මුලින් Telegram එකේ user කෙනෙක් ත්රස්තවාදියෙක් කියලා court order එකක් දුන්නොත් විතරයි Telegram එකෙන් ඒ account එකේ IP address,phone number වගේ දේවල් එළියට දුන්නේ.✉️
දැන් Telegram privacy policy එකේ ඒ කොටස edit කරලා තියෙනවා.ඒකෙන් දැන් කියන්නේ Telegram privacy and policy කඩ කරන ඕනෑම අපරාධ ක්රියාවක සැකකරුවෙක් වුණත් අධිකරණ බලධාරීන්ගේ නියෝගයක් මත අපේ IP,phone number වගේ Data අදාළ අයට හෙලිදරව් කරනවා කියලා...💳
එහෙම උනොත් @transparency මේ බොට්ගෙ transparency report එකේ ඒ ගැන සඳහන් කරනවා.