TGStat
TGStat
Type to search
Advanced channel search
  • flag English
    Site language
    flag Russian flag English flag Uzbek
  • Sign In
  • Catalog
    Channels and groups catalog Search for channels
    Add a channel/group
  • Ratings
    Rating of channels Rating of groups Posts rating
    Ratings of brands and people
  • Analytics
  • Search by posts
  • Telegram monitoring
2027 Theory | Amila Dasanayake

25 Mar, 16:32

Open in Telegram Share Report

✅2027 Main Exam සදහා සහභාගි වන සිසුන් පිළිපැදිය යුතු උපදෙස් මාලාව

1️⃣ විභාගය සඳහා සම්බන්ධ වන සියලුම සිසුන්ට echem.lk වෙබ් අඩවියේ account එකක් තිබිය යුතුය. විභාග අංකය ලෙස භාවිතා කල යුත්තේ එහිදී ලැබෙන Student ID Number එක වේ.

2️⃣ විභාග මධ්‍යස්ථානය වෙත යාමේ දී ඔබගේ Student ID එක හා QR code එක අනිවාර්යයෙන්ම රැගෙන යන්න.

3️⃣ සියළුම සිසුන් විභාගය ආරම්භ වන වේලාවට විනාඩි 30 කට පෙර විභාග ශාලාව වෙත පැමිණිය යුතු අතර විභාගයට සහභාගී වීම සඳහා විභාග අංකයක් තිබීම අනිවාර්යය වේ.

4️⃣ විභාග මධ්‍යස්ථානයේදී Instructor ලබා දෙන උපදෙස් වලට අනුව කටයුතු කරන්න.

5️⃣ පන්ති සඳහා online සහභාගී වන නුගේගොඩ සහ ගම්පහ අවට සිසුන්ට ද විභාගය ලිවීම සඳහා අදාල භෞතික ආයතනයට හෝ මධ්‍යස්තනයට සහභාගී විය හැක. (ඔබ ලියන ප්‍රශ්න පත්‍රය ලබා ගත හැක්කේ ලියන ආයත්නයෙන් හෝ මධ්‍යස්ථානයෙන්  ම පමණක් වේ)

6️⃣ ප්‍රශ්න පත්‍ර ලිවීමට අවශ්‍ය කොළ සහ ප්‍රශ්න පත්‍ර අමුණන නූල් කැබැල්ලේ සිට ලබාදෙමින් උපරිම විභාග තත්තව වලට ආසන්න වන පරිදි විභාග පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ කාලරාමු වලට යටත්ව ප්‍රශ්න පත්‍ර ලියවීම සිදුවේ.

7️⃣ ප්‍රශ්න පත්‍ර ලිවීම සදහා සහභාගී විය හැක්කේ පෙබරවාරි හෝ මාර්තු මස Theory හෝ Paper පන්ති ගාස්තු ගෙවූ සිසුන්ට පමණි.

වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා
❤️ https://t.me/echem_27paper

#ආසාවෙන්_exam_ලියන්න✨
Chemistry | අමිල දසනායක ✔️

18k 4 15 9 63
Catalog
Channels and groups catalog Channels compilations Search for channels Add a channel/group
Ratings
Rating of Telegram channels Rating of Telegram groups Posts rating Ratings of brands and people
API
API statistics Search API of posts API Callback
Our channels
@TGStat @TGStat_Chat @telepulse @TGStatAPI
Read
Академия TGStat Telegram Research 2019 Telegram Research 2021 Telegram Research 2023
Contacts
Справочный центр Support Email Jobs
Miscellaneous
Terms and conditions Privacy policy Public offer
Our bots
@TGStat_Bot @SearcheeBot @TGAlertsBot @tg_analytics_bot @TGStatChatBot