුවන්

276 0 1 29 10

New QR code scanner

Показано 20 последних публикаций.