HOW TO BACKUP PHONE CONTACTS
මේකනම් දන්න ගොඩක් අය වගේම නොදන්න ටික දෙනෙකුත් ඉන්න නිසා කියල දෙන්න හිතුනේ.
phone එක reset කරාම , මාරු කරාම කැඩුනම බිඳුනම නැති උනාම වගේ වෙලාවල් වලට personal data වල ආරක්ශාවට ඔයාලා backup තියාගන්නවනෙ. ඒත් ඒ ගොඩක් අය දන්නේ නැ contact කොහොමද backup දාගන්නේ කියල. පහල තියෙන්නෙ එහෙම පුලුවන් ක්රම ටිකක් 😴
✹ CONTACT ➢ options(තිත් තුන) ➢ manage contacts ➢ Import/Export➢ EXPORT CONTACTS !
මේ විදියට ඔයාලට ඕනි contact ටික ඔයාලගේ internal or external storage එකට save කරගන්න පුලුවන් .vcf file එකක් විදියට. (ex. 00001.vcf)
ඒකරල ඒ file එක ආරක්ශිත තැනක හරි cloud storage එකකට හරි save කරල තියාගෙන ඕනි වෙලවට ඒක open කරන්න.
✹ ආයේ ඉතින් google account එකට sync කරගන්න පුලුවන්.
Settings ➢ Google ➢Backup ➢ Google Account
ගොඩක් වෙලාවට auto sync වෙනවා. හොඳම දේ google contact වගේ app එකක් use කරන එක. නැත්තම් contact save කරද්දු G account එකටම save කරගන්නත් පුලුවන්.
✹ අනික් වැඩේ තමයි පෑනකුයි පොතකුයි ඇරන් contact ටික පොතේ ලියන එක..😗
කාටහරි වැදගත් වෙයිනේ. reaction ඕනි 😒
#LIFEHACK
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️