CYBER TRICKS ⚡️


Kanal geosi va tili: ko‘rsatilmagan, ko‘rsatilmagan
Toifa: ko‘rsatilmagan


If you are someone who wants to be secured in the cyber world, you have come to the right community.
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️ is your security in the cyber world✨
✹LINK t.me/+Y51jnMB3S65kYzll
✹BUYADS telega.io/c/+OB7YUN58_041OGU1
✹CONTACT @adsithumbot

Связанные каналы

Kanal geosi va tili
ko‘rsatilmagan, ko‘rsatilmagan
Toifa
ko‘rsatilmagan
Statistika
Postlar filtri


HAPPY NEW YEAR GUYS ! 🎉♥️

ඉතින් කොල්ලනේ කෙල්ලනේ ඔන්න තවත් අලුත් අවුරුද්දක් ලැබුවා.. ඒත් 2024 ත් තවත් අලුත් අවුරුද්දක්ම විතරක් කරගන්න එපා ළමයි..🙃 ගිය අවුරුද්දට වඩා ඵලදායි අවුරුද්දක් කරගන්න බලන්න.. 🙃
මේ අවුරුද්දෙත් වැරදි වෙයි ඔයාල අතින් ඒත් ඒ වැරදි කලින් උන වැරදි නොවෙන්න වග බලාගන්න..🙃

ඔයලගේ හැම තත්පරයක්ම තමන්ට ඵලදායිව වැඩකරන්න බලන්න ලමයි.. මොකද ඉස්සරහට එන කාලය ටිකක් අමාරු වෙයි ඔයාට මට අපි හැමෝටම...🙃 මල්වෙඩි පත්තු කරල මල් මතින් යන්න බැරි වෙයි බොහෝ දුරට.. ඒත් ඔයාගේ අනගතය තියෙන්නෙ ඔයාගේ අතේ.. මේ අවුරුද්ද සුබ කරගන්න පුලුවන් ඔයාට විතරයි... 👊
ඒ නිසා හැම තත්පරයක්ම ඒ වෙනුවෙන් වැය කරන්න ළමයී..😇

ඔයාල හැමදෙනාටම ඔයාලගේ අනාගතය හැඩ කරගන්න පුලුවන් වෙන ඵලදායි සාර්ථක නව වසරක් ප්‍රාර්ථනා කරනවා.. ♥️ 😇

𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️


2023 අපේ statistics.. ඒ උනාට තාම චැනල් එක පටන් ඇරන් මාස 5යි..😗

post 363 | views 600 000+ | shares 3215 ! 🌚♥️

මේ මාස පහ අපිත් එක්ක හිටපු හැම දෙනාගෙන්ම ඉල්ලන්න තියෙන්නෙ ඉස්සරහටත් අපිත් එක්ක රැඳිලා ඉන්න..♥️ ඔයාල හැමදෙනාටම බොහොම ස්තූතියි..!

𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️


IQ මීටරේ 🚀 dan repost
Me para alevel second shy skip karana kwruhri innwd?


IQ මීටරේ 🚀 dan repost
Phone එකේ gallerye album දෙකක් තියනවනම්...එකක් internel storage එකේ save වෙලා තියන photo තියන ඇල්බම් එකක්..අනික chip එකට save කරලා තියන photo අඩංගු album එකක්...

අපිට internel storage එකෙ තියන ඕනි photo වගයක් select කරලා chip එකට save කරලා තියන album එකට move කරාම ඒවා ඉබේම chip එකට save වෙනවද🥲


#help


Maths vs Tech war >>> israel vs hamas war 😪👍

3k 2 6 13 41

Dialog Sim Use කරන අය මේ අවුරුද්දෙ දෙසැම්බර් 31 න් පස්සෙ ඔයාගෙ Sim එකේ තියෙන Star Points ඉවර වෙනව. ඒක නිසා මේ Code එක ගහල 👉🏽 #141*6*4# 👈🏽 ඔයාලගෙ Star Points ඔක්කොම Little Hearts අරමුදලට Donate කරන්න. හැමෝටම දැනගන්න හැමෝම අතරෙ Share කරගන්න.

👉🏽
#141*6*4# 👈🏽 (Dialog)

තමන් ලග Star Points නැති වෙන්න පුලුවන් කමක් නැහැ. ශේයා හරි කරන්න තව කෙනෙක්ට බලන්න.

3.1k 1 16 15 38

physics guessing tiynwda ?


Merry christmas yaluwane🎄🎄🎄🎄🎄...


