මල් ! 💐🤍
අවුව, වැස්ස දෙකේදිම මලකට බෑ හැංගෙන්න.
පාලු තැන් සරසන්න මල් ඕනලු ලස්සන වෙන්න.
ආදරේ කියන්න, මල් ඕනලු පෙම්වතුන්ට.
කැලෑ මල් , ලස්සන මල් කිව්වට ඔක්කොම පුංචි මල් නේද ?
මුකුත් නැත්තම් මලකට වෙන්නෙ ගහ මුලම පර වෙන්න ! 🥀
ආදරෙත් ඒ වගේලු. 🤍
හිත් වලට සැනසෙන්න ඕනලු ආදරේ.
පිලිගන්න හෝ නොපිලිගන්න පුලුවංලු ආදරේ...
පිලිගන්න ආදරේ ලස්සන මල් වගේ
නොපිලිගන්න ආදරේ කැලේ හැංගුන මල් වගේ
මුකුත් නැත්නං ආදරේටත් වෙන්නෙ,
පර වෙන්න ගහ මුලම , කැලේ පිපෙන මල් වගේ ! 🥀
#අශූ ! 🌻