FINAL SEMINAR SERIES [ Biology ]


Channel's geo and language: not specified, not specified
Category: not specified


🛑 කට පාඩම් කලාවට තිත.. 🌝
[ Yeth official ]
Contact admin= @Eduhiru_bot

Related channels

Channel's geo and language
not specified, not specified
Category
not specified
Statistics
Posts filter


🛑2026 A/L ළමයිගෙ batchවලට හදපු class channel තියෙනම් links මේකට දාන්න ලමයි.ගුරුවරුන්ගේ videos ,papers දාන channels.සෙකන්ඩ් ශයි තර්ඩ් ශයි කරන ලමයි ඉන්න නිසා එයාලට ගොඩක් වැදගත් වෙයි.


Forward from: 🎓🍃 හීන කරා පිය මනින්නට මංපෙත්™ - Official Channel 🍃🎓
1.Drug discovery from natural resources
2.Drug discovery through synthesis
3.Computer aided drug discovery
4.Research and development clinical trials
5.Regulatory pharmacy
6.Pharmaceutical manufacturing
7.Pharmaceutical quality assurance
8.Hospital pharmacy
9.Community pharmacy
10.Clinical pharmacy
11.Pharmacy academia

Job opportunities ගත්තොත් B.pharm degree holder කෙනෙක්ට මෙන්න මේ වගේ jobs කරන්න පුලුවන්.
Analytical Chemist
Food and Drug Inspector
Hospital Drug Coordinator
Drug Therapist
Chemical Technician
Drug Technician
Drug Inspector
Health Inspector
Pharmacist
Research Officer
Pathological Lab Scientist
Research & Development Executive
Making Prescription to Patients
Medical Writer
Clinical Researcher        
Medical Representative
Regulatory affairs officer
Pharmacovigilance specialist
Clinical research associate
Clinical data manager
Drug safety associate
Pharmaceutical marketing
Quality assurance manager
Pharmaceutical industry researcher
Product registration and regulatory affairs
Pharmaceutical marketing ,management and accounting
Pharmacoeconomist-ඖෂධ ආර්ථික විද්‍යාඥ
Toxicologist- විශ  විද්‍යාඥ
Drug safety and pharmacovigilance-(ඖෂධ ආරක්ෂාව හා නිරීක්ෂණ කටයුතු)
Statistic in the pharmaceutical industry
Research and development
Drug discovery and development
Manufacture of herbal medicines
Manufacture of cosmetics and neutraceuticals
Academic staff

USA, UK, Canada, Australia, Switzerland හා තවත් European countries වලට හොද demand එකක් තියෙන field එකක් pharmacy කියන්නෙ.
USA වල pharmacist කෙනෙක්ගෙ average annual salary එක USD 147 000 විතර වෙනවා. Position එක අනුව වැඩි වෙන්නත් පුලුවන් USD 190 000 ට වගේ.

ලංකාවෙ job opportunity එක ගත්තොත් රජයේ රෝහල්වල hospital pharmacist, clinical pharmacist  විදිහටත්,

පෞද්ගලික අංශයේ  සමාගම්(hemas, link natural, Baurs and company, Nature's secrets etc..)  වල quality controller, drug inspector, drug technician, lab scientist, food inspector, chemical technician වගේ..

Regulatory affairs පැත්තෙන් යනවනම්,   
National Medicine Regulatory Authority (NMRA)
National medicine quality assurance lab -NMQAL
Medical supplied Division (MSD)
Teaching and base hospital
State pharmaceutical  manufacturing coorporation (SPMC)
State Pharmaceutical Coorporation (SPC) ආයතන වලත් opportunities තියෙනවා.

ඇත්තටම ලංකාවට වඩා USA වගේ රටවල්වල තමා ලොකු variety එකක pharmacistල ඉන්නෙ.. ඒනිසාම demand එකත් වැඩියි. 

"United States has the largest national pharmaceutical market worldwide; so United States is the king of pharmacy"

B.pharm degree එකෙන් health care field,  research side සහ industrial side යන තුන් පැත්තෙන්ම යන්න පුලුවන්.  සාමාන්‍යයෙන් ඒ field තුනටම යන්න පුලුවන් සීමිත උපාධි ගානක් තියෙන්නෙ 🙌

Higher education ගැන බැලුවොත් B.Pharm එකට පස්සෙ M.Pharm (Master of Pharmacy) කරන්න පුලුවන්. නැත්තන් ඉහලම එක Pharm D ( Doctor of Pharmacy) කරන්න පුලුවන්..