⭕️ ජේකබ් සර්ගේ 23 paper cls යන කෙනෙක් ඉන්නවද. පොඩි දෙයක් දැනගන්න හදිස්සියකට...


RX 580 8G 256Bit 2048SP GDDR5 AMD GPU


ඔන්න ලමයි කිව්ව වගේ මමත් ගන්න හිතන් ඉ
න්න පට්ට offer එකක් ගෙනාව. ඔයාලට ඕන්නම් හොයල බලන්න පුලුවන් මේ GPU එක ලංකාවේ ගන්නව නම් කීයක් වෙනවද කියල.. use කරල හම්පට ගහපු එකත් 40කට වැඩී...👍

GPU එකක් ගන්න බලන් හිටපු අය බලන්න. මම නම් recommend කරනවා.. 5000+ ට වඩා විකිනිලා තියනවා. 4.6/5 ratings තියනවා.
reviews සහ වැඩි විස්තර ගිහින් බලලා ඔයාලම තීරනය කරන්නකෝ. 🌚♥️

shipping එක්ක LKR 21500 ක් විතර වෙනවා.
මේ දවස් වල offer එකක් නිසා $10ක discount එකක් හම්බෙනවා. 18000 කට විතර ගන්න පුලුවන්..🌚

link එක පහතින් දාන්නම් ගිහින්ම බලන්න..😮‍💨

LINK : https://s.click.aliexpress.com/e/_oCUjLMi


✹ ගන්න හිතන් ඉන්නවනම් දැන්ම ගන්න මොකද ලබන අවුරුද්දේ vat නිසා ගාන වැඩි වෙයි..

𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️




HOW TO MAKE THE CURSOR MORE STYLISH?

PC එකේ හැමදාම දකින ඊතලේ දැකල දැකල එ
පා උන අය ඉන්නවද.. 😗

උඩ තියන photo එකේ වගේ cursor එක ලස්සන ලස්සන හැඩ දාගන්න ඕන්නම් cursor.style මේ site එකෙන් තමන් කැමති විදියට හදාගන්න පුලුවන්. Animated style එහෙමත් තියනවා.. TRY කරලා බලන්න.

#LIFEHACK
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️


6 0 0 0 + SUBS.. 🥳
THANK YOUUU!!!!! ♥️

3K-4K ➟ 3days
5K-6K ➟ 53days

#Road2Infinity
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️


EASIEST WAY TO DOWNLOAD HQ SONGS

ඔයාලා සිංදු ඩවුන් කරන්නෙ කොහොමද
? 🤔 ඇඩ් බල බල site වලින් හෝ නැත්තම් telegram group එකකින් හෝ bot කෙනෙක්ගෙන් වෙන්න ඇතිනේ බොහෝ දුරට. radio එකේ යන සිංදුව record කරගන්න අයත් ඇති තාම සමහරවිට..🙂👌

ඉතින් ඔය හැමෝටම හොඳම quality එකෙන් ලේසියෙන්ම ඔයාට ඕනි සිංදුව download කරගන්න පුලුවන් simple site එකක් මේක. 😗

ඔයාට ඕනි song එක search කරල mp3(128kbps/320kbps) , FLAC( Free Lossless Audio Codec ) වගේ HQ quality එකෙන් ඔයාට ඕනි song එක down කරගන්න පුලුවන්. සිංහල සිංදුත් තියනවා. Try කරල බලම්න ! 😜

🔥 LINK : http://free-mp3-download.net

#Webtool
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️


ෂා ...රට වටේම යාලුවෝ ඉන්නවා මේකේ🌚🌚🌚


Oyltt current ndda yluwane😪


HOW TO BACKUP PHONE CONTACTS

මේකනම් දන්න ගොඩක් අය වගේම නොදන්න ටික දෙනෙකුත් ඉන්න නිසා කියල දෙන්න හිතුනේ.
phone එක reset කරාම , මාරු කරාම කැඩුනම බිඳුනම නැති උනාම වගේ වෙලාවල් වලට personal data වල ආරක්ශාවට ඔයාලා backup තියාගන්නවනෙ. ඒත් ඒ ගොඩක් අය දන්නේ නැ contact කොහොමද backup දාගන්නේ කියල. පහල තියෙන්නෙ එහෙම පුලුවන් ක්‍රම ටිකක් 😴

✹ CONTACT ➢ options(තිත් තුන) ➢ manage contacts ➢ Import/Export➢ EXPORT CONTACTS !

