⚡️ Update for Samsung Firmware Extractor 3.0 - (aka Scamsung).
- Added support for models like old A and J series.
- Optmized Code.
- Minor fixes
🇱🇰 ලංකාවේ අයට (For Sri Lankan users) :
• මේක Samsung Devices root කරන්න හදපු Fully automated script එකක්.
• මගෙ Github repo එකේ තියෙනවා "Run in colab" කියලා. ඒකට ගිහිල්ලා Script එක Google cloud එකේ ඉඳන් run කරන්න. (Cells තුනම run කරන්න).
• Script එකෙන් Link එකක් ඉල්ලයි. Link එක ගන්න විදිය මෙතනින් බලන්න.
• ටික වෙලාවකින් ඔයාගෙන් Options ටිකක් අහයි. ඔයා "1" තෝරන්න, මොකද ඔයාට ඕනි root කරන්න නිසා.
• Complete උනාම 5 type කරලා Script එකෙන් exit වෙන්න.
• ඔයාගේ Google drive එකේ save වෙයි, zip එකක්. ඒක phone එකට dl කරන් extract කරලා, ඒක ඇතුලේ තියෙන tar file එක storage එකට දාගන්න.
• දැන් මෙන්න මේ Steps ටික පිළිවෙලට කරන්න.
Notes : Data ටික backup කරගන්න. මොකද reset වෙනවා වැඩේදි.
මීට වඩානම් සරල කරන්න බැහැ, reply දාන්නත් වෙලාවක් නැහැ මේ ටිකේ..Sorry..❤️
උවමනාව තියෙන අය බහිමු වැඩේට..😁
Spoiler : මේ Photo එකේ තියෙන්නේ, root කරන්න මාරම අමාරු වෙන A01 එකක්. මේක මට ඒ කාලේ root කරන්න දවසක්ම ගියා. ඒත් මගෙ Script එකෙන් විනාඩි 10 න් වැඩේ ඉවර කරා.
Share කරමු ද ? 💙
© @Ravindu_Deshan | @SamsungTweaks 🆒