*තරු* ක්‍රමය
ඇත්තටම කියනවනම් මේක මාරම success ක්‍රමයක් මම මේක දැනගත්තේ posiiii අයියා ගෙන්🙏.
ඇත්තටම ඕගොල්ලන්ට හිතෙනවා ඇති මේක මම මේ තරම්success කියන්න හේතුව මොකක්ද කියලා🤔.
1)මේකෙන් අපිට අපි වැඩ කරපු වේලාව බලා ගන්න පුලුවන්.
2)අපි දැන් ඉන්න තත්ත්වය බලා ගන්න පුලුවන්.
3)අපි තව කොච්චර වැඩ ඕනිද කියන එක හිතා ගන්න පුලුවන්.
4)අපි හැම විෂයම සමබරව කරගෙන යනවා ද කියන එක මේකෙන් බලා ගන්න පුළුවන්.
5)ඒ වගේම අපි යම්කිසි දේකට ඇබ්බැහි වෙලා ඉන්නවනම් ඒක හිමීට හිමීට දවසින් දවස එක අඩු කර ගන්න පුළුවන්.
මම දැන් කියුවේ ඒ වගේ කිහිපයක් විතරයි......✋ ඔයාට ඕනිම දෙයක් ගැන විශ්ලේෂණයක් ගන්න මේක මාරම උදව්වක් වෙනවා.
🔅හරි ඔයා ඉස්සෙල්ලාම මුලින්ම කොළ තුනක් ගන්න.
🔅ඒ කොල තුන subject තුනට වෙන්කර ගන්න.
🔅ඊට පස්සෙ මම පහලින් දාලා තියන පොටෝ වලට අනුව graph එකක් හදාගන්න.
📌හරි මේ වෙනකොට ඔයා ඔයාගේ graph තුන disigng කරගෙන ඉවරයි. ඊට පස්සේ ඔයා ඒ කොල තුන ඔයාට නිතරම ඇස ගැටෙන තැනකින් බිත්තියේ අලවා ගන්න.
📌දැන් ඔයා දවස ඇතුලත වැඩ කරන පැය ගණන ඔය graph තුනේ ඒ ඒ විෂයන් වලට අදාලව Mark කරන්න ඕනි.
📌හරි දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති මේක graph එකෙක් කොහොමද Mark කරන්නේ කියලා.😇
📌මේක ඕනි නම් අපිට හයිලයිට් වලින් Mark කරන්න පුළුවන්.
ඒත් මම රෙකමන්ඩ් කරන්නෙ ඔයගොල්ලන්ට පුලුවන් නම් පාට තුනකින් තරු කාඩ් තුනක් ගෙනහල්ලා ඔයගොල්ලෝ වැඩකරන පැය ගානට අදාළව එක තරුවක් ගානේ අලවන්න කියලා.
(සැලකිය යුතුයි:: මම හිතනවා අපි highlighter එකකින් chart එක Mark කරන කරනවාට වඩා ඒ එක පැයකට තරුව ගානේ අලවන එක ඒ වැඩේ interesting කියලා.
ඒක ඔයාලගේ කැමැත්තක් අනුව වැඩේ කරන්න.)
📌ඊට පස්සේ ඔයාලගේ Target 🎯 එක වෙන්න ඔනි දවස ගානේ තරු වැඩි කරගන්න එක.
📌මේතන පහලින් දාලා තියනවා මම කරපු chart තුන.
(සැලකිය යුතුයි:: මම මේ දාලා තියෙන්නේ මම පාඩම් කරන පැය ගාන නෙවෙයි. මම selfstudy කරන පැය ගාන😁.
ඒකත් posiii අයියා කියා දිපු එකක් )
📌ඒ වගේම අපේ මොකක් හරි නරක පුරුද්ද තියනවා නම් ( මගේ නම් වැඩිපුර වෙලා නිදාගන්න එක😒)
ඒක අඩු කර ගන්න තරු ක්‍රමය හොදා ගන්න පුලුවන්. මම එහෙම කරපු photo මම පහලින් දාලා තියනවා👇.
📌ඔහොම තමා තරු ක්‍රමය කරන්නේ. මම ඔයාලගෙනුත් ඉල්ලා සිටිනවා මේක කියවලා නිකන් ඉන්න එපා🚮.
ඔයාලත් මේක Try කරලා බලන්න🙏.
🔰🧘♂️ Kasun Madushnka
°𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐔𝐬 : ⚘
@Heenajayagamuofficial™