🆃🅰🅺🅴 🅸🆃 🅴🅰🆂🆈❤️
ගොඩගැහිලා තියන වැඩ ටික දිහා බල බල ඉන්නැතුව සරලම දෙයින් පටන් ගන්න 💫
මොකද අපේ මොලය සැකසිලා තියන්නේ මහන්සි නොකර ඉන්න ඒකනේ මෙච්චර කම්මැලි 😁
💫පුරුද්දක් ඇති කරගන්න තියන එක ක්‍රමයක් තමයි
සරලම දේකින් පටන් ගන්න එක😇
𝙩𝙝𝙚 𝙡𝙚𝙨𝙨 𝙚𝙣𝙚𝙧𝙜𝙮 𝙖 𝙝𝙖𝙗𝙞𝙩 𝙧𝙚𝙦𝙪𝙞𝙧𝙚𝙨, 𝙩𝙝𝙚 𝙢𝙤𝙧𝙚 𝙡𝙞𝙠𝙚𝙡𝙮 𝙞𝙩 𝙞𝙨 𝙩𝙤 𝙤𝙘𝙘𝙪𝙧💫
- 𝙛𝙧𝙤𝙢 𝙖𝙩𝙤𝙢𝙞𝙘 𝙝𝙖𝙗𝙞𝙩 𝙗𝙤𝙤𝙠❤️
අඩු ශක්තියක් අවශ්‍ය වූ විට එය ක්‍රියාත්මක වීමේ සම්භාවිතාවය වැඩිය
උදාහරණයක් ලෙස දවසට එක පිටුවක් කියවීම, දවසට නිශ්චිත සරල පාඩම් වැඩකිරීම, ආහාර වෙනදට වඩා ටිකක් අඩු කිරීම,දවස ගැන පොඩි කොටසක් පොතක ලිවීම ආදිය ගන්න පුලුවම්
ලොකු පුරුදු හදාගන්න ලොකු හීන වලට යන්න පොඩියට සරලව පටන් ගමු ❤️මොක්ද පටන් ගන්නකොට තියන ගැම්ම කාලයත් එක්ක අඩු වෙන නිසා🤟
✍️DC
°𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐔𝐬 : ⚘@Heenajayagamuofficial™