බොරුකාරයොන්ට රැවටෙන්නෙ නැතුව හරි විදියට Used Lap එකක් තෝරගන්න විදිය
කෙලින්ම කතාවට එමු Title එකෙන්ම තෙරෙන්න ඇතිනෙ මොකක්ද කරන්නෙ කියල🙂. ඉතින් මේ විදියට lap එකක් තෝරගද්දි ඔයා මුලින්ම පිටින් බලන්න හීරිච්ච තැන්, කැඩිලා, දූවිලි තියෙන Power leaks එහෙම නැද්ද කියලා😇.
ඒවත් අවුලක් නැත්තම් ඔයාට මේ ටික බලන්න පුලුවන්😌. මේ තියෙන ඒවා බලන්න ඕනෙ පිලිවෙලටනම් නෙමෙ තියෙන්නෙ ඉතින්😅.
1. Speakersමේකට ඔයාට පුලුවන් left right video එකක් වගේ දාල බලන්න. ඒවගේ එවනම් yt එකේ ඔයාට හොයා ගන්න පුලුවන් left right speaker test වගේ search කරලා.
>>
Linkමේකෙදි Sound Balance නැහ් වගේ දැනුනොත් ඔයාට පුලුවන්
Right-click the sound icon in the taskbar > Open Sound settings > Device properties
ඊට පස්සෙ යටම තියෙන එකෙන් sides දෙකේම එකම අගයකට ගේන්න.
2. BatteryBattery ගැන සම්පුර්ණ report එකක් ගන්න ඔයාට පුලුවන් cmd එක open කරලා powercfg /batteryreport කියල type කරල enter කරන්න.
3. Warrantyමේක නම් බලන්ඩම ඕනෙ එකක්. ඔයලට පුලුවන් පහල තියෙන sites වලට ගිහින් Serial Number දීලා Warranty එක check කරගන්න.(Serial Number එක ගොඩක් වෙලාවට lap එකේ යට පැත්තෙ තියෙනවා.)
Dell
Dell Warranty CheckHP
HP Warranty CheckLenovo
Lenovo Warranty CheckAcer
Acer Warranty CheckASUS
ASUS Warranty CheckMSI
MSI Warranty CheckToshiba
Toshiba Warranty CheckSamsung
Samsung Warranty Check4. Keyboard Keyboard එක check කරගන්න,
site එක වගේ site එකක් use කරන්න.(මේක copy කරල paste කරන්න බැරි උනොත් ctrl, c, v keys වැඩ නැහ්.🙂)
5. Screenමුලින්ම brightness හරියට අඩු වැඩි වෙනවද කියල බලන්න. ඊට පස්සෙ මෙන්න මේ
site එකෙන් පුලුවන් හරියට Color තියෙනවද කියල බලන්න.
6. PortsLap එහෙක ports වැඩද කියල check කරගන්න ඔයාට පුලුවන්. Powershell එක Run As administrator දීලා open කරගන්න. ඊටපස්සෙ Get-PnpDevice -Class USB දීලා enter කරන්න එතකොට තියෙන ඔක්කොම ports ටික ගන්න පුලුවන්.
තව එකක් මේකට අමතක වෙලා, Audio port එක ඒක්ත ඔයාට පුලුවන් audio jack එකට earphones Connect කරල speakers check කරපු විදියටම check කරන්න.
7. Bluetooth & WifiBluetooth, Wifi වගේ ඒවා ඔයාටම එකින් එක check කරන්න වෙනවා😁.
ඔය ටික තමා ඉතින් ප්රධාන විදියට බලන්න තියෙන්නෙ. මට මොකුත් miss වෙන්න නැතු ඇති කියල හිතනවා😂.
BS එනම්👾💗
😀
@CHXRITH |
@blogbychxrith[ #b4Ubuy #Laptop #BaduGannKalin ]