- අශූ අහන්න,
මට කොහොම කලත් සතුටෙන් ඉන්න බෑ. හැමෝම කරන්නෙ ඒක නැති කරන එකනෙ. කවදා සතුටෙන් ඉන්න ලැබෙයිද මංදා. ලස්සනම දවස් ඉස්සරහට එයි කියල හිතනවා ඇරෙන්න මොනව කරන්නද ?
+ ඔයා වැරදී.
සතුට තියෙන්නෙ අනාගතයේ නෙමෙයි , සතුට තියෙන්නෙ කා ලගවත් නෙමෙයි , ලස්සන දවස් එන්නෙ ඉස්සරහට නෙමෙයි !
- එහෙනම් ?
+ සතුට තියෙන්නෙ තමං ඇතුලෙ විතරයි. ඇයි වර්තමානෙ ලබන සතුට අනාගතේට කල් දාන්නෙ ? ලස්සන දවස් ඉස්සරහට නෙමෙයි , අදයි ලස්සනම දවස. මේ මොහොතයි ලස්සනම.
- ඉතිං එහෙම නෑනෙ !
+ ඒ ඔයාගෙ නෙගටිව් සිතිවිලි නිසා. ඔයා විශ්වාස කරන්නෙම සතුට අනාගතේ හරි එයි , ඔයාගෙ සතුට තියෙන්න කා ලග හරි කියලා...
හිතන්න. ඔයා ඔය විදියට හිත හිත ජිවිත කාලෙම ඉදී. මුලින්ම මේ මොහොත ගැන සතුටු වෙන්න.
#අශූ 🌻🤍

අනාගතේ වෙනුවෙන් වර්තමානෙ මහන්සි වෙන්න. හැබැයි වර්තමානෙ ජීවත් නොවෙන මනුස්සයෙක්ට අනාගතයක් ගැන හිතන්න බෑ ! 💐✨
#අශූ 🌻🤍