🔔 හෙට 2027 Theory | Main Exam 03
❗️දැනට පන්තියට සහභාගී වන සියළුම සිසුන් ප්‍රශ්න පත්‍රය ලිවීම අනිවාර්ය වේ.
🗓 විභාග කාලසටහන
✈️නුගේගොඩ රොටරි
හෙට (සෙනසුරාදා) : ප.ව 1.00 - 4.30
✈️ප්‍රශ්න පත්‍රය ලිවීම නුගේගොඩ රොටරි ආයතනයේ පැවැත්වේ.
✈️ Girls : ප්‍රශ්න පත්‍රය ලිවීමට වල Hall එකට යන්න.
✈️Boys : ප්‍රශ්න පත්‍රය ලිවීමට අලුත් Building එකේ 6 වෙනි තට්ටුවට යන්න.
‼️Main Exam සදහා සහභාගී වන ඔබ පිළිපැදිය යුතු උපදෙස් මාලාව
https://t.me/ECHEM_27T/2312
🔍 සම්බන්ධ වෙන සැම සිසුවෙක්ම තමන්ගේ Student id එක සහ QR කේතය රැගෙන විභාග මධ්‍යස්ථානයට යන්න.
🔍 ප්‍රශ්න පත්‍රය ලිවීමේදී ඔබගේ නම, පාසල සහ Echem.lk වෙබ් අඩවිය මගින් ඔබට ලබාදී ඇති Student ID එක විභාග අංකය ලෙස ප්‍රශ්න පත්‍රයේ සඳහන් කිරීම අනිවාර්ය වන අතර, එම තොරතුරු සඳහන් කර නොමැති කිසිඳු උත්තර පත්‍රයක් පරීක්ෂා කරණු නොලැබේ.
🔍අදාල වේලාවට විනාඩි 30 කට කලින් විභාග මධ්‍යස්ථානයට යන්න.
🔍දිවයින පුරා මධ්‍යස්ථාන වල Main Exam ප්‍රශ්න පත්‍රය ලිවීම සඳුදා (මාර්තු 30) සිට සෙනසුරාදා (අප්‍රේල් 04) දක්වා කාලය තුල සිදුවේ.
🔍 2027 Main Exam පිළිබඳ සියළුම තොරතුරු :
https://t.me/ECHEM_27T/2315
#ආසාවෙන්_exam_ලියන්න✨
Chemistry | අමිල දසනායක ✔️