මේ විදියට ඔයාලට ඕනි contact ටික ඔයාලගේ internal or external storage එකට save කරගන්න පුලුවන් .vcf file එකක් විදියට. (ex. 00001.vcf)
ඒකරල ඒ file එක ආරක්ශිත තැනක හරි cloud storage එකකට හරි save කරල තියාගෙන ඕනි වෙලවට ඒක open කරන්න.

✹ ආයේ ඉතින් google account එකට sync කරගන්න පුලුවන්.
Settings ➢ Google ➢Backup ➢ Google Account
ගොඩක් වෙලාවට auto sync වෙනවා. හොඳම දේ google contact වගේ app එකක් use කරන එක. නැත්තම් contact save කරද්දු G account එකටම save කරගන්නත් පුලුවන්.

✹ අනික් වැඩේ තමයි පෑනකුයි පොතකුයි ඇරන් contact ටික පොතේ ලියන එක..😗

කාටහරි වැදගත් වෙයිනේ. reaction ඕනි 😒

#LIFEHACK
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️

2.8k 0 11 63 64

HOW TO PIN WINDOW ON ANDROID

ඔන්න අද අරන් ආවේ හැමෝටම වටිනම දෙයක්😉

යාලුවො එහෙම සෙට් උනාම 4n එක එහෙම ඉල්ලනවනේ. ගේම් ප්ලේ කරන්න ගැලරි බලන්න එක එක දේවල් වලට. ඒත් මම වගේ ඔයත් වෙන කෙනෙක්ට ෆෝන් එක දෙන්න පැකිලෙන කෙනෙක්ද. වෙන වැඩකට ඉල්ලගෙන ෆෝන් එකෙ අනික් private දේවල් බලයි කියල බයද කාට හරි ෆෝන් එක දෙනකොට. ගොඩක්ම අම්මට එහෙම.😉😅

ඉතින් කොහොමද trick එකක් තිබුනොත් අපි open කරල දෙන app එක විතරක් බලන්න පුලුවන් වෙන ඇප් වලය back වෙන්න බැරි විදියේ. මේ වැඩේ කරලා බලන්නකෝ එහෙනම්.😎

1. යන්න Settings වලට

2. ගිහින් biometricks and Security  තෝරලා පහලට scroll කරන්න

3. other security settings ගිහින් scroll කරල pin window කියන option එක enable කරන්න.

4. Recents button eka tch කරලා ඔයාට අවශ්‍ය ඇප් එක pin කරල අවශ්‍ය කෙනාට දෙන්න. ඒ කෙනාට ඒ ඇප් එකෙන් පිට යන්න බෑ.


DONE ! 👉👈
unpin කරලා screen lock එක දුන්නොත් විතරයි අනික් ඇප් වලට යන්න පුලුවන්.😗

1 රූපේ android 10 වලට අඩු versions වල.
2 රූපේ andriod 10 වලින් උඩ. වර්ගෙ අනුව පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වෙන්න පුලුවන්.

REACTION එකක් වත් දාන්න හිත පිරෙන්න.😪

#Security
#TRICKS

𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️

2.4k 0 32 22 98

RX 580 8G 256Bit 2048SP GDDR5 AMD GPU


ඔන්න ලමයි කිව්ව වගේ මමත් ගන්න හිතන් ඉ
න්න පට්ට offer එකක් ගෙනාව. ඔයාලට ඕන්නම් හොයල බලන්න පුලුවන් මේ GPU එක ලංකාවේ ගන්නව නම් කීයක් වෙනවද කියල.. use කරල හම්පට ගහපු එකත් 40කට වැඩී...👍

GPU එකක් ගන්න බලන් හිටපු අය බලන්න. මම නම් recommend කරනවා.. 5000+ ට වඩා විකිනිලා තියනවා. 4.6/5 ratings තියනවා.
reviews සහ වැඩි විස්තර ගිහින් බලලා ඔයාලම තීරනය කරන්නකෝ. 🌚♥️

shipping එක්ක LKR 21500 ක් විතර වෙනවා.
මේ දවස් වල offer එකක් නිසා $10ක discount එකක් හම්බෙනවා. 18000 කට විතර ගන්න පුලුවන්..🌚

link එක පහතින් දාන්නම් ගිහින්ම බලන්න..😮‍💨

LINK : https://s.click.aliexpress.com/e/_oCUjLMi

𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️


2022 physics විවරණයක් තියනවද ලමයි🥲

20 ta oxirgi post ko‘rsatilgan.

6 428

obunachilar
Kanal statistikasi