22. ආදරේ කරන්න මිනිහෙක්ට හේතු ඕනමද ?
අශූ, ඔයා ඇයි ආදරේ කරන්නෙ ?
සෙල්ෆි කා ගැනද අහන්නෙ ?
කා ගැනවත් නෙමේ, ආදරේ ගැන අහන්නෙ...
ඒකට හේතුවක් ඕනි නෑ සෙල්ෆි !
ඇයි ඒ ?
හේතුවක් ඇතුව ඇතිවෙන දේවල්, හේතුව නැති වෙනකොට නැති වෙලා යනවා.
ඉතිං හේතුවක් නැතුව ආදරේ කරනකොට ඒ ආදරේ නැති වෙන්න හේතුවක් නෑ කවදාවත් ! 💐✨
ආදරණීය සූරියකාන්ත !
#අශූ 🌻