ටෙලිග්‍රෑම් පුරා ශිඝ්‍රයෙන් ව්‍යාප්තව යන මෙම (පහතින්ම දර්ශනය වන පිංතූරයේ ඇති) පණිවිඩය ඔබත් දැක ඇති බව විශ්වාස කරමි. ඉතිං කටකතා නැවැත්වීමේ අරමුණින් මෙසේ ලියමි
.
• ප්‍රධාන කරුණ නම්, ඔබේ ඡායාරූප (විශේෂයෙන් ගැහැණු දරුවන්ගේ) ලබා ගෙන නිරුවත් ඡායාරූප සෑදීම ඕනෑම අයෙකුට කළ හැකියි. එය යම් මානසික ආබාධයකින් හෝ තවත් කෙනෙකු සමග තරහකින් සිට සිදු කරනු ලබන නීච වැඩකි. එය නැවැත්වීමට ඔබ අප කාටත් කළ නොහැක. සමාජජාලාවකට පිටුපසින් සිටින සමහරක් පුද්ගලයින්ගේ මානසික තත්වය අප නොදන්නා බැවිනි. එම නිසා ඔබේ පිංතූරයක් Profile Picture එකට දැමීම ඔබ වගබලාගත යුතු වේ. පොඩි ළමයි නෙමේනේ ඉන්නේ නේහ්.
• අනිත් කරුණ නම් මෙම පණිවිඩය මුදාහරින පුද්ගලයාගේ Name History එකයි.
Name History
👤 1373107591
1. [31/12/2020 10:17:50]
2. [03/02/2021 10:59:57] 💘🤺🤨🤨Robin Hood 🤨🤨🤺💘
3. [06/03/2021 15:56:01]
4. [12/03/2021 12:50:41]
5. [19/03/2021 18:22:19] 🚫❤️😏
@No Name @😏❤️🚫
6. [02/04/2021 11:33:41] ~😏❤️🖤❤️No Name 😏❤️🖤❤️~
7. [06/04/2021 05:51:07]
8. [12/04/2021 04:57:34]
9. [21/04/2021 14:55:04]
10. [21/04/2021 15:06:05] ❤️🖤 Sara ❤️🖤
11. [21/04/2021 20:20:33] Deleted Acount
12. [23/04/2021 02:31:12]
13. [23/04/2021 22:19:58] Dark Shadow
14. [27/04/2021 04:43:58] Last Letter
මා සමහර තැන් හිස්ව තබා ඇත්තේ, එම පුද්ගලයාගේ පුද්ගලිකත්වය සුරැකීම වෙනුවෙනි. එනම්, ඔහුගේ හෝ ඇයගේ ඇත්ත නම යැයි සිතිය හැකි නමක් එම තැන්වල තිබූ හෙයිනි. ඔබ Name History එක බලාගැනීමට දන්නා කෙනෙක් නම් එය ඔබ විසින්ම දැකගන්න.
Name History එක මගින් මා තහවුරු කිරීමට උත්සාහ කරන්නේ, දැනට මෙම පණිවිඩය මුදාහරිමින් සිටින පුද්ගලයාම No Name බවත්ය. ඉතිං ටෙලිග්‍රෑම් නොමැති ඇය, වෙනත් නමකින් සිටී.
(අමතර කරුණක්: මම hacker කෙනෙක් කියමින් කෑ ගසනා සැබෑ hacker ලාද මා තවමත් දැක නොමැත.)
• අනෙක් කරුණ නම් ටෙලිග්‍රෑම් යනු අරාබි ඇප් එකක් බව ඔහු ගෙන යන ව්‍යාජ ප්‍රකාශයයි.
ටෙලිග්‍රෑම් යනු සැබවින්ම රුසියානු ඇප් එකකි. රුසියාවෙන් ටෙලිග්‍රෑම් පිටුවහල් කල දිනවල සිට එය ඩුබායිහි පිහිටා ඇත. ඔබට යම් හෙයකින් එය තහවුරු කර ගැනීමට අවශ්‍ය නම් පහත ස්ථානයට ඔබට ගොස් එය තහවුරු කරගත හැකිය.
Business Central Towers - Al Sufouh 2 - Dubai - United Arab Emirates
https://maps.app.goo.gl/JsgXvhWeYvqCsHZaA• එමෙන්ම එම පණිඩියේ පරණ Profile Pictures ගන්න බොට් කෙනෙක් ගැන පවසයි. මට තවමත් එම බොට් හමු වී නොමැති හෙයින් දන්නා කෙනෙකු වේ නම්, කමෙන්ට් එකක් දමන ලෙස ඉල්ලමි.
• එමෙන්ම ළමයින් වගයක් විනාශ වූ කරුණක්ද පවසයි. එයත් දන්නා කෙනෙකු මෙම ඔරිජිනල් පෝස්ටුවේ කමෙන්ට් එකක් දමන ලෙස ඉල්ලමි.
• තවත් එක්තරා සංවාදයක් මෙසේ උපුටා දක්වමි.
[Forwarded from Himansa 😎]
Me no name kyla kenek meruna kyla hemathenama msg dalane
[Forwarded from Himansa 😎]
E nama wena kawruwath use karanna epa kyla illala dala thiyenawath mama dekka
[Forwarded from DN🤫🤫 🤫🤫🤫]
Emada eeka danne na mama
[Forwarded from Himansa 😎]
Ow halo eya merunalu , me sathiyeda koheda, eya godak loku deyak karapu knklu lamainta, girlslata godak, eyage yaluwo thama eya meruna kyla msg dala, e nama wena kawruwath use karanna epa kyla illala msg dala thibbe group wala hema ekatama,
[Forwarded from Himansa 😎]
Operation ekakin meruna kyla dala thibuna
දන්නා කෙනෙකු මෙහි සත්‍යය* තොරතුරුද මෙම ස්ථානයේ පල කරන ලෙස ඉල්ලා සිටිමි.
• සියලු දෙනා වෙත කරන නැවත මතක් කිරීම නම් ටෙලිග්‍රෑම් යනු පෞද්ගලිකත්වය ඉතා ඉහළින් සුරකින ඇප් එකකි. ඉතිං ඔබට Profile Picture එක ගැන ප්‍රශ්න තිබේනම් එය Settings වලින් සාදාගත හැක.
Settings > Privacy & Security > Profile Picture
• ඔබට ටෙලිග්‍රෑම් hack කිරීමේ දක්ෂතාවයක් ඇත්නම්, දැන්ම security@telegram.org වෙත email එකක් යවන්න. ඔවුන් ඔනෑම වෙලාවක ඔබ වෙනුවෙන් ඒ සදහා මුදල් තෑග්ගක් ලබා දීමට සූදානම්.
UPD: ඔහු ඔබට පෙන්වා දෙන්නට උත්සහ කල දේ නම් නිවැරදිය. "ඔබේ පින්තුර DP දමා පසුවට කරදර නොවන්න. " යන්න පෙන්වා දීමට ඔහු උත්සහ කලා විය යුතුය. නමුත් එය පෙන්වා දීමට භාවිතා කල ක්‍රමය ගැන සැබවින්ම මා කණගාටුවට පත් වෙමි.
කට කතා නවත්වන්න. ළමුන් බිය නොකරන්න.