Install Microsoft Store Paid Apps Free
Microsoft Store එකේ තියෙන හැම software එකක්ම Free නැහ් නෙ🙂. ඉතින් මං අද කියන්න යන්නෙ එහෙම Paid Softwares Free ගන්න ක්රමයක් ගැන😏!!
මුලින්ම MS Store එකට ගිහිල්ලා Software එකේ link එක copy කරගෙන මේ site එකට ගිහින් Paste කරල Enter කරන්න.
දැන් එත්නින් ඔයාට එක එක files ටිකක් එයි. ඒකෙන් App එක Download කරන්න ඕනෙ.(ලේසියට කිව්වට ඒකෙ ගොඩක් තියෙනවා නෙ🫤. ඔයාට හරිම එක හොයා ගන්න පුලුවන් ගොඩක් දුරට නමත් එක්ක ඒකෙ Latest Version එක තියෙන, .appxbundle හරි .appx හරි කියල ඉවර වෙන එක😇.)
ඊලග step එකට යන්න කලින් 7-zip දාගෙන ඉන්න ඕනෙ😁.
හරි දැන් කරන්න තියෙන්නෙ Download කරේ, .appxbundle එකක් නම් Download කරගත්ත File එක extract කරන එක😌. ඊට පස්සෙ එතනින් පහලටම scroll කරහම ඒකෙ x32, x64, x86 විදියට version බලගන්න පුලුවන්.(සමහර විට ඒම හැම version එකම නැති වෙන්න පුලුවන් ඒක case එකක් නැහ්☺️.) එකෙන් ඔයාගෙ version එකට අදාල එක extract කරගන්න.
ඊට පස්සෙ extract කරපු Folder එක ඇතුලෙ තියෙන AppxSignature.p7x File එක delete කරන්න.
අපිට මේ වැඩේට ඕනෙ වෙන්නෙ ඔය Folder එක විතරයි. ඉතින් ඊලග step එකට කලින් මේ Folder එක වෙන තැනකට copy කරල ඉතුරු ඒවා delete කරන්න පුලුවන්.
ඊලග Step එකට කලින් තව වැඩක් තියෙනවා. Developer mod එක On කරන එක👨💻. ඒකට,
Settings > Update & Security > For developers > Developer Mode
අන්තිම පියවර Powershell එක Run as Administrator දීලා Add-AppxPackage -Register .\AppxManifest.xml ගහල Enter කරන්න.
වැඩේ හරි!! App එක install වෙලා ඇති!!🥳
😀 @CHXRITH | @blogbychxrith
[ #Microsoft #Windows #Paid ]