ඒ පැත්තෙන්ම ඉස්සරහට යනවනම් ඔයාට,
Cardiology pharmacy
Critical care pharmacy
Emergency medicine pharmacy
Geriatric pharmacy
Infectious disease pharmacy
Nutrition support pharmacy
Psychiatric pharmacy
Solid organ transplantation pharmacy
වගේ sides වලින් ඉගෙනගන්නත් පුලුවන්.

Highest paying pharmacy related jobs in the world

1. Pediatric pharmacist
2. Clinical Pharmacist
3. Oncology pharmacist
4. Consultant Pharmacist
5. Ambulatory pharmacist
6. Hospital pharmacist
7. Nuclear pharmacist
8. Informatics pharmacist
9. Community pharmacist
10. Compounding pharmacist
11. Pharmacy manager
12. Pharmaceutical physician
13. Clinical pharmacologist
14. Pharmacy consultant
15. Psychiatric pharmacist

Bachelor of Pharmacy hon's degree එක ගැන මේ ලිපියෙන් ඔයාලට පැහැදිලි අදහසක් ගන්න පුලුවන් වෙයි  කියල හිතනවා.    🥂💊♥

Credit goes to respective owner


Forward from: 🎓🍃 හීන කරා පිය මනින්නට මංපෙත්™ - Official Channel 🍃🎓
ඔයා medicines/drugs ගැන interested, bio කරපු කෙනෙක්ද? 💊🩸🧬🩻 ඒ පැත්තෙන් ඉගෙන ගන්න කැමති කෙනෙක්ද? එහෙන්ම් මේ ලිපිය ඔයාට වැදගත් වෙයි 🙌

Bachelor of Pharmacy ( B.Pharm)Hons
ඖෂධ විද්‍යාව පිලිබද විශේෂ ගෞරව  උපාධිය ⚕️💊

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, රුහුණු විශ්වවිද්‍යාලය,  පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා යාපනය විශ්වවිද්‍යාලය යන රජයේ විශ්වවිද්‍යාලයන් වල සමසෞඛ්‍ය පීඨය මගින් පිරිනමන විශේෂ  ගෞරව උපාධියක් තමයි B.Pharm කියන්නෙ. උසස්පෙල ජීවවිද්‍යා විශය ධාරවෙන් ඉහල Z score එකකට යන්න පුලුවන් හොදම course එකක්.

(උඩ කිව්ව විශ්වවිද්‍යාල වලට අමතරව B.Pharm degree එකක් ගන්න පුලුවන් Open University එකෙන් සහ KDU එකෙන්.)

(Government universities වලින් offer කරන B.pharm degree එකෙයි සමහර private uni වල තියෙන Bsc pharmaceutical science degree එකෙයි වෙනස තමයි B.pharm degree එක theoritical side එකට අමතරව වැඩිපුර focus කරන්නෙ pharmacy industry training එකට.. practically වැඩි බරක් දෙනවා.   Bsc degree එක focus කරන්නෙ scientific side එකට.)

පලවෙනි දේ තමයි මේක 4 years special degree එකක්.. General, special කියල බෙදෙන්නෑ.. මේකෙදි ඔයාට තරගයක් නැතුවම special කරන්න පුලුවන්.. රිපීට් උනත් අන්තිමට special degree එකක් ලැබෙනවා

ඊලගට; Pharmacy degree එකයි, ගොඩක් අය කරන pharmacy licence course එකයි දෙකක්. Pharmacy licence exam එක maths, bio, agri කරපු කෙනෙක්ට අවුරුදු 2 වගේ ඉගෙනගෙන SLMC එකේ exam එක කරලා licence  එක ගන්න පුලුවන්. ඒක ලංකාවට විතරක් වලංගු, ඔසුසලක් පවත්වාගෙන යන්න දෙන අවසරයක්. (මේ වගේ ක්‍රමයක් තියෙන්නෙත් ලංකාවෙ විතරයි)
B.pharm degree එක ඒකට සසදන්න බෑ.. ඒක අවුරුදු 4ක පූර්නකාලීන උපාධි පාඨමාලාවක්.. ලෝකෙ ඕනම රටකට වලංගුයි. B.pharm කරන අයට SLMC එකෙන් රජයේ ඖෂධවේදී බලපත්‍රය හම්බවෙනවා. නව ඖෂධ සොයාගැනීමේ ඉදන් ඖෂධ නිශ්පාදනය හා නියමකිරීම දක්වා ලොකු පරාසයක විශය කොටස් තියෙනවා.


