චූටි බබෙක් වගේ හේතුවක් නැතිව හය්යෙන් කෑ ගහල නිතරෝම හිනාවෙන්න🤪♥.
හරීම සතුටින් හැම තප්පරයක්ම ගත කරන්න😇♥.
ඔය ලමයි දන්නවද දැන් මන් එහෙම කිව්වෙ ඇයි කියල🤔♥.
ඔයාට හිනාවෙන්න හේතුවක් ඕනි කියන්නෙ😛♥.
ඔයාට සතුටින් ඉන්න හේතුවක් ඕනි කියන්නෙ😋♥.
ඒක හරිම බරපතල කාරණාවක්😒♥.
මොකද දන්නවද ඒ🤔♥.
කවදම හරි කවුරුම හරි කෙනෙක් ඇවිල්ලා ඔයාගෙ ඔය ලස්සන හිනාවට හේතුව , සතුටට හේතුව ඔයාගෙන් උදුරගත්තොතින්🥺♥.
ඒක නැතිකරල දැම්මෝතින්☺♥.
ඔයාට මුලු ජීවිත කාලය පුරාවටම ඔන්න අඩන බබා වගේ අඬ අඬ තමා ඉන්න වෙන්නෙ😌♥.
ඒත් එක්කම ඔයාට Depression වගේ මානසික රෝග හැදෙන්නත් ඒකම තමයි හේතුව වෙන්නෙ😒♥.
ඉතිං,
හිනාවෙන්න😜♥.
සතුටින් ඉන්න😅♥.
කවමදාවත් ඒවට හේතු හොයන්න යන්න එපා ලමයෝ😗♥.
මොකද සමහර වෙලාවට ඒ අපි හොයන හේතුම තමයි අපේ හිනාව නැති කරලම දාන්නෙ☺♥.
ඉතිං ලමයෝ Just හය්යෙන් කෑ ගහලා හොදට හිනාවෙලා සතුටින් ඉන්න අනේ🤗♥.
♥🤤HAPPINESS IS A CHOICE🤤♥.
Enjoy Every Moment🙃♥.
හැම වෙලෙම වර්තමානෙට වෙලා හිනාවෙලා කෑගහල සතුටින් ඉන්න😎♥.
ඒනම් ඉතිං හැමෝටම සුභ උදෑසනක්🌸🍄.
°𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐔𝐬 : ⚘@Heenajayagamuofficial™