Part 01 : Phishing sites / mini apps
මේකෙදී වෙන්නේ හැමෝම හොඳින් දන්න Project එකක් (ගොඩක් වෙලාවට Trending Airdrop එකක්) පාවිච්චි කරලා අපිව පොලඹවනවා එයාලාගේ Telegram Bot Start කරන්න.මේකට එයාලා ක්රම දෙකක් පාවිච්ච් කරනවා.✌️
01.Telegram stories හරහා usersල කිහිපදෙනෙක්ව mention කරනවා.(එතකොට ඒ Story එකේ mention කරපු අයට notification එකක් යනවා)⚠️
02.Group එකකට එයාලගේ Telegram story එකක් forward කරනවා. (ගොඩක් වෙලාවට මේ ක්රමය සාර්ථක වෙන්නේ නැහැ.Admins ල දැක්කම ඒක delete කරන නිසා)❌
ඒ Stories වල සාමාන්යෙන් තියෙන්නේ අපි ප්රසිද්ධ project එකක ලොකු වටිනාකමක් තියෙන Token ගොඩක් ලබාගන්න eligible වෙලා කියලා කියලා උදාහරණයක් විදියට "Hey,You won 25 000 $NOT" , "Tap Here to claim your $DOGS Bonus" වගේ දේවල්.💸
ඊටපස්සේ user කෙනෙක් ඒ Bot start කරලා ඒ mini app එක open කරාට පස්සේ කියනවා ඔයාට ලැබෙන Token ප්රමාණය ලබාගන්න wallet එක connect කරලා Gas fee එකක් විදියට පොඩි TON ප්රමානයක් ගෙවන්න කියලා.එහෙම කියලා අපේ wallet එකට request එකක් එවනවා ඒක හරියට කියවන්නේ නැතුව confirm කරපු ගමන් අපේ wallet එකේ තියෙන assets වලින් එයාලා Target කරපු Tokens ටික ඔක්කොම වෙන wallet එකකට Transfer වෙනවා...👛
මේ තියෙන්නේ ඒ වගේ Scammer කෙනෙක්ගේ TON Wallet එකක්.ඒ wallet එකේ මේ වෙනකොට දැනට $100,000 කට වඩා තියෙනවා👀
1.)කිසිම Airdrop එකකින් ඔයාලට verified නැති වෙනත් තුන්වන පාර්ශවයක් හරහා ඒ වගේ නිකන් සල්ලි දෙන්නේ නෑ කියලා මතක තියාගන්න.😑
2.)ඔයාලා Funds Transfer කරන්න කලින් ඒ Bot Telegram Verifiedද කියලා බලන්න...💙
3.)නිතරම ඔයාල wallet එකෙන් send කරන amount එක හරිද කියලා දෙපාරක් check කරන්න📱
4.)අපේ wallet එකේ තියෙන Token ප්රමාණයකින් 75% කට වඩා Transfer කරනකොට අපිට warning message එකක් බලාගන්න පුලුවන් ඒක කියවලා confirm කරන්න🥸
එහෙනම් දෙවනි කොටසෙන් හම්බවෙමු...මේකේ දැනට තියෙන අඩුපාඩු comment කරන්න💬

මේක වළක්වා ගන්න නම් අපි මොනවද කරන්න ඕනි.?☺️