25 Aug, 12:04
24 Aug, 16:12
𝐀𝐩𝐀𝐝𝐂𝐥𝐚𝐬𝐬𝐞𝐬 | 𝟮𝟬𝟮𝟳 ?...🌚
24 Aug, 13:05
24 Aug, 04:34
අදින් නිදහස්!.🥳
22 Aug, 20:05
22 Aug, 04:33
21 Aug, 15:33
21 Aug, 14:42
21 Aug, 13:39
21 Aug, 10:24
21 Aug, 04:41
20 Aug, 19:52
Final Advice
වායු ගාණෙ mol m-3 ගැන අමතක කරන්නෙපා5,6 දෙක අන්තිමට කරන එක ඇඟට ගුණයිppm = mgdm-3 දාන්න පුළුවන් තනුක නම් විතරයි. ඒකට කලින් බලන්න ස්කන්ධ භාගෙන් වැඩේ කරගන්න පුළුවන්ද කියලහඳුනා ගැනීම්වලදි අදාළ අකුර මතක ඇතුව ලියන්නවායු, KpKc ගාණෙ ආරම්භක තත්වවල දීපු උෂ්ණත්වෙ නැතුව වෙන උෂ්ණත්වෙකදි නම් ප්‍රතික්‍රියාව වෙන්නෙ, ආරම්භක පීඩනෙ උෂ්ණත්වෙ නිසත් වෙනස් වෙනව කියන එක අමතක කරන්නෙපාඋපකල්පනවල උදාන වාක්‍යය වායුපරිපූර්ණ ලෙස හැසි....Kspපරිමාව වෙනස් නොවන බව...එන්තැල්පිඋෂ්ණත්වය මත තාපගතික දත්ත වෙනස් නොවන බව...electro සාන්ද්‍රණ එහෙම අහද්දික්රියාවලිය පුරා පරිමාව නියත බවLiAlH4 එක්ක ඊතර්NaBH4 එක්ක මෙතනෝල්කාබනික එපා නම් PCC බෑග්රිනාඩ් වගේමයි ඇසිටලයිඩ්PbS2O3 + H2O --> PbS + H2SO4Ni හඳුනගන්න DMG. රතුනෙස්ලර් K2[HgI4]K3fecn6, k4fecn6, nh4scnවිද්‍යුත් ඍණතාව හොයද්දි මුලින්ම පෝලිං ට අනුව පෝලිං ගස්සලා ඉන්න. මුහුම්කරණ බලන්න කලින්ඩයැසා්නියම් වලH3PO2Organic වල ස්ථායිතා අහද්දි සම්ප්‍රයුක්ත ව්‍යුහ හදනවද බලන්න. එහෙම නැත්තන් ඉලෙක්ට්‍රෝන විකර්ෂණය කරන අය... etcSCl2 + H2O --> HCl+ S + H2SO3SO2Cl2 + H2O --> H2SO4 + HClභාෂ්මික මාධ්‍යයේ KMnO4 දාද්දි organic වල MnO2 එනවNaOH එක්ක ප්‍රතික්‍රියා කරන ෆීනෝල්, COOH වගේ ඉද්දි ප්‍රතිඵලයෙ -O^-, COO- බලාපොරොත්තුවෙන්න පුළුවන්ksp වල ද්‍රාව්‍යතා බලද්දි ඒ මාධ්‍යයෙ ඉන්න අය අදාළ ලවණයෙන් එන අයන එක්ක සංකීර්ණ එහෙම හදනවද බලන්න. එතකොට දියවෙනව වැඩිPbCl2 + conc HCl --> [PbCl4]-Pb4+ ප්‍රබලයිV වල 4 Cr 3 Mn 4උභයගුණීඊට අඩු භාෂ්මිකවැඩි ආම්ලිකසාන්ද්රණ හරියට හොයන්න . පරිමා එකතු වෙද්දිInorganic essay එකේ හඳුනා ගැනීම්වල හේතු අහන්න පුළුවන්organic එකේ List එකේ NH3 තිබ්බෙ නැතොත් NaNH2 තියෙනවද බලන්නඕනෙ ලෝහයක්(Cu ට උඩින් තියෙන) තනුක අම්ල එක්ක H2pH වලදි ka දෙන්න පුළුවන් සංයුග්මක භෂ්මෙ ඉන්න ගාණකට. ගාණ හදන්න කලින් kb හොයාගන්නසංගත සංකීර්ණ ජ්‍යාමිතික සමාවයවිකතාව පෙන්වනව නම් අඩුම ගාණෙ ලිගන 2ක්වත් අනික් 4ට වඩා වෙනස් වෙන්නෝනෙපිටින් කාබනික මෙව්ව ගන්න එපා කියල නැත්තන් පියවර පොඩි ගාණක පරිවර්තනේක පිටින් ගන්න වෙයිකලින් pdf එකේ දාපු කාරණාවෙලාව යනව වගේ නම් එතනම එල්ලිලා ඉන්න එපා ඉස්සරහට යන්නinorganic වල භෞතික අවස්ථා අහල නැත්නම් ලියන්න ඕනෙ නෑ. physical වල ඕනෙ. ඒකක මතක ඇතුව දාන්න ආදේශ කරද්දියි, අන්තිමටයි.ඉවරවෙන්න පැය බාගයක් තියෙද්දි කොළ අමුණන්න. කොළ ගෙදර ගේන්න එපා.සතියෙන් ලියන්න.....
20 Aug, 17:35
2026 AL MCQ රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ලකුණු බෙදී යාම.
20 Aug, 12:52
20 Aug, 07:35
19 Aug, 21:16
අන්තිම එකට සුපිරිම ගේමක් ගහමු...🔥
19 Aug, 21:13
2026 FP & ETP SE 04
2026 FP & ETP SE 03
19 Aug, 21:11
2026 FP & ETP SE 02