How to Reset Graphics Driver on Windows
Screen flickering හරි, blackout එකක් හරි, ගේම් එකක් ගහද්දි හරි, නැත්තම් ටිකක් ලොකු වැඩක් කරද්දි Performance අඩු ගතියක් හරි වගේ වෙනසක් තියෙනවන්ම් මේක බොහෝ දුරට වෙන්නෙ Graphics Card Driver එක නිසා😌🙂. ඉතින් Graphics Driver එක Reset කරොත් මේකෙ ගොඩක් දුරට හරියනවා.(නැත්තම් ඉතින් ...)
හරි මං මේ කියන්නෙ ලේසි විදිය
⦁ Keyboard එකේ Win + Ctrl + Shift + B එකපාර press කරන්න.
එත්කොට beep වගේ සද්දයක් ඇහෙයි ඒත් එක්ක්ම screen එක off වෙලා on වෙයි ඒ කියන්නෙ reset උනා කියන එක
ඉවරයි ඉතින්. ඔච්චරයි😁.
හැබැයි කලින් කිව්වා වගේ ඔය ක්රමේ හරි ගියෙ නැති උනොත්, 🤓Windows updates තියේද බලල ඒක update කරන්න, PC එකේ BIOS Update කරන්න. මේ විදියට කරොත් කිසිම ප්රශ්නයක් නැතුව ගැම්මට වැඩෙ හරි යන්න පුලුවන්😎. බැරිවෙලාවත් ඒත් හරි ගියේ නැත්තම්...
මං ගියා BS👾!!
[ #Windows #GraphicsDriver #HichchiLeda ]