ජීවිතේ දැක්ක ආසම හීනයක් 🙈💗
ලංකාවේ එකම නීති පීඨයේ නීතිවේදී ගෞරව උපාධිය ❤️
ශිෂ්‍යත්වේ පාස් නැති ළමෙක්
O/l A9 ක් නැති ළමෙක්
A/l A3 ක් නැති ළමෙක්
හැබැයි,
නීතිවේදීනියක්
නීති ශිෂ්‍යාවක්
සහය කතිකාචාර්යවරියක්
මනෝ උපදේශනය , මනෝ චිකිත්සනය , මානව සම්පත් කළමනාකරණය ඩිප්ලෝමාධාරිනියක්
ඔව් ඒ මම 🙂
ඉලක්කම් අකුරු වලින් විභාග මනින්න එපා . ඉලක්කය හරිනම් හැමෝම එක වගේ එතනට යන්න ඕනේ නෑ .
ඉස්කෝලේ පන්තියේ වැඩ බෑ කියලා කොන් වෙලා හිටපු , ගෙදර වැඩ නොකර පන්තියේ එලියේ හිටපු , ගුටිකාපු , ඉන්නතරමක් පිට්ටනියේ හිටපු , තියෙන තරමක් බාහිර වැඩ කරපු , තියෙන ක්‍රීඩා ඔක්කොම කරපු , යාලුවොන්ගෙන් ගුරුවරුන්ගෙන් ,ප්රතික්ෂේ වුනු , පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වුන , හැමදාම ත්‍යාග ප්රධානෝත්සවයේ නැටුම් සහ පැමිණීම ත්‍යාගය විතරක් ගත්තු අන්තිමට පාසලේ විශිෂ්ඨතම ශිෂ්‍යාව වුනු කෙනා
ඒ මං ගැන
මේ ගමන ගැන කොහෙන් පටන් අරගන්නද කියලා හිතාගන්න බෑ .
මුලින්ම මට ඕනේ වුනේ නැටුම් ටීචර් කෙනෙක් වෙන්න .
ඊට පස්සේ හමුදාවට යන්න (තාමත් 🤩)
ඊටත් පස්සේ ක්‍රීඩා උපදේශිකාවක් වෙන්න
හැබැයි කැම්පස් යන්න බෑ කියපු ඔයාට පේන්න
තාත්තට කරපු අභියෝගෙට පින් සිද්ධ වෙන්න
වාසනාවට පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වුනාට
කොහොමහරි කැම්පස් යන්න වැඩ කලා
පන්ති යන්න සල්ලි හොයද්දි ,එක වේල කාලා දවස ගෙනියද්දි , කියන හැමදේටන ණය වෙලා හරි සල්ලි හොයද්දි පුතෙක් නැති පවුලේ අඩුව, පවුලක බර දැනෙන්න ගත්තා .
ඉගෙන ගන්න ඕනෙමයි කියලා හිතුනා.
යාලුවොන්ගෙන් ගුරුවරුන්ගෙන් , නෑදෑයින්ගෙන් ප්‍රතික්ෂේප වෙද්දි
ඉගෙන ගන්න ඕනෙමයි කියලා හිතුනා.
නෑ බෑ කියන අයින්ම කරන මිනිස්සුන්ට දේවල් කරලා පෙන්නන්න ඕනෙමයි කියලා හිතුනා.
ඒ වෙන මොකුත් නිසා නෙමේ
මිනිස්සුන්ට ජීවිතේ වරදින්න ඕනේ. තැලෙන්න පොඩි වෙන්න බිමටම වැටෙන්න ඕනේ . අසාර්ථක වෙන්න ඕනේ . ප්‍රතික්ෂේප වෙන්න ඕනේ. ඒ හැමදේම වුනාම ඒවගෙන් හැදෙන මනුස්සයා හරි හයියයි. දින්න විතරක් පුරුදු නොවී පරදින්න පුරුදු වෙන්න ඕනේ.
මේ ලෝකේ තමන් තරම් තමන්ට ආදරේ කරන මනුස්සයෙක් නෑ . හැමදේටම කලින් තමන්ට ආදරේ කරන්න ඕනේ . අනිත් අයට ඉරිසියා කරන්න කලින් තමන්ට තමන් අභියෝග කරන්න . අනිත් අය දිනවන්න කලින් තමන්ව දිනවන්න. තමන්ව සතුටු කරන්න . එතකොට අනිත් අය ගැන හොයන්න වෙලාවක් ඉතුරු නොවේවි. අනිත් අය කොහොම කරත් තමන්ගේ ගමන තමන් යන්න. මොකද අවසානේ ඉතුරු වෙන්නෙ තමන්ට තමන් විතරක් නිසා . 🙃🙂
මොකටද පුතාලා මට ඉන්නේ පුතෙක් වගේ දුවෙක් තාත්තා හැමදාම කිව්වේ එහෙම .
ඉතින් මේ එයාගේ ආසම හීනේ.
හැමදාමත් වගේ අම්මා තාත්තා නංගී මගේ ජීවිතේ මේ තුන්දෙනාගේ හයිය නැත්නම් මම අද මෙතන නෑ . ඒ වගේම මට උගන්වපු මගේ ගුරුවරු හැමෝටමත් පින්
ඒ වගේම විභාග කාලෙට බනින ඒවා අහන් නෑ බෑ කියන හැමතැනම මගේ හයියට හිටිය තාරු අයියා , විමුක්ති අයියා , ලක්ෂි අක්කා ,නවීන් අයියා, කසුන් අයියා ,ශිල්පා , මැණික් , දිල්කි , සඳා නම් කියන්න බැරි ඔයා හැමෝටම පින් . 🙏
මේ හීනේ අයිති මට විතරක් නෙමේ මේකට වචනෙකින් හරි උදව් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි .
අවුරුදු 4 පුරාවටම මුණගැසුනු , අතෑරපු හැමෝටමත් ස්තුතියි.
උගන්වපු සියලු ගුරු අම්මලා තාත්තලා . මෙතෙක් උදව් කරපු යාලුවෝ , සීනියර් අයියලා අක්කලා හැමෝටම පින් .
ජීවිතේ ආපු හැම බාධකයකටම ස්තුතියි . ප්‍රතික්ෂේප වීම්. කඩා වැටීම් මේ හැමදේකටම ස්තුතියි .
ඒ විතරක් නෙමේ විභාග මැද්දේ දින හදලා දීලා උපරිම සහයෝගය දීපු "කියාදෙන්න ආදරේ තරම් " කණ්ඩායමටම ස්තුතියි .
"සල්ලි දීලා ගත්තු උපාධි " මගේ ඩිප්ලෝමා දැකලා උපහාසයට හිනා වුන හැමෝටමත් බොහොම ස්තුතියි .
අවුරුදු 4 පුරාවට විෂයන් 20ක් Assignments 40ක්
එක්ක පොර බැඳුන අමාරුවෙන් කරපු උපාධිය
ඉතින් අවසානෙට නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් බදු ගෙවන හැමෝටම ස්තුතියි 🙏
හීන කියන දේවල් ඇත්ත වෙන්න ඕනේ ❤️
නීතිවේදි සචින්තනී කෞශල්‍යා
(කොළඹ විශ්ව විද්‍යාලය)
Sachinthani Kaushalya 🥺💛
#copied