A/L Bio කලාට සමහරු hospital side එකේ job එකක් කරන්න කැමතියි හැබැයි සමහරු industrial, research වගේ sides වලට කැමති.. Pharmacy කියන්නෙ ඔය sides තුනටම ගැලපෙන එකක්. Patientල එක්ක directly interact වෙන්න කැමති නැති, night shift වැඩ කරන්න කැමති නැති අයත් ඉන්නවනෙ.. ඒත් ඖෂධ ගැන ඉගෙනගන්න කැමති, ඒවා එක්ක ගනුදෙනු කරන්න කැමති අයට industrial pharmacy side එකෙන් යන්න පුලුවන්.

Hospital වල වැඩ කරන්න කැමති කෙනෙක් නන් hospital pharmacy,  clinical pharmacy යන්න පුලුවන්..(Hospital pharmacistලට නම් day night shift තියෙනවා)

ඔය දෙකටම කැමති නැත්නම් research side එකට යන්න පුලුවන්.. අලුත් medicines ගැන පරීක්ශන කරන්න, labs වල වැඩ කරන්න කැමති අයට ඒ side එක

Pharmacist කෙනෙක්ගෙ duty එක මොනවගේද?

Doctor කෙනෙක් කරන්නෙ patient කෙනෙක් එක්ක කතාබහ කරලා රෝගය අදුරගෙන ඒකට මොකක්ද කරන treatments කියල තීරණය කරන එක. ඊටපස්සෙ තමා pharmacist ගේ වැඩේ තියෙන්නෙ.. එයා කරන්නෙ ඒ දීලා තියෙන medications හරියට prescribe කරලද, ඒ බෙහෙත් වල මොනාහරි drug interactions තියෙනවද, patient ගෙ psychology එක අනුව ඒ බෙහෙත් වලින් side effects තියෙනවද, patientට ලැබුනේ වඩාත්ම ගැලපෙන සහ effective බෙහෙත්ද  කියල බලන්න..

එක research එකක් කරනවා medical students ලා අතර සහ pharmacy studentsලා අතර, කවුද හරියටම  රෝගියාට අවශ්‍ය treatment එක නිර්ණය කරන්නෙ සහ කවුද හරියටම medicines prescribe කරන්නෙ කියල බලන්න..  එතනින් හරියටම best treatment determination කරන්නෙ medical studentsලා.. හරියටම medicines prescribe කරන්නෙ pharmacy studentsලා..  මොකද pharmacology ගැන ගැඹුරටම ඉගෙනගන්නෙ pharm studentsල නිසා  doctorට වඩා බෙහෙත් ගැන දැනුමක් තියෙන්නෙ pharmacistලට
(Source : ResearchGate)

**මේ ලිපියේ pharmacist කියල කියන්නෙ B.Pharm උපාධිධාරීන්ට පමණි. (ලංකාවෙ pharmacy වල ඉන්න අයට නොවේ)

Pharmacistල ඉගෙනගන්නව මේ medications කොහොමද human body එකට බලපාන්නෙ කියල සහ ඒ බෙහෙත් වල improvement  එක ගැන, ඒව හදන හැටි සහ ගුණාත්මකභාවය ගැන..

B.Pharm එකේදි ඉගෙනගන්න තියෙන සබ්ජෙක්ට්ස් බැලුවොත්, bio සහ chemistry මූලික කරගෙන තියෙන්නෙ.. Human Anatomy, physiology, biochemistry, organic chemistry වගේ.. තව ඉතින් pharmacology pharmacokinetics, Toxicology වගේ ඒවත් තියනවා.. මේවට අමතරව Law, Marketing, Management, Statistics, research වගේ දේවලුත් ඉගෙනගන්න තියනවා. ලොකු පරාසයක විෂය කොටස් තියෙන නිසාම ලෝකෙ අමාරුම degrees වලින් එකක් මේක🙌

B.Pharm එකෙන් ඔයා කැමති side එකක් තෝරගන්න පුලුවන්..


Kawuruth nedd lamay🥲?


🛑ලමයි උකුවෙල සර්ගේ මාතර පේපර් ලියන්න යන කවුරු හරි ඉන්නවනම් පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න පුලුවන්ද ? පොඩි විස්තර වගයක් දැනගන්න.


