මගෙ අතින්, පළවෙනියටම ලියපු code එක.Direct Link එක දුන්නාම, Google Colab එකේ ඉඳන් Samsung firmware එකේ, ඕනිම කරන files ටික විතරක් extract වෙලා, tar file එකක් හැදිලා, අපේ Google drive එකට save වෙනවා..😁
ඊටපස්සෙ ඒක download කරලා, 4n එකට දාගෙන, Magisk manager එකෙන් patch කරන්න තියෙන්නේ.
ඊටපස්සෙ bootloader එක unlock කරලා, odin එකෙන් flash කරාම root 😌
විශේෂත්වෙ තමා, මගෙ script එකෙන් ඔයාට 7GB වගේ firmware එක download කරන්න ඕනි නෑ..😌
අවශ්‍ය files ටික විතරක් එන නිසා size එක උපරිම 50MB වගේ යන්නේ..😄
අපේ එවුන් ගැන හිතලා කරපු එකම public වැඩේ..🇱🇰
7GB firmware එකක් download කරන්න අමාරුයිනේ අපි වගේ ලංකාවේ ඉන්න අයට..🥺
මම මේක පාවිච්චි කරන විදිය රෙකොඩ් කරන්න හැදුවේ, දෙපාරක් try කරා, කරන්න බැහැ lap එක ඕෆ් වෙනවා..💔
I'm sorry.
🐱
Here's the repo : https://github.com/ravindu644/Scamsungපළවෙනි code එක නිසා, පරංගියාව කෝට්ටෙ යවලා ඇත්තේ.
පුළුවන් අය contribute වෙන්න..😶
Star එකක් දාලා, මාව follow කරන්න පුළුවන්නම් 😁
#tool #scamsung