2024 RAPID REVISION | AP


Гео и язык канала: не указан, не указан
Категория: не указана


✅ Telegram Channels
├ 2024 MAIN REVISION - @APMR24
├ 2024 RAPID REVISION - @AP2024RR
├ 2024 THEORY - @AP24T
├ 2024 Paper Class - @APPC24
╰ Technical Team - @AP23Tech
🟢 WEB : https://ap.lk
🔴 YouTube : http://www.youtube.com/@AnuradhaPerera

Связанные каналы  |  Похожие каналы

Гео и язык канала
не указан, не указан
Категория
не указана
Статистика
Фильтр публикаций


Репост из: 2024 MAIN REVISION - AP
හැමෝටම සුබම සුබ නත්තලක් වේවා...🎅🎅☃️🎄❄️

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️


Репост из: 2024 MAIN REVISION - AP
🔴Voice Short note 1- භූකම්පන තරංග .

අමතකවෙන් කොටස් ලේසියෙන්ම මතක් කරගමු

2024/12 /17

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥

3.5k 0 92 7 230

Репост из: 2024 MAIN REVISION - AP
🔴 විභාගය නැවත කල් යාම ගැන කල හැකි සහ විය හැකි දේ

Track පැනලා නම් අනිවා අහන්න

ICT ලමයින්ට වෙනම VOICE එකක් දාන්නම්

🔥🔥🔥🔥🔥🔥🔥

15.8k 0 27 12 326

Репост из: Technical | AP 23 TEAM
🔴 හෙට දින උසස්පෙළ විභාගය සදහා මුහුන දෙන නංගිලා මල්ලිලා ඔක්කොටම අපෙන් සුභපතුම්.. 😘🎆

😎 අනුරාධ සර්, ඉරුගල් අයියා ඇතුළු Technical Team එක

දිනලා විතරක් ඉවර කරන්න🔥

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️

🥸 AP Technical Lead  | Anuradha Perera | ජීවිතයට PHYSICS ®


Репост из: 2024 MAIN REVISION - AP
🔴2024 සියලුම දරුවන් සදහා අවසන් SESSION එක.

FINAL TEA TIME

2024 RAPID/ MAIN Revision, 2024 THEORY සියලු සිසුන් පහත link එකෙන් join වෙන්න.


2024 අවසන් තේ පැන් සංග්‍රහය


🟡
https://us06web.zoom.us/j/82831756797?pwd=1rD0YG5cSkBjVGVLX55ZUBYmdhKNcT.1


19/11//2024

16k 0 12 8 84

Репост из: 2024 MAIN REVISION - AP
🔴අද අවසන් තේ පැන් සංග්‍රහය : ONE LAST TEA TIME

අද: නොවැ 19 අගහරුවාදාරෑ විශේෂම ප්‍රශ්ණ කීපයක් සාකච්ඡා කරන අන්තිම TEA TIME එක ලමයි.

🟥 මෙවර විභාගයට එන්න පුලුවන් වැදගත්ම දේවල් ටිකක් කතා කරලා වැඩේ ඉවර කරමු. කලින් බලන් එන්න දෙයක් නෑ එවෙලෙට PDF දාන්නම්

අදින් 2024 BATCH එකේ සියලුම පන්ති අවසන් වෙනවා.
( GUESSPAPER 05 DISCUSSION එකේ FULL RECORDING එකක් හෙටම දානවා . ඉදිරි දවස් ටිකේ BIO / MATHS බලන ගමන් ටික ටික බලන්න )

අද නොවැ 19 අගහරුවාදා රෑ 10 සිට 12.00 දක්වා FREE OPEN LINK LIVE ❗
🔤🔤🔤🔤
🟥 YOUTUBE + ZOOM 🌐

2024 BATCH එකේ භෞතික ,ONLINE අපේ  හැමෝම හෙට LIVE ම එමු. යාලුවන්ටත් මතක් කරන්න ❤

ලස්සන අවසානයක් ගමු♥️

✅Telegram : t.me/ap24MR

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥


Репост из: 2024 MAIN REVISION - AP
🔴අවසන් තේ පැන් සංග්‍රහය : ONE LAST TEA TIME

හෙට(ඇත්තටම අද: අගහරුවාදා) රෑ විශේෂම දේවල් කීපයක් සාකච්ඡා කරන අන්තිම TEA TIME එක ලමයි.