Forward from: Repeat & Rise - Photon Peak
❇️Physics

〽️Darshana Ukuwela

◉2026 Revision - https://learn-x.site/
◉2025 Theory, Mission A+ & Final Papers - https://obscuravault.vercel.app/
◉2025 Revision - https://t.me/Darshanaukuwelaa
◉Evening Boosters - https://t.me/eveningbooster_DU
◉2025 All Tutes & Papers - https://t.me/DUR20k5
◉Super Essays - https://t.me/SciHubLK/14

〽️Anuradha Perera

◉2024 Revision - https://t.me/Sci_Link/332 (ඔය මෙසේජ් එකේ උඩ ටික බලන්න)
◉2025 Theory - https://t.me/Sci_Link/536 (ඔය මෙසේජ් එකේ මැද ටික බලන්න)
◉2025 Revision - https://t.me/Sci_Link/536 (ඔය මෙසේජ් එකේ උඩ ටික බලන්න)
◉2025 All Papers - https://t.me/APpaperclass
◉2026 Theory - https://t.me/AP2026Theory
◉2026 Papers - https://t.me/AP26Paper
◉2027 Theory - https://t.me/AP2027_Theory

〽️Samitha Rathnayake

◉All in One - https://t.me/sr25theoryeduzone

〽️Amith Pussalla

◉2023,2024 CAP Revision - https://t.me/+TWvRaM02PvpkYmRl

〽️Nilantha Jayasuriya

◉2025 Theory - https://t.me/njvid2025
◉2025 Full Papers - https://t.me/njppr25

〽️Mahen Jecob

◉Full Syllabus - https://t.me/mahen_jecob_full_syllabus
◉Papers - https://t.me/mahen_jecob_papers

හැම සර් කෙනෙක්ගෙම වගේ Papers - https://t.me/+oJAQWE5XdmVlZmRl
◉Physics All PDF - https://t.me/Physics_resource

❇️Chemistry


〽️Amila Dasanayake

◉2024 Revision - https://t.me/Sci_Link/332 (ඔය මෙසේජ් එකේ යට ටික බලන්න)
◉2025 Theory & Revision - https://t.me/Sci_Link/536 (ඔය මෙසේජ් එකේ යටම ටික බලන්න)
◉2025 FP & ETP - https://t.me/Finalpapers2025AD
◉2026 Theory - https://t.me/Amila_Dasanayake_2026
◉2026 Papers - https://t.me/AM26Paper

〽️Charitha Dissanayake

◉2025 Papers - https://t.me/+tyqKT7IavhE1Yjhl
◉Fast Track 2025 - https://t.me/charithasirfasttrack25

〽️Ujith Anjana Hemachandra

◉2025 Final Mission - https://t.me/PastPaperbyUH

〽️Randeera Karunanayake

◉2024 Theory, Revision - https://t.me/+rI4qrp_Ob09iNzQ1
◉2025 Revision - https://t.me/+DQtqf2cTQoxiYTY1

〽️Prasanna Baddewithana

◉Papers - https://t.me/prasanna_baddewithana_PC_2023

❇️Biology

〽️Dinesh Muthugala

◉2025 Theory - https://t.me/biologytheory25
◉2025 Revision - https://t.me/BiologyRevision25
◉2025 Papers - https://t.me/lumosbiopaper25

〽️Sashanka Dhanujaya

◉2025 Theory - https://t.me/BioScope25
◉2025 Papers - https://t.me/bioscopers
◉Recourse Group - https://t.me/bioscopers
◉English Medium Recourse Group - https://t.me/SD_EM2025

〽️Methmal Jayasekara

◉2023 Revision - https://t.me/methmal_jayasekara_2023_revision

❇️Mathematics

〽️Ruwan Darshana

◉2026 Revision - https://t.me/ruwandarshana2026revision
◉Full Syllabus - https://t.me/+ArHW-qUBSDY3ZGI1
◉Full Syllabus - https://t.me/+oeWCbRpboxpiMTI1
◉පාඩම් කිහිපයක් - https://t.me/tlink_RD

〽️Manoj Solangarachchi

◉2025 Theory - https://t.me/PrimeTutorsInstructions

◉Maths All in One - https://t.me/AlMathsRes


🌥 Good Morning ✨

🏆Daily Quote :
ඔබේ ආකල්පය ඔබේ මංතීරු පෙන්වයි. ධනාත්මකව සිටින්න! 🚦😊


🎖 2026 A/L විභාගයට තව,

සති 33
දින 234 යි
පැය 18 යි
මිනිත්තු 59 යි

📅අද 2025-12-10


Powered By Exam Countdown Bot ⏳


චරිත සර්ගේ papers දාන චැනල් එකක් තියෙද ලමයි ඔයාලා ගාව ?


