Nephophile' s Diary ! ☁️🌵


Гео и язык канала: Весь мир, Английский
Категория: Telegram


welcome to Nephophile' s Diary.
enjoy ur words with a cappuccino cup..! ☁️☕🖤
cross promotions : @nephophile_111 🌵🤍

Связанные каналы

Гео и язык канала
Весь мир, Английский
Категория
Telegram
Статистика
Фильтр публикаций


ඔවේන්ව ඩීව අමතක වෙලා ගිහින්ද ..🥲😒


Репост из: Button Post Maker Bot
ᴇʟɪᴇ🌻's ғᴀɴᴛᴀsʏ




Ongoing Novels🤍✨️
•අහසින් එහා🌚❤️
•අවාරෙක මෙහි ඇවිත්



තව ශෝර්ට් ස්ටෝරීස් ගොඩක් එක්කම ලස්සන ෆැන්ටසියක හිර වෙන්න..ඉතින් එකතු වෙන්න අපිත් එක්ක...💗




අල්ලගන්න තරමට රිදෙන,අතහරින තරමට විදින
ජීවිතය හරි පුදුමයි 💫🖤

💯




හොදම දේවල් ලැබෙනවා නම් පමාවූවාට කම් නැත..!! ♥🫶🏻✨️

සරලයි..😜


උදෙන්ම Gm
දවල්ට Mk
හවසට kwada
රෑට Gn
කියන සම්බන්ධතාවක් මොන වගේද කියලා තේරුම් ගන්න පුළුවන් මට්ටමක ඉන්නවා නම්
ඇත්තටම ඔයා ජීවිතේ යථාර්ථය දන්නා
සම්බන්ධතාවක් කියන්නේ මොකක්ද කියලා දන්නා කෙනෙක්

පොඩි උන් වගෙ හැමවෙලේම අකුරු දෙකක් ටයිප් කරනවට වඩා
හැකි උන ගමන්
කොච්චර බිසී උනත්
කෝල් එකක් අරගෙන
මොකද කරන්නේ
කෑවද බීවද
වැඩද
කියලා අහන සම්බන්ධතාවයක වටිනාකමක් තියෙනවා

මිනිස්සු කොච්චර බිසී කීවත්
තමන්ට අදාලයි නම්
එතනදී කවදාවත් බිසී නැ
කොච්චර වැඩ තිබුනත්
තමන්ගේ ජීවිතේ වටේ රැ⁣ඳෙන එක් සුවිශේෂ පුද්ගලයකු වෙනුවෙන් විනාඩියක් වෙන්කල හැකි තරමට ආදරණීය වන්න
ප්‍රේමය නාම පදයක් නොව
ක්‍රියාපදයක් බව වටහාගැනිමට තරමට
ප්‍රඥාවන්තයකු වන්න.

[ copied ]


තව මනුස්සයෙක්ගෙන් වටිනාකමක් ලැබෙනවා කියන්නේ මාර දෙයක් !

තව මනුස්සයෙක්ගේ ආදරයක් ලැබෙන එක ..
තව මනුස්සයෙක් ඔයා වෙනුවෙන් වෙලාවක් වෙන් කරනවා කියන එක ..
තව මනුස්සයෙක් ඔයා නැති තැනක ඔයා වෙනුවෙන් කතා කරනවා කියන එක ..
තව මනුස්සයෙක් ඔයා ගැන details මතක තියාගෙන ඉන්නවා කියන එක ..
තව මනුස්සයෙක් ඔයාව නැති වෙනවට අකමැති කියන එක ..
තව මනුස්සයෙක් ඔයා දිනනකොට සතුටු වෙනවා කියන එක ..
මට අනුව මේවා මාර දේවල් !

දැනිලා තියෙනවද !
මනුස්සයෙක් තව මනුස්සයෙක් වෙනුවෙන්
පොඩි හරි වටිනාකමක් දෙනවා කියන හැඟීම
හරි ලස්සනයි නේද ..!!

[ copied ]




කතාව ටිකක් පහුවෙයි ලමයි..
සොරි.🥲


~ දෙයක් අහන්නද?

~ අහන්න

~ ඇයි එයාට ආදරේ .?

~ හේතුවක් නෑ.
ඒත් එයාට මන් මාර ලෝබයි..
වෙන කෙනෙක්ට දෙන්න බැරි තරම්..
එයා නිසා ගොඩක් දේවල් අම්තක වෙලා ගිහින් මට..
එයාගේ කටහඩ ඇහුවම ඔක්කොම හරි..
හිතාගන්න බෑ අප්පා.

~පුදුමයි..

~ ඇයි..

~ ඔයා ඔහොම කෙනෙක් ගැන කියපු එක..

~ම්ම්ම්ම්ම්... දැනෙන තැන හේතු නැතුව හරි මාර විදියට දැනෙනව.. මාර ලෝබ හැගිමක්..

~ ඉතින් මොකද කරන්නේ.. කියමු එයාට ?

~ එයාට එපාලු..

~ ඉතින්.. ඔයාත් නවතිනවද ?

~ නැහැ.. මේ ආදරේ නවතින් නැතිවෙයි ඒත් එපානම්…

~ ඇයි?

