ජීවිතේ අපි දකින ලොකූ හීන නිසාම අමාරුවෙන් උනත් අපි ආසම කරන දේවල් අපිට අත්හන්න වෙයි.
ඒ අත් හැරීම ලොකු වේදනාකාරී දෙයක් උනත් අපිට එ ඒ කාල වලදී ලැබෙන වගකීම් හැකි උපරිමෙන්ම අපි ඉටු කරන්න ම ඕනිමයි.
එතකොට අපි කාටවත් ණය නැහැ😊
වේදනාවෙන් උවත් අත්හැරීම පුරුදු විය යුතුයි.
අපිට හදවතටම දැනුන අය දලා යන එක ලොකු වේදනාවක්❤
"වගකීම් ඉටු කලාට පසුව නැවැත හමුවෙමු"
❤😊
ඔයාලා හැමෝටම ආදරය, ආලෝකය, සාමය පිරුණු ලස්සන අනාගතයක් ලැබේවා☺️🙏🌿❤
ආදරෙයී🥺❤️
මම,
Agent of Peace🕊🌊