🛑Revision /Theory class නොයා තනියම ගේමක් ගහන අයට විශයන් තුනේම full syllabus cover කරගන්න අවශ්‍ය වෙන ඔක්කොම දාන චැනල් එකක් හම්බුනා ලමයි.කැමති අය ජොයින් වෙන්න.


👇𝗰𝗵𝗮𝗻𝗻𝗲𝗹 𝗹𝗶𝗻𝗸
https://t.me/RepeatandRisePhotonPeak

839 0 29 2 19

😒කාරුත් නැද්ද


🛑 Randeer සර්ගෙ 26 රිවිෂන් යන්නෙ කවුද🥹


Forward from: Bank of AL
Resource books

Essays

Mind maps

Bio Notes

19-20 Topic Wise Past paper Mcq විවරණ

Practicals

ආවර්ජනා Tutes

ජීව විද්‍යාව හැඳින්වීම Notes

රසායනික හා සෛලීය පදනම Notes

ජෛව විවිධත්වය සහ පරිණාමය Notes

ශාක ආකාරය හා ක්‍රියාකාරීත්වය Notes

සත්වයා Notes

ප්‍රවේණිය Notes

අණුක ජීව විද්‍යාව Notes

පරිසරය Notes

ක්ශුද්‍ර ජීව විද්‍යාව Notes

ව්‍යවහාරික ජීව විද්‍යාව Notes

Biology new syllabus past papers

සසංක ධනුජය සර්

පවර ජයසිංහ සර්

ධනංජය ආරියදාස සර්

තිස්ස ජනනායක සර්

ලහිරු සිරිවර්ධන සර්

දිනේෂ් මුතුගල සර්

නිශ්ශංක වීරසේකර සර්

භාෂණ විතානගේ සර්

බස්නාහිර පළාත් ගුරු සංගම් Papers

සස්නක සංසදය  Papers

Term test papers

Pre MED papers

විදුසර model papers
අධ්‍යාපන අමාත්‍යාංශ Papers


Biology mcq 500- Virul sir

SD paper discussion points

Bio හැඳින්වීම් සියල්ල

ජීව විද්‍යාව බහුවරණ 2500

Classified past paper MCQ


Forward from: FINAL SEMINAR SERIES [ Biology ]
https://t.me/+oJAQWE5XdmVlZmRl


🛑physicsවලට මෙතනින් පේපර්ස් ගන්න ලමයි




26 Revishon bio වලට ගියාද 🫠 කියමු බලන්න ගියානම් සර්ලගෙ නම් 🥹


Forward from: BioScope
🔴 Free Classes

🔥අමිල සර්  -
https://t.me/echemmehewara
  Resources -
https://t.me/echemres25

🔥අනුරාධ සර් -
http://t.me/soyuruharasara25

🔥උජිත් සර් -
https://youtu.be/fyA-qWTESUU?si=iST3rfaCBsi6cTVL

🔥චරිත සර් -
https://chat.whatsapp.com/LGwPrHVhnAdHdmdk2aZtWL

🔥මිස්සක ආටිගල සර් -
https://t.me/MA26REV

🔥Pure - දසුන් මදුශාන් සර් -
https://t.me/pure2026dasunmadushan

🔥Applied - ජනක අබේවර්ධන සර් -
https://t.me/combinedmathsjanakaabeywardana

🔥ICT - හසිත් මදුශාන් සර් -
http://t.me/+9rY0EJNeYTJmMGQ1

🔥ICT - ලසිත් ප්‍රසාද් සර් - 
https://whatsapp.com/channel/0029Vb7Ew6k4CrfpolaZny1W/194

🔥Chemistry - Online Guru -
http://T.me/ChemistryOnlineGuru

🔥Physics - උකුවෙල සර් -
https://t.me/DU26REv
https://t.me/Ewingsyuthukama

🔥රන්දීර් සර් -
https://youtu.be/Npuvu3Zeras?si=GTRwmOIPWTd85q_m

🔥Bio - පාවර සර්
https://t.me/yuthukamapjbiology
 
🔥Bio - සශන්ක Sir                                     
     
https://t.me/BioScope25/1232

🔥Physics - Dr නිමල් හෙට්ටිආරච්චි
      
https://t.me/Nimal_hettiarachchi_23

@BioScope25


https://t.me/+oJAQWE5XdmVlZmRl


🛑physicsවලට මෙතනින් පේපර්ස් ගන්න ලමයි




Me jecub sir ge 27 clz yana knk nadd


Online jobs ඒම නැද්ද 🥹

20 last posts shown.

3 097

subscribers
Channel statistics