🟥 මෙවර විභාගයට එන්න පුලුවන් වැදගත්ම දේවල් ටිකක් කතා කරලා වැඩේ ඉවර කරමු. කලින් බලන් එන්න දෙයක් නෑ එවෙලෙට PDF දාන්නම්

එහෙනම් හෙටින් 2024 BATCH එකේ සියලුම පන්ති අවසන් වෙනවා.
( GUESSPAPER 05 DISCUSSION එකේ FULL RECORDING එකක් හෙටම දානවා . ඉදිරි දවස් ටිකේ BIO / MATHS බලන ගමන් ටික ටික බලන්න )

හෙට නොවැ 19 අගහරුවාදා රෑ 10 සිට 12.00 දක්වා FREE OPEN LINK LIVE ❗
🔤🔤🔤🔤
🟥 YOUTUBE + ZOOM 🌐

2024 BATCH එකේ භෞතික ,ONLINE අපේ  හැමෝම හෙට LIVE ම එමු. යාලුවන්ටත් මතක් කරන්න ❤

ලස්සන අවසානයක් ගමු♥️

✅Telegram : t.me/ap24MR

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥

6.8k 0 11 12 205



Репост из: 2024 MAIN REVISION - AP
🔴 S TO A MCQ SEMINAR : ඕනෑම මට්ටමක ලමයෙක්ට MCQ ලකුණු 15ක් 20ක් වටින වැඩක්

2024 BATCH එකේ අන්තිම SEMINAR එක. S TO A MCQ SEMINAR.

සරලම මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා පොදු රටාවේ MCQ 150+ . පොදු රටාව දවසින් අදුරගෙන විභාගෙට හොදටම ලෑස්තිවෙන්න මේක මාරම ඵලදායි. මේක ගිය අවුරුද්දෙත් ගොඩක් ප්‍රතිඵල වෙනස් කරපු SEMINAR එකක්

ඕනෙම මට්ටමක ලමයෙක්ට අවම ලකුණු 20-30 ක් වැඩිවෙන වැඩක් මේක.

🔴ලංකාවටම නොමිලේ

නොවැ 18 සදුදා උදේ 7.30 ඉදන් හවස 4 වෙනකම් .

නුගේගොඩ රොටරි භෞතිකව සහ සියලුම ලමයින්ට ONLINE LIVE ZOOM + YOUTUBE.

යාලුවන්ට මතක් කරන්න. ඕනෙම කෙනෙක්ට මේකෙන් උපරිම ප්‍රයෝජනයක් තියෙනවා

🔴 අවශ්‍ය වෙන එකම දේ PASTPAPERS පොත පමණයි. 2010-2023 PAST PAPERS MCQ PAPERS තිබ්බනම් හරි

සියලු විස්තර සදහා

🔵 Telegram : t.me/ApMR24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥






Репост из: 2024 MAIN REVISION - AP
🔴 අද පැයක් අරගෙන පෘෂ්ඨික ආතතිය THEORY මතක් කරලා ඊලගට GUESS ESSAY කරනවා

12.30 වෙද්දි JOIN වෙන්න. ZOOM LIMIT පැන්නම YOUTUBE දෙනවා

https://us06web.zoom.us/j/83590876425?pwd=TVrlpNqzhGrh1aIV2ARKpHsoaTBWTc.1


ගම්පහ ලමයි පරණ ඉන්දීපේ නෙමේ නව ඉන්දීපේ තියෙන්නේ අද පන්තිය.

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥

5.7k 0 21 23 62



Репост из: 2024 MAIN REVISION - AP
🔴 හෙට නොවැ 17 ඉරිදා සැලැස්ම

මෙවර ඉතා වැදගත් පාඩමක් වන පෘෂ්ඨික ආතතිය පාඩම සිද්ධාන්ත වශයෙන් මතක් කර ගැටලු පුහුණුවීම. දවල් 12.20 සිට හවස 4.00 දක්වා.

හෙට සිද්ධාන්ත REVISE කරන්න වැඩි වෙලාවක් ගන්න නිසා ගණන් ටික බලන් එන්න ලමයි
PDF : https://t.me/ApNotes/1440

නුගේගොඩ,නුවර,ගම්පහ ,කුරුණෑගල සියලුම 2024 දරුවන් online හෝ භෞතිකව සම්බන්ධ වෙන්න.

ගම්පහ පන්තියේ අවසන් දිනය හෙට වන බැවින් ගම්පහ දරුවන් භෞතිකව එන්න.
(හවස 4 සිට පොඩි PARTY යක්)

(GP5 DISSCUSSION එක අගහරුවාදා පැවැත්වේ.)

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥


Репост из: 2024 MAIN REVISION - AP
🔴 2024 BATCH එකේ අන්තිම SEMINAR එක. S TO A MCQ SEMINAR.

