HOW TO PIN WINDOW ON ANDROID
ඔන්න අද අරන් ආවේ හැමෝටම වටිනම දෙයක්😉
යාලුවො එහෙම සෙට් උනාම 4n එක එහෙම ඉල්ලනවනේ. ගේම් ප්ලේ කරන්න ගැලරි බලන්න එක එක දේවල් වලට. ඒත් මම වගේ ඔයත් වෙන කෙනෙක්ට ෆෝන් එක දෙන්න පැකිලෙන කෙනෙක්ද. වෙන වැඩකට ඉල්ලගෙන ෆෝන් එකෙ අනික් private දේවල් බලයි කියල බයද කාට හරි ෆෝන් එක දෙනකොට. ගොඩක්ම අම්මට එහෙම.😉😅
ඉතින් කොහොමද trick එකක් තිබුනොත් අපි open කරල දෙන app එක විතරක් බලන්න පුලුවන් වෙන ඇප් වලය back වෙන්න බැරි විදියේ. මේ වැඩේ කරලා බලන්නකෝ එහෙනම්.😎
1. යන්න Settings වලට
2. ගිහින් biometricks and Security තෝරලා පහලට scroll කරන්න
3. other security settings ගිහින් scroll කරල pin window කියන option එක enable කරන්න.
4. Recents button eka tch කරලා ඔයාට අවශ්‍ය ඇප් එක pin කරල අවශ්‍ය කෙනාට දෙන්න. ඒ කෙනාට ඒ ඇප් එකෙන් පිට යන්න බෑ.
DONE ! 👉👈
unpin කරලා screen lock එක දුන්නොත් විතරයි අනික් ඇප් වලට යන්න පුලුවන්.😗
1 රූපේ android 10 වලට අඩු versions වල.
2 රූපේ andriod 10 වලින් උඩ. වර්ගෙ අනුව පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වෙන්න පුලුවන්.
REACTION එකක් වත් දාන්න හිත පිරෙන්න.😪
#Security
#TRICKS
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️