~ මාර ලෝබයි අප්පා.

~ කාටද..?

~ එයාට ❤️‍🩹


#Nephpphile☁️…✍️


~ ප්‍රශ්නයක් අහන්නද ?
ඇයි ආදරෙයි කියල නොකිව්වේ..

~ කියන්න හැදුවා ඒත්.. අනේ මන්දා..
කියන්න හදන හැමවෙලාවෙම එයා නැවතීමක් නැතුව කොමාවක් තිව්වා..

~ එතකොට එයාගේ ආදරේ දැනුන් නැද්ද..

~ දැනුනා.. දන්න්වද එයාට මන් මාර ලෝබයි..
කාටවත් නොදී ඉන්න තරම් ආත්මාර්තකාමි ෆිලින් එකක් දැනෙනවා..

~ ඒ කියන්නේ එයා ආදරෙයි..එහෙමද..

~සමහර වෙලාවට විතරක් දැනෙන්නේ..
එක පාරට වෙනස් වෙන්නේ
ආදරේද කියලා හිතනවා තාම මන්..

~ ඇත්තටම ආදරේ නම් වෙනස් වෙන්න පුලුවන්ද ඉතින්..

~ බෑනේ නේද ..ඒත් දැනුන දේවල් බොරු වෙන්නත් බෑනේ

~ එහෙනම් කියන්න ..ඇයි නොකිය ඉන්නේ ..ඔයා දේවල් ලේසියෙන් අතාරින්නේ නෑ නේද..?

~ ම්ම්ම් ඔව් . ඕනි දේ ඕනිමයි ඒයත් ඒම දෙයක් .ඒත් , එයා මේ පාර කොමාව තිව්වේ මට ඕනි උනත් ලගට ගන්න බැරි ෆිලින්ග් එකකුත් ඉතිරි කරලනම්.... ?

~ ඇයි ඒ , මොකද උනේ ?

~දන්න්වද ..හැගිමක් ඇති වෙලා
ඒ හැගිම ගැන පැසුතැවීමක් එයාම ඇති කරාම
එතකොට මහ අමුතු කලකිරිමක් ඇතිවෙනවා .

~ ම්ම්ම්ම් ..කලකිරිලද ඉතින් , එතකොට ආදරේ නැද්ද ?

~ම්ම්ම්ම්.. ආදරෙයි ! නැතිවෙන්නෑ ඒක..
එයාව ඈත ඉදන් විදිවි..
ඒත් ලගට නොයාවි..❤️‍🩹

#Nephophile☁️..✍️


NS...🍃💦☁️


2025..❤️

Hapoy new year all...!

Be positive...!

Make this a new beginning...!

Increase the effort...!

Be happy every day...!


#Nephpphile☁️..✍️


මිනිස්සුන් ගේ
ඇස් වලට පෙනෙන
මට්ටමට එහා ජිවිතයක්
ඔයාට තියෙන බව
ඒ අයට පුන පුනා පෙන්වන්න
උත්සාහ කරන්න එපා...!!
ඒ ඒ අයගේ සිතට නැගෙන ඒ සිතුවිල්ලේම
ඔවුන්ට ඉන්න ඉඩ හරින්න ...!! ❤️🌸


~ දැන් ඉතින් හමු උනාද ?

+ කවුද

~ ඔය කියවන ෆැන්ටසි කතා , නවල් වල ඉන්නවා වගේ ආදරේ කරන කෙනෙක්ව..

+ නෑ ඉතින් ..ඒ මොකටද..?

+ එතකොට ඒ වගේ කෙනෙක් නැත්තම් ආදරේ කරන්නෙ නැද්ද..?

~ මොකක්

+ ඇයි කියන්නෙ ඒ ආදරේ මාර ලස්සනයි ලෝබයි. මටත් ඕනේ ඒ වගේ කෙනෙක් කියලා

~ මොකක් එහෙම නෙවෙ.මට ඒ වගේ කෙනෙක් නෙමෙ ඕනේ. මට ඕනේ මට ලැබෙන කෙනාට ඒ වගේ ලස්සන ලෝබ හිතෙන විදියේ ආදරයක් මගෙන් එයාට දෙන්න ❤️‍🩹


#Nephophile☁️..✍️


~ මොනවද හිතෙන්නේ

+ මොකක් ගැනද

~ දෛවය නිසාද මේ හැමදේම ලැබෙන්නේ

+ ම්ම්හු නෑ

~ එහෙනම්

+ දෛවයයි උතසහයයි දෙකම නිසා.❤️‍🩹


#Nephpphile☁️...✍️


මෙන්න ලමයි කතාවේ episode 28🌚💫
කියවන අය රිඇක්ට් කරන්න ලමයි..💗🌸

පුලුවන් නම් අදහසක් කියන් යන්න කතාව කෝමද කියලා 😁
පරක්කු උනාට සොරි ලමයි..
තව කොටස් ටිකයි .🙈




අද කතාව දාන්න ට්‍රයි කරන්නම් ලමයි...🙈
ඒම නැති උනොත් සමාව භාජනේකට දාම්න..😪

Показано 20 последних публикаций.