සරලම මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා පොදු රටාවේ MCQ 150+ . පොදු රටාව දවසින් අදුරගෙන විභාගෙට හොදටම ලෑස්තිවෙන්න මේක මාරම ඵලදායි. මේක ගිය අවුරුද්දෙත් ගොඩක් ප්‍රතිඵල වෙනස් කරපු SEMINAR එකක්

ඕනෙම මට්ටමක ලමයෙක්ට අවම ලකුණු 20-30 ක් වැඩිවෙන වැඩක් මේක.

🔴ලංකාවටම නොමිලේ

නොවැ 18 සදුදා උදේ 7.30 ඉදන් හවස 4 වෙනකම් .

නුගේගොඩ රොටරි භෞතිකව සහ සියලුම ලමයින්ට ONLINE LIVE ZOOM + YOUTUBE.

යාලුවන්ට මතක් කරන්න. ඕනෙම කෙනෙක්ට මේකෙන් උපරිම ප්‍රයෝජනයක් තියෙනවා

සියලු විස්තර සදහා

🔵 Telegram : t.me/ApMR24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥


Репост из: 2024 MAIN REVISION - AP
🔴 අන්තිම සතියේ ප්‍රතිඵලය අවම අකුරකින් වෙනස් කරමු.

1) F උනත් C කරන , C නම් B, A කරන වැදගත්ම වැඩ ගැනත්
2) SUBJECT BALANCE කිරීම
3) STRESS HANDLE කරගන්න විදිහ
4) BIO / MATHS ගොඩදාගන්න හැටි ගැනත්
5) මේදවස් වල පොදුවේ තියෙන ප්‍රශ්න ගැනත්
6) විශේෂෙන්ම අන්තිම ටික ඇදගෙන යන්න හොද ගැම්මක් එක්ක

උපරිම ඵලදායී සැලසුම් ගැන කතාකරමු.

සජීවීව JOIN වෙන්න. පැයක වැඩක් මේක.

හරි විදිහට කරගත්තොත් ඉතිරි දවස් ටික පවා උපරිම ඵලදායී කරගන්න පුලුවන්

ඔයාලට තියෙන පොදු ගැටලු මේ FORM එකෙනුත් ඉදිරිපත් කරන්න

Form: https://forms.gle/KpzB9Y96SKPf7LV19

මේවෙලාවේ වැඩේ ගොඩදාගන්න උපරිම TRY කරන යාලුවන්ට වැඩේ මතක් කරන්න.

Telegram : 🔵 t.me/ApMR24

🔥🔥🔥🔥🔥🔥🔥




Репост из: 2024 MAIN REVISION - AP
🔴 හැම විනාඩියක්ම ලකුණක්.

2024A/L දැන් ඉන්න මට්ටමෙන් එහාට යන්න වෙලාව මදි කියලද හිතන්නේ?

අනිවාර්‍ය්ව්න් අකුරකින් RESULT එක වෙනස් කරන්න පුලුවන් අත්‍යාවශ්‍යම දේවල් ගැන

කරන්න පුලුවන් ඵලදායීම වැඩ ගැන

විභාගෙට පෙර සහ අතර කාල වලින් උපරිම ගේමක් ගහන විදිහ ගැන.

සතියෙන් උපරිම ගේමක් ගහපු මිනිස්සු වැඩේ කරපු විදිහ ගැන, ගැම්මෙන් කතාකරමු.

මේපාර දිනලම ඉවරකරන්න.

🔴නොවැ 16 සෙනසුරාදා : රෑ 9ට සජීවීව ZOOM සහ YOUTUBE හරහා

🔵 t.me/ApMr24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥




Репост из: AP GUESS PAPERS | ANURADHA PERERA
🔠🔠🔠🔠🔠 🔠🅰️🔠🔠🔠 4️⃣

🔝🔠0️⃣🔠 2️⃣0️⃣

ALL ISLAND RANK
රොටරි නුගේගොඩ
ඉන්දීප ගම්පහ
NO ZERO මහනුවර
SIPWIN කුරුනෑගල
ONLINE STUDENT
Paper Centre ළමුන් සැලකෙන්නේද Online Student කෙනෙකු ලෙසට වේ.


❤️හැමෝටම සුභපැතුම් 😎

📈 AP - Marks Analyzing System
Website : https://ap.lk/marks-analyze

⚡️ Guess Paper Class : @APGP2024

දිනලම විතරක් ඉවර කරන්න
🔥

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️

Показано 20 последних публикаций.