Bot API 7.9
• Star Subsciptions හඳුන්වා දීම ⭐️ - subsciption මත පදනම් වූ invite links කළමනාකරණය කිරීමට බොට් හට හැකියාව ලබා දී ඇත.
• බොට්වරුන් හට දැන් ව්‍යාපාර ගිණුම් ඇතුළුව ඕනෑම සංවාදයකට Paid Media යැවිය හැක.
• සුපිරි නාලිකා සඳහා සහය එක් කරන ලදී - ඇඩ්මින්වරුන්ට ඔවුන්ගේම profile එක හරහා හෝ නාලිකා ලෙස අදාළ නාලිකාව තුල post කළ හැක.
සහ තවත්, විස්තර සඳහා සම්පූර්ණ changelog බලන්න: https://core.telegram.org/bots/api-changelog#august-14-2024